Taiwanese Visa for Sri Lankan

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    එක පාස්පොට් එකේ ගැටලුවක් නෙමෙයි මචන්. ලන්කාවේ ආර්තිකය එක්ක තියන ගැටලුවක්. ලන්කාවේ ඒක පුද්ගල ආදායම ප්‍රමානවත් නැ සමස්තයක් ලෙස කියන්න ලන්කාවේ ඉන්න මිනිස්සුන්ට ලොකේ ලෙශර් ට්‍රැවල් කරන්න තරම් ආර්තිකයක් තියනවා කියලා. බොහොවිට ඒ අය කරන්නේ එහෙම ගිහින් වැඩ කරන එක. ඒ නිසා යුරොපිය රටවල් සහා අනෙකුත් රටවල් එන්ට්‍රි බැරියර් එකක් දාලා තියනවා ප්‍රී වීසා ඇපෲව් ඔනා කියලා මේ ක්‍රමයේදි වෙන්නේ අවශ්ය පුද්ගලයා පමනයි අයදුම් කරන්නේ, ක්‍රයිටීරියා එකේ සුදුසුකම් සපුරන අයවලුන්ට විතර්යි රටට් ඇතුල් වෙන්න පුලුවන්. ඒක ඒ රටවල මයිග්‍රේශන් ප්‍රොබ්ලම් එකටාදාල ගැටලුවක්. ඊට අමතරම රටවල් දෙකක් අතර ගිවිසුම් මගින් ආන්ඩුවලට පුලුවන් වීසා ෆ්‍රී ට්‍රැවල් යොජනා කරන්න. තායිවානය ඔය විදියට තමා ඔස්ට්‍රිලියන් පස්පොට් එකට විසා වේව් කලේ.. ඔතන ප්‍රදාන කාරනා දෙකයි වැදගත්. එකක් මයිග්‍රේශන් ප්‍රොබ්ලම්. අනික ආදායම. ආදායම තිබ්බත් මයිග්‍රේශන් ප්‍රොබ්ලම් එක ඉවර නැති නිසා තමා යුඇස් එන්ට්‍රි දෙන්නේ නැත්තේ ඔස්ට්‍රිලියන් පාස්පොට් එකට ඔන් අරයිවල්. ඒක පාස්පොට් එකේ වරද නෙමෙයි. ඔස්ට්‍රිලියාව යුඇස් ක්‍රයිටීරියා එකේ සුදුසු නැ.. ලන්කාව බොහො රටවල සුදුසුකම් ලිස්ට් එකේ සුදුසු නැ.. ඇෆ්ගනිස්තානය වගේ රටවල් සුදුසුම නැ.. මාලදිවයින වගේ රටවල් රටේජනගහනය නිසා ගොඩක් රටවලින් වීසා වේව් කරලා තියනවා මාලදිවයින් උන්ට පුලුවන් එන්ට්‍රි වීසා නැතුව අයර්ලන්තෙට වගේ රටවලට යන්න.. ඒ ඒ අයගේ කමුයුනිටි එක කුඩා නිසා ආදයම වැඩියි කියන උපකල්පනයෙන්. සින්ගපුරුවත් එහෙමයි.. නමුත් මේකේ අවාසිය, සින්ගපුරුවෙත් ඉන්නවා ලන්කාවට වඩ දුප්පත් උන්, නමුත් උන්ටත් මේ වීසා වේවියර් එක අදාලයි.. එතනදි ගොඩක් වෙලාවට වෙන්නේ බොඩර් කන්ට්‍රොල් එක එන්ට්‍රි එකේදි ඉන්ඩිවිජුවලි බලලා රිමූව් කරනවා සල්ලි නැති ජොබ් නැති සන්චාරකයන් නොවන උන්ව.

    umba kiyana kathawata mama ekangai machan. umba kiyana dema thamai mama wena vidihakin methana kiyala thiyenne. passport eke rating bahinna arthikaya saha wenath karunu balapanawa. e nisane worlds worst passports kiyala news sites me gana waartha karala thiyenne. ehema naththam me sites walata puluwanne worlds worst economies kiyala mewa wartha karanna.

