එක පාස්පොට් එකේ ගැටලුවක් නෙමෙයි මචන්. ලන්කාවේ ආර්තිකය එක්ක තියන ගැටලුවක්. ලන්කාවේ ඒක පුද්ගල ආදායම ප්‍රමානවත් නැ සමස්තයක් ලෙස කියන්න ලන්කාවේ ඉන්න මිනිස්සුන්ට ලොකේ ලෙශර් ට්‍රැවල් කරන්න තරම් ආර්තිකයක් තියනවා කියලා. බොහොවිට ඒ අය කරන්නේ එහෙම ගිහින් වැඩ කරන එක. ඒ නිසා යුරොපිය රටවල් සහා අනෙකුත් රටවල් එන්ට්‍රි බැරියර් එකක් දාලා තියනවා ප්‍රී වීසා ඇපෲව් ඔනා කියලා මේ ක්‍රමයේදි වෙන්නේ අවශ්‍ය පුද්ගලයා පමනයි අයදුම් කරන්නේ, ක්‍රයිටීරියා එකේ සුදුසුකම් සපුරන අයවලුන්ට විතර්යි රටට් ඇතුල් වෙන්න පුලුවන්. ඒක ඒ රටවල මයිග්‍රේශන් ප්‍රොබ්ලම් එකටාදාල ගැටලුවක්. ඊට අමතරම රටවල් දෙකක් අතර ගිවිසුම් මගින් ආන්ඩුවලට පුලුවන් වීසා ෆ්‍රී ට්‍රැවල් යොජනා කරන්න. තායිවානය ඔය විදියට තමා ඔස්ට්‍රිලියන් පස්පොට් එකට විසා වේව් කලේ.. ඔතන ප්‍රදාන කාරනා දෙකයි වැදගත්. එකක් මයිග්‍රේශන් ප්‍රොබ්ලම්. අනික ආදායම. ආදායම තිබ්බත් මයිග්‍රේශන් ප්‍රොබ්ලම් එක ඉවර නැති නිසා තමා යුඇස් එන්ට්‍රි දෙන්නේ නැත්තේ ඔස්ට්‍රිලියන් පාස්පොට් එකට ඔන් අරයිවල්. ඒක පාස්පොට් එකේ වරද නෙමෙයි. ඔස්ට්‍රිලියාව යුඇස් ක්‍රයිටීරියා එකේ සුදුසු නැ.. ලන්කාව බොහො රටවල සුදුසුකම් ලිස්ට් එකේ සුදුසු නැ.. ඇෆ්ගනිස්තානය වගේ රටවල් සුදුසුම නැ.. මාලදිවයින වගේ රටවල් රටේජනගහනය නිසා ගොඩක් රටවලින් වීසා වේව් කරලා තියනවා මාලදිවයින් උන්ට පුලුවන් එන්ට්‍රි වීසා නැතුව අයර්ලන්තෙට වගේ රටවලට යන්න.. ඒ ඒ අයගේ කමුයුනිටි එක කුඩා නිසා ආදයම වැඩියි කියන උපකල්පනයෙන්. සින්ගපුරුවත් එහෙමයි.. නමුත් මේකේ අවාසිය, සින්ගපුරුවෙත් ඉන්නවා ලන්කාවට වඩ දුප්පත් උන්, නමුත් උන්ටත් මේ වීසා වේවියර් එක අදාලයි.. එතනදි ගොඩක් වෙලාවට වෙන්නේ බොඩර් කන්ට්‍රොල් එක එන්ට්‍රි එකේදි ඉන්ඩිවිජුවලි බලලා රිමූව් කරනවා සල්ලි නැති ජොබ් නැති සන්චාරකයන් නොවන උන්ව.
umba kiyana kathawata mama ekangai machan. umba kiyana dema thamai mama wena vidihakin methana kiyala thiyenne. passport eke rating bahinna arthikaya saha wenath karunu balapanawa. e nisane worlds worst passports kiyala news sites me gana waartha karala thiyenne. ehema naththam me sites walata puluwanne worlds worst economies kiyala mewa wartha karanna.
http://gulfbusiness.com/revealed-top-10-best-and-worst-passports-in-the-world/
Rate adayamai diyunuwai ekka galapen na.



ithin loweth naa.
patta charter.