    http://gulfbusiness.com/revealed-top-10-best-and-worst-passports-in-the-world/
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mehema prashnayak thiyenawa habai. lankawa aadayama anuwa (GDP PPP per capita) loke 102 weni thana loke ratawal 190+ atharin. Diyunuwa manina maanawa sanwardana darshakaya (HDI) anuwa loken 73 weni thana. lankawa madyama thathweka inne me dekenma. Habai lankawata wadiya pattama nodiyunu pattama duppath ratawalwalata lankawata wadiya visa nathuwa sancharaya karanna puluwan ratawal sankyawa wadiy. anna eka thamai nogalapeema. lankawa visa nathuwa sancharaya karanna puluwan ratawal athin anthima 10 athule inne. :( Rate adayamai diyunuwai ekka galapen na.
    ඔක මිනිස්සුන්ගේ අවුල මචන්, ඉස්සර මැලේශියා, හොන්ග් කොන්ග් වගේ රටවලටත් විසා වේවියර් තිබ්බා ලන්කාවේ උන්ට, ලන්කාවේ උන් ඔකඇබියුස් කරනවා හම්බ උන ගමන්. ඒක නිසා උන් කැන්සල් කලා. සින්ගපුරුව උනත් ලන්කාවේ කීයක් ඉන්නවද හොරෙන් ගිහින් ජොබ් එකක් ගන්න බලන. ඒ නිසා ඒක ඒ රටවලට වඩා මිනිස්සුන්ගේ වැරැද්ද.. මිනිස්සු ටුවරිස්ට් වීසා එක ටුවරිස්ට් විදියට පාවිච්චි කරනවනම් අවුලක් නැ. ලගදි ඉන්දුනීසියාව වීසා ෆ්‍රී ට්‍රැවල් දුන්නා ලන්කාවට. සාමාන්යෙන් අවුරුද්දෙන් වගේ ගොඩක් රටවල් වැටුවේට් කරනවා තමන්ගේ බොඩර් එක ක්‍රොස් කරලා ඉල්ලිගල් ස්ටේ ඉන්නේ මොන රටවල උන්ද කියලා. එහෙම බලල උන් ට්‍රැවල් රිස්ට්‍රික්ශන් දානව ඒ කන්ට්‍රිවල උන්ට. ඔතන ගොඩක්ම ආන්ඩුවල තමා වගකීම තියෙන්න ඔනා. ආන්ඩුව ගිවිසුම් ගහගන්න ඔනා තමන්ගේ රටේ උන්ට වීසා වේව් කරන්න කියලා. ගොඩක් ඔස්ට්‍රේලියාව වගේ රටවල් එහෙම ගිවිසුම් වලින් තමයි වීසා වේව් කරගෙන ඉන්නේ.. යුරොපියන් යුනියෙන් එකේ ශෙන්ගන් කන්ට්‍රිවල නම් ෆ්‍රීඩම් ඔෆ් මූවමන්ට් කියලා ඔනම යුරොපියෙකුට අයිතිය තියනව යුරොපේ ඔනම රටකට යන්න..
     
    onna okai mata kiyanna ona wune. economy eka athin lankawata wada palleha mattamen thiyena samaharak ratawalwala videsha gaman balapathrayata visa free access thiyenawa lankawe videsha gaman balapathryata wada.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    • Like
    Reactions: Philosopher

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඔක මිනිස්සුන්ගේ අවුල මචන්, ඉස්සර මැලේශියා, හොන්ග් කොන්ග් වගේ රටවලටත් විසා වේවියර් තිබ්බා ලන්කාවේ උන්ට, ලන්කාවේ උන් ඔකඇබියුස් කරනවා හම්බ උන ගමන්. ඒක නිසා උන් කැන්සල් කලා. සින්ගපුරුව උනත් ලන්කාවේ කීයක් ඉන්නවද හොරෙන් ගිහින් ජොබ් එකක් ගන්න බලන. ඒ නිසා ඒක ඒ රටවලට වඩා මිනිස්සුන්ගේ වැරැද්ද.. මිනිස්සු ටුවරිස්ට් වීසා එක ටුවරිස්ට් විදියට පාවිච්චි කරනවනම් අවුලක් නැ. ලගදි ඉන්දුනීසියාව වීසා ෆ්‍රී ට්‍රැවල් දුන්නා ලන්කාවට. සාමාන්යෙන් අවුරුද්දෙන් වගේ ගොඩක් රටවල් වැටුවේට් කරනවා තමන්ගේ බොඩර් එක ක්‍රොස් කරලා ඉල්ලිගල් ස්ටේ ඉන්නේ මොන රටවල උන්ද කියලා. එහෙම බලල උන් ට්‍රැවල් රිස්ට්‍රික්ශන් දානව ඒ කන්ට්‍රිවල උන්ට. ඔතන ගොඩක්ම ආන්ඩුවල තමා වගකීම තියෙන්න ඔනා. ආන්ඩුව ගිවිසුම් ගහගන්න ඔනා තමන්ගේ රටේ උන්ට වීසා වේව් කරන්න කියලා. ගොඩක් ඔස්ට්‍රේලියාව වගේ රටවල් එහෙම ගිවිසුම් වලින් තමයි වීසා වේව් කරගෙන ඉන්නේ.. යුරොපියන් යුනියෙන් එකේ ශෙන්ගන් කන්ට්‍රිවල නම් ෆ්‍රීඩම් ඔෆ් මූවමන්ට් කියලා ඔනම යුරොපියෙකුට අයිතිය තියනව යුරොපේ ඔනම රටකට යන්න..

    agreed. tourist visa eken jobs denawa kiyala lankawe kollo rata ekkan gihilla atharamang karala daana hora agency karayanata saha human smugglerslata mulinma paadamak uganwala inna one. mun thamai asarana kollo pita rata ekkan gihilla atharamang karala daanne. mun karana dewal wala prathivipaaka vindinna sidda wenne asarana sri lankikayata. mehema giyoth eka ratak wath lankawata on arrival visa dena ekak naha. ai ithin dunna gaman mun aagamana vigamana neethi violate karala dena visa eka nathi karala daanawane.
     
    Last edited:
    • Like
    Reactions: pizzu puza

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    agreed. tourist visa eken jobs denawa kiyala lankawe kollo atharamang karana hora agency karayanata saha human smugglerslata mulinma paadamak uganwala inna one. mun thamai asarana kollo pita rata ekkan gihilla atharamang karanne. mun karana dewal wala prathivipaaka vindinna sidda wenne asarana sri lankikayata.
    ඔව්. පාස්පොට් එකට වැලියු එකක් නැත්තේ ඒ නිසා.. හැම රටකම වගේ 1%ක්වත් ඉන්නවා ඔහොම උන්. ඔන තරම් කැනඩාවට එනවා බ්‍රිටිශ්, යුඇස්, ඔස්ට්‍රිලියන් ෆ්‍රාන්ස් උන් ටුවරිස්ට් එන්ට්‍රි පාස් එකෙන් ජොබ් කරන්න හිතාගෙන. කැනඩාවේ උනුත් සමහර වෙලාවට යනවා එහෙම. එහෙම යන ප්‍රතිශතේ අඩුයි.. යන එකත් ගිය ගමන් බොඩර් කන්ට්‍රොල් එකෙන් මාට්ටු. ලක්ශයක් සන්චාරකයන් වහයෙන් එන රටකින් 10ක් ජොබ් කරන්න ආවට ඒ රටේ ආන්ඩුව ට්‍රැවල් බැන් දාන්නේ නැ අර ලක්ශෙටම. මොකද එතකොට ටුවරිසම් වැටෙනවනේ ඒ රටේ.. නමුත් ලන්කාව වගේ පොඩි රටක පොඩි ප්‍රමානයක් සන්චාරකයන් වශයෙන් යනකොට ඒ ප්‍රමානයෙන් 50%ක්ම යන්නේ හොරෙන් ජොබ් කරන්න නම් ඒ වෙලාවට ඒ ආන්ඩුවට වෙන කරන්න දෙයක් නැ විසා නොදී ඉන්නවා හැරෙන්න. මිනිස්සු හොද උනොත්, ලන්කාවේ ප්‍රතිරූපේ වෙනස් උනොත් ගොඩ.
     
    • Like
    Reactions: pizzu puza

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔක මිනිස්සුන්ගේ අවුල මචන්, ඉස්සර මැලේශියා, හොන්ග් කොන්ග් වගේ රටවලටත් විසා වේවියර් තිබ්බා ලන්කාවේ උන්ට, ලන්කාවේ උන් ඔකඇබියුස් කරනවා හම්බ උන ගමන්. ඒක නිසා උන් කැන්සල් කලා. සින්ගපුරුව උනත් ලන්කාවේ කීයක් ඉන්නවද හොරෙන් ගිහින් ජොබ් එකක් ගන්න බලන. ඒ නිසා ඒක ඒ රටවලට වඩා මිනිස්සුන්ගේ වැරැද්ද.. මිනිස්සු ටුවරිස්ට් වීසා එක ටුවරිස්ට් විදියට පාවිච්චි කරනවනම් අවුලක් නැ. ලගදි ඉන්දුනීසියාව වීසා ෆ්‍රී ට්‍රැවල් දුන්නා ලන්කාවට. සාමාන්යෙන් අවුරුද්දෙන් වගේ ගොඩක් රටවල් වැටුවේට් කරනවා තමන්ගේ බොඩර් එක ක්‍රොස් කරලා ඉල්ලිගල් ස්ටේ ඉන්නේ මොන රටවල උන්ද කියලා. එහෙම බලල උන් ට්‍රැවල් රිස්ට්‍රික්ශන් දානව ඒ කන්ට්‍රිවල උන්ට. ඔතන ගොඩක්ම ආන්ඩුවල තමා වගකීම තියෙන්න ඔනා. ආන්ඩුව ගිවිසුම් ගහගන්න ඔනා තමන්ගේ රටේ උන්ට වීසා වේව් කරන්න කියලා. ගොඩක් ඔස්ට්‍රේලියාව වගේ රටවල් එහෙම ගිවිසුම් වලින් තමයි වීසා වේව් කරගෙන ඉන්නේ.. යුරොපියන් යුනියෙන් එකේ ශෙන්ගන් කන්ට්‍රිවල නම් ෆ්‍රීඩම් ඔෆ් මූවමන්ට් කියලා ඔනම යුරොපියෙකුට අයිතිය තියනව යුරොපේ ඔනම රටකට යන්න..

    "මිනිස්සු ටුවරිස්ට් වීසා එක ටුවරිස්ට් විදියට පාවිච්චි කරනවනම් අවුලක් නැ."

    umba kiyala thiyena de ehemmama thiyenawa meke.

    me wage yakku hinda thamai lankawata me de wela thiyenne. :no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1773867&highlight=visa

    ithin hari haman widiyata yanna inna ekektath yanna wenne na. :no:
     
    • Like
    Reactions: senal7

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ඔව්. පාස්පොට් එකට වැලියු එකක් නැත්තේ ඒ නිසා.. හැම රටකම වගේ 1%ක්වත් ඉන්නවා ඔහොම උන්. ඔන තරම් කැනඩාවට එනවා බ්‍රිටිශ්, යුඇස්, ඔස්ට්‍රිලියන් ෆ්‍රාන්ස් උන් ටුවරිස්ට් එන්ට්‍රි පාස් එකෙන් ජොබ් කරන්න හිතාගෙන. කැනඩාවේ උනුත් සමහර වෙලාවට යනවා එහෙම. එහෙම යන ප්‍රතිශතේ අඩුයි.. යන එකත් ගිය ගමන් බොඩර් කන්ට්‍රොල් එකෙන් මාට්ටු. ලක්ශයක් සන්චාරකයන් වහයෙන් එන රටකින් 10ක් ජොබ් කරන්න ආවට ඒ රටේ ආන්ඩුව ට්‍රැවල් බැන් දාන්නේ නැ අර ලක්ශෙටම. මොකද එතකොට ටුවරිසම් වැටෙනවනේ ඒ රටේ.. නමුත් ලන්කාව වගේ පොඩි රටක පොඩි ප්‍රමානයක් සන්චාරකයන් වශයෙන් යනකොට ඒ ප්‍රමානයෙන් 50%ක්ම යන්නේ හොරෙන් ජොබ් කරන්න නම් ඒ වෙලාවට ඒ ආන්ඩුවට වෙන කරන්න දෙයක් නැ විසා නොදී ඉන්නවා හැරෙන්න. මිනිස්සු හොද උනොත්, ලන්කාවේ ප්‍රතිරූපේ වෙනස් උනොත් ගොඩ.

    onna okai prashne. ape ratey ayata meka dan puruddakata gihilla. asylum ganna rata yana ewunth ona tharam lankawe innawa. lankawe hondata kaala beela inna ewunuth rata gihilla asylum gannai balanne.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    "මිනිස්සු ටුවරිස්ට් වීසා එක ටුවරිස්ට් විදියට පාවිච්චි කරනවනම් අවුලක් නැ."

    umba kiyala thiyena de ehemmama thiyenawa meke.

    me wage yakku hinda thamai lankawata me de wela thiyenne. :no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1773867&highlight=visa

    ithin hari haman widiyata yanna inna ekektath yanna wenne na. :no:
    ඔක තම වැඩේ. ඔහොම සීන් දෙකක් තුනක් උනාම බඩු හරි. අන්තිමට වෙන්නේ ඇත්තටම ජොබ් වලට් යන උන්වත් ගන්නේ නැ.. :(
    :(
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    agreed. tourist visa eken jobs denawa kiyala lankawe kollo rata ekkan gihilla atharamang karala daana hora agency karayanata saha human smugglerslata mulinma paadamak uganwala inna one. mun thamai asarana kollo pita rata ekkan gihilla atharamang karala daanne. mun karana dewal wala prathivipaaka vindinna sidda wenne asarana sri lankikayata. mehema giyoth eka ratak wath lankawata on arrival visa dena ekak naha. ai ithin dunna gaman mun aagamana vigamana neethi violate karala dena visa eka nathi karala daanawane.

    oya hora aayathana walata ahu wenne nathuwa inna dana gannath ona ape minissu. lanakwe godak ayata samanya danima naha sanchaaraka visa ekakai rakiya visa/sthira purawasi visa ekakai wenasa danaganna. visa kiyana wachane ahichcha gaman (sanchaaraka visa unath) hithanne ona deyak karanna puluwan kiyala. :no:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    "මිනිස්සු ටුවරිස්ට් වීසා එක ටුවරිස්ට් විදියට පාවිච්චි කරනවනම් අවුලක් නැ."

    umba kiyala thiyena de ehemmama thiyenawa meke.

    me wage yakku hinda thamai lankawata me de wela thiyenne. :no:

    http://www.elakiri.com/forum/showthread.php?t=1773867&highlight=visa

    ithin hari haman widiyata yanna inna ekektath yanna wenne na. :no:

    ithin worlds worst passport list eke lankawe passport eka list wela thiyena eka ahannath deyakda :angry::(
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    onna okai prashne. meka ape ratey ayata dan puruddakata gihilla. asylum ganna rata yana ewunth ona tharam lankawe innawa. lankawe hondata kaala beela inna ewunuth rata gihilla asylum gannai balanne.

    eka ne ban. hari haman widiyata PR daala nattan work permit aran yana eka kisima prashnayak naha. habai me horen panala asylum daana eken rate nama ethaninma iwarai. harihaman widiyata yana kenektath yanna ba ita passe.

    anika ohoma horen panala 2ni panthiye purawasiyek widiyata horen inna wenne. kohewath pitata yanna baha, harihaman rassawak karanna baha, banku pothak arinna ba, ledak hadunoth behethak gannawath baha. :no: lankawe hodata inna puluwan ewun horen panala anaathayo wela ape rate namath kaala unuth charter wenawa.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    oya hora aayathana walata ahu wenne nathuwa inna dana gannath ona ape minissu. lanakwe godak ayata samanya danima naha sanchaaraka visa ekakai rakiya visa/sthira purawasi visa ekakai wenasa danaganna. visa kiyana wachane ahichcha gaman (sanchaaraka visa unath) hithanne ona deyak karanna puluwan kiyala. :no:

    ow eka nam aththa. these suckers dont have any idea about work permits and tourist visas.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    onna okai prashne. meka ape ratey ayata dan puruddakata gihilla. asylum ganna rata yana ewunth ona tharam lankawe innawa. lankawe hondata kaala beela inna ewunuth rata gihilla asylum gannai balanne.
    දැන් නම් අසයිලම් දෙන්නේ නැ ලන්කාවේ උන්ට පුක පලාගෙන අවත්. සමහර උන් බොරුවට පැහැරගැනිම් කරලා ඌම හැන්ගිලා ඉදලා පස්සේ කියනවා රටේ ඉන්න බැ මට බයයි මරන්න හොයනවා අසයිලම් දෙන්න කියලා.. එහෙමට හොරු ඉන්නේ.. මමත් දෙමල, මමත් 80 ගනන්වල ආවේ අසයිලම්. ඒ අපි ඉල්ලලා නෙමෙයි, ඒ කාලේ ඇත්තටම අපිට ජිවිත බය තිබ්බා, අනාත උන නිසා කලබල වලින්. ඒත් දැන් එහෙම එකක් නැ ලන්කාවේ. මම දෙමල උනත් කියන්න ඔනා ලගදි ඉදන් දෙමල පොරවල් කරන පජාත අසයිලම් ඉල්ලිම හින්දා තමා සිරා එකෙකුටවත් දැන් ඔස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, කැනඩා PR ගන්න බැරි. ඔය අසයිලම් ඉල්ලන උන්ට වැඩත් බැ. නිකන් කකා බිබී ගස් ගල් යටයි, හොම්ලස් ශෙල්ටර් වලයි කාලේ කනවා..
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    eka ne ban. hari haman widiyata PR daala nattan work permit aran yana eka kisima prashnayak naha. habai me horen panala asylum daana eken rate nama ethaninma iwarai. harihaman widiyata yana kenektath yanna ba ita passe.

    anika ohoma horen panala 2ni panthiye purawasiyek widiyata horen inna wenne. kohewath pitata yanna baha, harihaman rassawak karanna baha, banku pothak arinna ba, ledak hadunoth behethak gannawath baha. :no: lankawe hodata inna puluwan ewun horen panala anaathayo wela ape rate namath kaala unuth charter wenawa.

    they dont care about others machan. they're selfish people who wants to settle in their life putting other innocent sri lankans in trouble. the best part is developed countries are aware about these people now. they dont get trapped to their fake stories anymore.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    they dont care about others machan. they're selfish people who wants to settle in their life putting other innocent sri lankans in trouble. the best part is developed countries are aware about these people now. they dont get trapped to their fake stories anymore.
    ඔය පජාත කාලකන්නි නැත්තම් දෙකොටියක මිනිස්සුන්ට වීසා ෆ්‍රී ය්ට්‍රැවල් ගන්න එක අවුලක්ම නැ. ලන්කාව චාටර් තැනක් නෙමෙයිනේ. කන්න බොන්න තියන ගිනිකදු, සුලිසුලන් නැති තැනක්නේ. එහෙම මිනිස්සුන් ඒක දාලා වෙන රටවල ඉදියි කියලා ලොකේ මිනිස්සු නොහිතන දාට ලන්කාවේ උන්ටත් විසා ෆ්‍රී ලැබෙනවා. ගොඩක්ම මිනිස්සු ලන්කාව දාලා ජොරෙන් රට යන්නේ සල්ලි හොයන්න මිසක් වෙන දේකට නෙමෙයි. එහෙම එකට රට උගස් තියන උන්ට නම් දෙන්ඩ දඩුවම් නැ.
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    දැන් නම් අසයිලම් දෙන්නේ නැ ලන්කාවේ උන්ට පුක පලාගෙන අවත්. සමහර උන් බොරුවට පැහැරගැනිම් කරලා ඌම හැන්ගිලා ඉදලා පස්සේ කියනවා රටේ ඉන්න බැ මට බයයි මරන්න හොයනවා අසයිලම් දෙන්න කියලා.. එහෙමට හොරු ඉන්නේ.. මමත් දෙමල, මමත් 80 ගනන්වල ආවේ අසයිලම්. ඒ අපි ඉල්ලලා නෙමෙයි, ඒ කාලේ ඇත්තටම අපිට ජිවිත බය තිබ්බා, අනාත උන නිසා කලබල වලින්. ඒත් දැන් එහෙම එකක් නැ ලන්කාවේ. මම දෙමල උනත් කියන්න ඔනා ලගදි ඉදන් දෙමල පොරවල් කරන පජාත අසයිලම් ඉල්ලිම හින්දා තමා සිරා එකෙකුටවත් දැන් ඔස්ට්‍රේලියා, ඉන්ග්ලන්ඩ්, කැනඩා PR ගන්න බැරි. ඔය අසයිලම් ඉල්ලන උන්ට වැඩත් බැ. නිකන් කකා බිබී ගස් ගල් යටයි, හොම්ලස් ශෙල්ටර් වලයි කාලේ කනවා..

    ow dan godak ratawal asylum neethi venas karalai thiyenne. boattu walin yana minissunta dan australian soil eke asylum ganna baha. kaalayak me ayawa papua new guniea saha nauru wala thiyena camps wala daala thibba neda ? asylum reject karala lankawata harawala yawapu aya kee denek innawa athda ? mama news walath dakka me aya bag ussagena kisi lajjawak nathuwa airport eken eliayata ena vidiha. funny part is these people return back when they're given asylum in a poor country like papua new guniea etc. jeewithayata tharjanayak thiyenawanam aai lankawata ticket aran enne mona magulatada ? ekenma penawane munge boruwa. lankawe awata kochchara ratawal thiyenawada ? habai mun asylum illagena yanne sangwaditha ratawalwalata witharai. ekenma penawane me aya real saranagathayo newei kiyana eka.
     
    ow machan. aussie un asylum hari giye nattan kelina lankawata harawala ewanawa. hari giyoth papua new guinea, cambodia wage patta charter ratawala padinchi karawanawa. :lol: ithin loweth naa.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔය පජාත කාලකන්නි නැත්තම් දෙකොටියක මිනිස්සුන්ට වීසා ෆ්‍රී ය්ට්‍රැවල් ගන්න එක අවුලක්ම නැ. ලන්කාව චාටර් තැනක් නෙමෙයිනේ. කන්න බොන්න තියන ගිනිකදු, සුලිසුලන් නැති තැනක්නේ. එහෙම මිනිස්සුන් ඒක දාලා වෙන රටවල ඉදියි කියලා ලොකේ මිනිස්සු නොහිතන දාට ලන්කාවේ උන්ටත් විසා ෆ්‍රී ලැබෙනවා. ගොඩක්ම මිනිස්සු ලන්කාව දාලා ජොරෙන් රට යන්නේ සල්ලි හොයන්න මිසක් වෙන දේකට නෙමෙයි. එහෙම එකට රට උගස් තියන උන්ට නම් දෙන්ඩ දඩුවම් නැ.
    ow ban. salli hoyanna rata yana eka prashnayak na. PR ganna yana ekath prashnayak na. habai eka karanna hari widiyak thiyenawa ne. ithin e hari krameta yanawa nan eyalatath hondai anik ayatath hondai rate namatath hondai. Horen panina ekane prashne.

    Aththatama prashna thiyena sulu pirisai ada kaale lankawe inne. ada kaale asylum illana 99% ta prashnayak naha. mata durin naada wena kenekuth innawa ehema :frown::dull: patta charter.

    Issara kaale nan demala ayata prashna thibba kiyala mama piligannawa. :sorry:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ow machan. aussie un asylum hari giye nattan kelina lankawata harawala ewanawa. hari giyoth papua new guinea, cambodia wage patta charter ratawala padinchi karawanawa. :lol: ithin loweth naa.

    onna othanai niyama scene eka thiyenne :lol: munwa cambodia or png yawapu gaman mun return ticket ekak aran lankawata enawa athi. ithin ekenma penawane munta lankawe kisi jeewitha tharajanayak naha kiyana eka. most these people are not real refugees! they're economic migrants.
     
    Last edited: