ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;21029218 said:

    ලොකු නිර්මාණ වල අනු කොටසුත් තනි නිර්මාණ කියලා ලැයිස්තුවට දාලා ලැයිස්තුවෙ දිග පිම්බෙන්න දික් කරලා තමන්ගෙ නොවන අනුන්ගෙ දේවලුත් ලැයිස්තුවට දාලා තවත් ටිකක් පුම්බලා මොන්ටිසෝරි බබාලාගෙ මොරාල් එක වැඩි කරන්න හදපු ලිස්ට් එකක්. :D :D

    ඉන්දියාවේ මාලිගා එයාර්කන්ෂන් කලේ ස්භාවික සු‍ලගෙන් නේ ඔක මේතන තියෙන්නේ ප්‍රඩක්ට්එකක් නේ ඔනේම තත්වයකදි භාවිතා කරන්න පුලුවන් ,ඡපානේ එවුන් කඩු හැදුවේ කාබන් ෆයිබර් වලින් කිව්වට මොකද්ද කියලා මම නම් දන්නේ නෑ සමහර විට ස්භාවික තත්වයන් වලදි තියෙන දේ ප්‍රයෝඡනයට ගත්තවෙන්න ඇති එත් එඩිසන් තමයි බල්බ් ෆිලමන්ට් එක හදලා එහෙම එකක් තියෙනවා කියලා ලෝකයට පෙන්නුවේ ,ලේසර් හොයාගත්තේ එච් ආර් එල් ලැබ් එකේදි ඔතන තව ඇමරිකන් කෙනෙකුත් හිටියා උබ නෑයි කිව්වට මේ හතර පහ ගනන් ගත්තේ නැතත් අනිත් නිෂපාදන ගැන බැලුවත් මදිද උන්ගේ නවනිපයුම් ප්‍රමාණය බැලුවම.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;21029899 said:
    උයා දන්නවද දෙවනි ලෝක යුද්ධ කාලෙදි ඇමෙරිකන් හමුදාවල් හතුරු රටවල බැංකු කඩලා තිබුණ වටින දේවල් අරන් ගිය බව. ඒවා වියදම් කරලා කරපු පර්යේෂණ වල ප්‍රතිපල මිසක් එහෙ මිනිස්සුන්ගෙ දක්ෂකම් නෙවෙයි ඔවා. හැබෑම දක්ෂයො ඉන්නෙ ජපානෙයි, ජර්මනියෙයි රුසියාවෙයි හා ලංකාවෙයි (යුද්ධෙ දිනපු නිසා). :yes:
    උයා කියන්න බලන්න එහෙම මන්කොල්ල කාපු බැන්කු තිබ්බ රටවල් අද ඇමෙරිකාවට උකවනවද කියලා.. අද ලොකේ හොදම ඇලයිස් දෙන්නා කවුද? ඇමෙරිකාවේ උන්ට යුද්දයක් කරන්න බැ තනියෙන් එන්ගලන්තේ උන්ගේ සපොට් එක නැතිව. එහෙව් රටවල් දෙක ඒ කාලේ කොහොමද? මිනිස්සු වෙනස් වෙනවා මචන්. ඒ කාලේ ජර්මන් උන් හිතුවද කවදාහරි බෙන්ස් කර් එකක්, බීඇම්ඩබ්ලියු එක උන් හදලා ඇමෙරිකන් කාරයට විකුනන්න පුලුවන් කියලා. ඇමෙරිකන් උන් ජිවිතේට ඒ කාලේ හිතුවද ජර්මනියෙ හදන කාර් උන් සල්ලි දිලා ගනියි කියලා. ජපානේ ටොයොටා එකේ පලවෙනි කාර් ෆැක්ටරිය යුඇස්වල දානකොට ටොයොටා එකේ ලොක්කා මොනවද කිව්වේ. ඌ කිව්වද ඇමෙරිකන් උන්ට අපි කාර් දෙන්නේ නැ අපි හිගාකැවත් කියලා. ඇමෙරිකන් උන් කිව්වද අපිට උබලගේ කාර් එපා කියලා.. ලන්කාවේ ෆැක්ටරි එකක් දාපන්කො යුඇස් උන් ඇවිත්, ලන්කාවේ උන් මොනාද නොකියන්නේ බලන්න.. ඉතින් දියුනු වෙයිද අයුබොවන්ඩ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනික් කාරනාව තමා රෙප් කැපෙන්න හරි මෙව්වා කියන්න ඔනා. හැන්ගි හොරා ගහලා වැඩක් නැ.. එන්ගලන්තෙන් ගහලා පැන්නුවත් උන් ඔස්ට්‍රිලියාවට ගියේ එන්ගලන්තෙට දෙන්නම් ගේම, එන්ගලන්තේ රජාගේ අම්මට #කවනවා කියාගෙන නෙමෙයි.. උන් ඔස්ට්‍රිලියාවේ හැදුවේ, එන්ගලන්තෙම වගේ සමාජ ආර්තික වටපිටාවක්. උන් දිගටම එන්ගලන්තේ එක්ක සම්බන්දකම් තියාගත්තා. කොටින්ම උන්ගේ කොඩියටත් දැම්ම. රැජිනි අදටත් කැනඩාවේයි ඔස්ට්‍රිලියාවේයි රැජිනි. උන් දියුනු උනේ වහල්බාවයෙන් මිදීමෙන් මිසක දනවාදි හො වැඩවසම් යුගයෙන් නැගෙන කැරැල්ලක් හැටියට නෙමෙයි. අදටත් කැනඩාවේ හො ඔස්ට්‍රිලියාවේ එකෙක් එන්ගලන්තේ කිරීටය ගැන කතා කරන්නේ උන්ගේ ආඩම්බරකමක් හැටියට. නමුත් ලන්කාවේ ඒකේ අනික් පැත්ත. විජය ආපු වෙලේ ඉදන් අද වෙනකන් ඉන්දියාවත් එක්ක මරාගන්නවා. ඉන්දියාව උබලට කෙලිනවා උබලා උන්ට කෙලිනවා. දෙගොල්ලොම දියුනු වීමක් නැ. වෙලාවට රට මූදෙන් වෙන් වෙලා තිබ්බේ, නැත්තම් තවත් කාශ්මීරයක්.. ශ්‍රී ලන්කික මිනිස්සු ඔක්කොටම කලින් හිතේ තියන වයිරය අත් හරින්න පුරුදු වෙන්න ඔනා. සුද්දා ලන්කාව යටත් විජිතයක් කරගත්තා. උන් මන්කොල්ල කැව. රට ඉවර කලා. ඒ ඔක්කොම ඇත්ත. නමුත් තව දුරටත් ඒක කියව කියව උන්ට ගරහාගෙන. උන් කුමන්ත්‍රනකාරයො කියාගෙන මාන්නෙන් ඉන්න ගියාම දියුනුවක් නැ තමා. ලන්කාවට වඩා හානි සුද්දා කලා ඇමෙරිකාවට. සිවිල් යුද්ද ඇවිලුවා. නමුත් උන් අදටත් මිත්‍ර රටවල්. ජපානෙත් එහෙමයි. ජර්මනියත් එහෙමයි.. ජර්මනියට එන්ගලන්තේ කරපු අපරාද ලන්කාවට කලානම් අද එක සුද්දෙක් ලන්කාවට එන්න දෙන්නේ නැ ලන්කාවේ උන්.
    ඔව් බන් මටත් හිතාගන්න බැරි ඡපානෙයි ඇමරිකාවයි මිත්‍රව ඉන්න එකයි උන්ට පරමාණු බොම්බ මිනිස්සු ලක්ෂගානක් මරලත් උන්ට එහෙම වෛරයක් නෑ නේ රටවල් දෙක අතර.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් බන් මටත් හිතාගන්න බැරි ඡපානෙයි ඇමරිකාවයි මිත්‍රව ඉන්න එකයි උන්ට පරමාණු බොම්බ මිනිස්සු ලක්ෂගානක් මරලත් උන්ට එහෙම වෛරයක් නෑ නේ රටවල් දෙක අතර.
    උන් වරදට සමාව දුන්නා නෙමෙයි මචන්. උන්ගේ හිතේ අවුල තියනවා, (ඔබාමා ජපානේ පරමානු බොම්බා දාපු පොට් එකට ගිය වෙලේ ඌ සමාව ඉල්ලුවෙත් නැ ) ජපනා පාස්ට් ඉස් පාස්ට් කියන සන්කල්පේ ඉන්නේ.. යුඇස් වලට වයිර කරලා උන්ට හම්බ වෙන ලබ්බක් නැ. ඊට වඩා හොදයි, උන්ව මිත්‍ර කරගෙන රට ගොඩ දාගන්න එක. ලන්කාවේ මිනිස්සුන්ගේ ඔකේ අනික් පැත්තනේ. වේල කන්න සල්ලි නැති උනත් වලව්කාරයොනේ. උන්ට රටට් වඩා නම්බුවයි පරම්පරාවයි ලොකුයි. උන් හිතන්නේ සුද්දට ගරහලා උන්ව කිච කලාම ඒක තමා පොරත්වය කියලා. ජපනා, ජර්මනිය කලේ ඒක නෙමෙයි. ජර්මනිය එන්ගලන්තේ කිච කලේ බීටල් වොක්ස්වැගන් එකෙන්. අන්තිමට එන්ගලන්තේ කාර් ප්‍රඩක්ශන් එක එහෙම පිටින්ම උන් ඇල්ලුවා. එන්ගලන්තේ තිබ්බ කාර් නිශ්පාදනය උන්ගේ අතට ගත්තේ ලොක යුද්දෙන් පස්සේ ඒ මොලෙන්. උනුත් ලන්කාවේ උන් වගේ සුද්දාට උකවන්න ගියානම් උන් අදත් වලේ. ඉන්දියාවයි ලන්කාවයි හැර ලොකේ අනිත් යටත් විජිත වෙච්ච රටවල් කලේ ඔක තමා.. සින්ගපුරුව පවා අන්තිමට කලේ ඔක. තමන්ගේ කොන්ද කෙලින්කරගත්තා මිසක, තමන් වක ගැහිලා යන අතරේ සුද්දගේ කොන්ද කඩන්න සෙට් උනේ නැ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ෆෝන් එකක් හදල අල්ලපු රටට කතාකරන එකද වටින්නෙ, ඕව මොකුත් නැතිව දිව්‍යලෝක 2කට එහා ඉන්න දෙවි කෙනෙක්ට කතා කරන එකද වටින්නෙ,

    දැන් හිනා වෙන්ට කලින් හිතපල්ල උබල එහෙම එහෙම දේකට ට්රයි කරල තියෙනවද කියල, ඕක සුද්දෙක් පොතක ලියන්ටම ඕන අපෙ උන්ට පිලිගන්ට

    උන් උන්ගෙ දෙයින් වැඩ ගන්නව
    අපෙ උන් අපෙ දේවල්වලට පයින් ගහල පිට ඒව ලොකු කරගන්නව
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෆෝන් එකක් හදල අල්ලපු රටට කතාකරන එකද වටින්නෙ, ඕව මොකුත් නැතිව දිව්‍යලෝක 2කට එහා ඉන්න දෙවි කෙනෙක්ට කතා කරන එකද වටින්නෙ,

    දැන් හිනා වෙන්ට කලින් හිතපල්ල උබල එහෙම එහෙම දේකට ට්රයි කරල තියෙනවද කියල, ඕක සුද්දෙක් පොතක ලියන්ටම ඕන අපෙ උන්ට පිලිගන්ට

    උන් උන්ගෙ දෙයින් වැඩ ගන්නව
    අපෙ උන් අපෙ දේවල්වලට පයින් ගහල පිට ඒව ලොකු කරගන්නව
    උබ මොන අර්තෙන් කිව්වද මම දන්නේ නැ. මම බැහැර කරන්නේ නැ නොදන්න සාස්තරයක්. සමහරවිට ඒ කාලේ ඉන්න ඇති ලොක දෙකක් එහ දෙවියන්ට කතා කරන්න පුලුවන් මිනිස්සු ලන්කාවේ. ප්‍රශ්නේ ඒක නෙමෙයි. එදා සුද්දා එහාගෙදර එකට කතා කරන්න හොයා ගත්ත ෆොන් කට්ට අද දියුනු වෙලා ස්මාට්ෆොන් එකට ඇවිල්ලා තියනවා.. උබ ඔය කියන ලොක දෙකක් එහා දෙයියන්ට කතා කරපු තාක්ශනේ දියුනු වෙලා අද කොයි තැනටද් ඇවිත් ඉන්නේ මචන්.. කොන්ෆරන්ස් කොල් එකක්වත් දෙයියන්ට ගන්න පුලුවන් තරම්වත් දියුනුද?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උන් වරදට සමාව දුන්නා නෙමෙයි මචන්. උන්ගේ හිතේ අවුල තියනවා, (ඔබාමා ජපානේ පරමානු බොම්බා දාපු පොට් එකට ගිය වෙලේ ඌ සමාව ඉල්ලුවෙත් නැ ) ජපනා පාස්ට් ඉස් පාස්ට් කියන සන්කල්පේ ඉන්නේ.. යුඇස් වලට වයිර කරලා උන්ට හම්බ වෙන ලබ්බක් නැ. ඊට වඩා හොදයි, උන්ව මිත්‍ර කරගෙන රට ගොඩ දාගන්න එක. ලන්කාවේ මිනිස්සුන්ගේ ඔකේ අනික් පැත්තනේ. වේල කන්න සල්ලි නැති උනත් වලව්කාරයොනේ. උන්ට රටට් වඩා නම්බුවයි පරම්පරාවයි ලොකුයි. උන් හිතන්නේ සුද්දට ගරහලා උන්ව කිච කලාම ඒක තමා පොරත්වය කියලා. ජපනා, ජර්මනිය කලේ ඒක නෙමෙයි. ජර්මනිය එන්ගලන්තේ කිච කලේ බීටල් වොක්ස්වැගන් එකෙන්. අන්තිමට එන්ගලන්තේ කාර් ප්‍රඩක්ශන් එක එහෙම පිටින්ම උන් ඇල්ලුවා. එන්ගලන්තේ තිබ්බ කාර් නිශ්පාදනය උන්ගේ අතට ගත්තේ ලොක යුද්දෙන් පස්සේ ඒ මොලෙන්. උනුත් ලන්කාවේ උන් වගේ සුද්දාට උකවන්න ගියානම් උන් අදත් වලේ. ඉන්දියාවයි ලන්කාවයි හැර ලොකේ අනිත් යටත් විජිත වෙච්ච රටවල් කලේ ඔක තමා.. සින්ගපුරුව පවා අන්තිමට කලේ ඔක. තමන්ගේ කොන්ද කෙලින්කරගත්තා මිසක, තමන් වක ගැහිලා යන අතරේ සුද්දගේ කොන්ද කඩන්න සෙට් උනේ නැ.

    එකනේ බන් ඇමරිකාව බැක් කරන හැම රටම දියුණු වුනා දකුණු කොරියාව ,වෙස්ට් ඡර්මනි,ඡපානය, උන් ගන්න ඔනේ දෙවල් ගත්තා බොරු පුරාඡේරු කියවන්න ගියේ නෑ .
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එකනේ බන් ඇමරිකාව බැක් කරන හැම රටම දියුණු වුනා දකුණු කොරියාව ,වෙස්ට් ඡර්මනි,ඡපානය, උන් ගන්න ඔනේ දෙවල් ගත්තා බොරු පුරාඡේරු කියවන්න ගියේ නෑ .
    බුදු බනෙත් තියෙන්නේ ඔකනේ. පන්ඩිත්යො, ඇසූපිරු තැන් ඇති උන් ආශ්‍රය කරන එකා ගොඩ යනවා.. බොක්කු උඩ ලැගගෙන, මිනීමස් කන ගොත්‍රිකයො ආශ්‍රය කරන එකා වලට යනවා. රටවල් අතර ඔනා නැ බන්. ඉස්කොලා ගනින්කො ලන්කාවේ. වැඩ පුලුවන් පන්තියේ පලවෙනියා වෙන එකා එක්ක ආශ්‍රය කරන එකා අඩු තරමේ පන්තියේ 10 වෙනියා හරි ව්නවනේ. ඌ සෙට් වෙන්නෙත් ඉගෙන ගන්න උන් පැත්තටනේ.. වල බහින, ජිවිතේට පොතක් අල්ලන්නේ නැති එකාට සෙට් වෙන්නෙත් ඒ ජාතියේ උන්. පන්තියක අන්තිමයො සෙට් එක අරන් බැලුවොත් උන් ඔක්කොම එක බජාර් එකේ පොරවල්. :lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Lankawath hadapu dawal tiyanawa bn ape un..
    A unata awata kisima support ekak na bn.!
    Passa un karanna okkoma awa pitaratata danawa.!
    Anika oya hadapu awa okkoma pure amarican aya wanna ba.. :)
    පියො ඇමෙරිකන් කියලා මොකෙක්වත් නැ බන්. දැන් ගොඩක්ම ඇමෙරිකන් උන්ගේ නිශ්පාදනවලට සයන්ටිස්ට්ලා වෙන්නේ එක්කො චයිනීස් උන් නැත්තම් ඉන්දියන් උන්. නමුත් උන් ඔක්කොම ඉන්දියාව චීනේ අත හැරලා ඇමෙරිකාවට ආපු ඇමෙරිකන්ස්ලා. ඇමෙරිකාවේ අනාගතය සම්පූර්න තියෙන්නේ මයිග්‍රේට් වෙච්ච බුද්දිමතුන් අනුව. උන් ඇමෙරිකන් උනාට පස්සේ ආයේ ඉන්දියාවද, චීනෙද නැ. ෆස්ට් වෙන්නේ ඇමෙරිකාව.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ මොන අර්තෙන් කිව්වද මම දන්නේ නැ. මම බැහැර කරන්නේ නැ නොදන්න සාස්තරයක්. සමහරවිට ඒ කාලේ ඉන්න ඇති ලොක දෙකක් එහ දෙවියන්ට කතා කරන්න පුලුවන් මිනිස්සු ලන්කාවේ. ප්‍රශ්නේ ඒක නෙමෙයි. එදා සුද්දා එහාගෙදර එකට කතා කරන්න හොයා ගත්ත ෆොන් කට්ට අද දියුනු වෙලා ස්මාට්ෆොන් එකට ඇවිල්ලා තියනවා.. උබ ඔය කියන ලොක දෙකක් එහා දෙයියන්ට කතා කරපු තාක්ශනේ දියුනු වෙලා අද කොයි තැනටද් ඇවිත් ඉන්නේ මචන්.. කොන්ෆරන්ස් කොල් එකක්වත් දෙයියන්ට ගන්න පුලුවන් තරම්වත් දියුනුද?

    ඔයාල වැදගත්කමක් දීල තියෙන්නෙ වැදගත්කමක් නැති දේවල්වලට,
    අභිඥා පාදක 4වෙනි ධ්‍යානය, හරියට ට්රයි කරල බලන්න. ඉට පස්සෙ ඒදේ ගැන කතා කරන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔයාල වැදගත්කමක් දීල තියෙන්නෙ වැදගත්කමක් නැති දේවල්වලට,
    අභිඥා පාදක 4වෙනි ධ්‍යානය, හරියට ට්රයි කරල බලන්න. ඉට පස්සෙ ඒදේ ගැන කතා කරන්න
    මොනවද මචන් වැදගත් නැති දේවල්. මට කියපන්, ලන්කාවේ උන් ප්‍රගුනකරලා හොයාගත්තා වැදගත් දේවලුයි.. ඇමෙරිකන් උන් හොයගත්ත ඇවැදගත් දේයි..

    මට කියපන් ලන්කාවේ කීදෙන්කුට පුලුවන්ද කියලා දෙයියන්ට කතා කරන්න ලොක දෙකක් එහා ඉන්න. ඇස් දෙකෙට පේන ෆොන් එක බොරුයි කියන උබ කියනවා සින්හල උන්ට ලොක දෙකක එහා ඉන්න දෙයියන්ට කතා කරන්න පුලුවන් කියලා. මට ඔප්පු කරලා පෙන්නපන් ලන්කාව උබ කියන හැටියට චින්තනව දියුනුයි නම් අඩු තරමේ දෙකොටියක ජනතාවෙන් දහකටවත් තියෙන්න ඔනා දෙයියන්ට කතා කරන තාක්ශනේ.. මම නම් දකින්නේ දෙකොටියක ජනතාවත 7 කොටි අට ලක්ශයක විතර ෆොන් තියනවා මිසක කතා කරන දෙයියෙක් දැකලා නැ. මම වැරදි නම් නිවැරදි කරන්න..
     
    Last edited:

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    ඇමරිකාව කියන්නෙ ලොකු රටක් ., අනික ඇමරිකාවෙ මිනිස්සු ලෝකෙ වටෙන්ම, ප්‍රන්ශ, එංගලන්ත, අප්‍රිකාව ... වගෙ ගොඩක් රටවල් වලින් ඇවිත් ජනාවාස වෙලා තමා හැදිල තියන්නෙ, ඉතින් ගොඩක් කලවම් ජාතියක්. ලංකාවෙදිත් අහල ඇති ලේ ඥාතීන් අතර විවාහ කරගන්න එපා ආභාදිත ළමයි ඉපදෙනව කියල... ඒ අතින් ගත්තම ඇමරිකානුවො ගොඩක් කලවම් ..ඉතින් එහෙම වෙනස් ජාති වලින් ඉපදෙන ළමයි ගොඩක් නිරෝගී, ශක්තිමත් සහ දක්ශ අය වෙනව.. එහෙම හින්ද තම ඇමරිකානුවො ගොඩක් දක්ශ.... දැන් ඉතින් ලංකාවෙ තත්ත්වෙත් එක්ක මේක සංසන්දනය කරල බලන්නකො...........:sorry::lol::lol::lol:

    :yes::yes::yes:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;21029899 said:
    උයා දන්නවද දෙවනි ලෝක යුද්ධ කාලෙදි ඇමෙරිකන් හමුදාවල් හතුරු රටවල බැංකු කඩලා තිබුණ වටින දේවල් අරන් ගිය බව. ඒවා වියදම් කරලා කරපු පර්යේෂණ වල ප්‍රතිපල මිසක් එහෙ මිනිස්සුන්ගෙ දක්ෂකම් නෙවෙයි ඔවා. හැබෑම දක්ෂයො ඉන්නෙ ජපානෙයි, ජර්මනියෙයි රුසියාවෙයි හා ලංකාවෙයි (යුද්ධෙ දිනපු නිසා). :yes:

    American karaya hadapu internet eke ungema Vbulletin platform eke tiyena Elakiriye uba untama bana bana gal ygaye talk denawa. What a pathetic life
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඉදිරියේ රාළ;21029218 said:

    ලොකු නිර්මාණ වල අනු කොටසුත් තනි නිර්මාණ කියලා ලැයිස්තුවට දාලා ලැයිස්තුවෙ දිග පිම්බෙන්න දික් කරලා තමන්ගෙ නොවන අනුන්ගෙ දේවලුත් ලැයිස්තුවට දාලා තවත් ටිකක් පුම්බලා මොන්ටිසෝරි බබාලාගෙ මොරාල් එක වැඩි කරන්න හදපු ලිස්ට් එකක්. :D :D

    Uba monada ponz me loketa karala tiyenne. Minissunta boru kiya kiya thoge heena mane sapura ganna ekai uba karanne. Higana hora wedaa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ඉදිරියේ රාළ;21029899 said:
    උයා දන්නවද දෙවනි ලෝක යුද්ධ කාලෙදි ඇමෙරිකන් හමුදාවල් හතුරු රටවල බැංකු කඩලා තිබුණ වටින දේවල් අරන් ගිය බව. ඒවා වියදම් කරලා කරපු පර්යේෂණ වල ප්‍රතිපල මිසක් එහෙ මිනිස්සුන්ගෙ දක්ෂකම් නෙවෙයි ඔවා. හැබෑම දක්ෂයො ඉන්නෙ ජපානෙයි, ජර්මනියෙයි රුසියාවෙයි හා ලංකාවෙයි (යුද්ධෙ දිනපු නිසා). :yes:

    ජපානෙ ජර්මනිය ගන්න පුළුවන් ,මන් කිව්වෙ දෙවෙන ලොක යුද්ධ කාලෙ ජර්මනිය.
    මොකද ඇමරිකාව රුසියාව කියලා නමට කිව්වාට ඔව්වායෙ සිරා වැඩ්ඩො අහල පහල රටවල් වලින් සංක්‍රමණය වෙච්ච එවුන් මික්ස් වෙච්ච එවුන්. උන්ගෙන් සිරාම වැඩ්ඩො තමා යුදෙව්වො.
    එත් දෙවන ලොක යුද්ධ කාලෙ ජර්මන් ටෙක්නොලොජි එක සුපර් අනෙක් හැම රටකටම වැඩිය. එත් උන්ට කරුමෙකට කෙළ උනා . දෙවන ලොක යුද්ධ කාලෙ හිට්ලර් ඔය සෙරම හැදෙව්වෙ පියො ජර්මන් ලා නොහොත් ආර්යන් ලාගෙන් පැවත එන එවුන් යොදවලා. යුදෙව්වො පැන්නුවා. ඒ පන්නපු යුදෙව්වො තමා ඇමරිකාව ,රුසියාව වගෙ රටවල් වලට ගියෙ. අයින්ස්ටයින් කියන්නෙ එහෙම එකෙක්. ජපානෙ නම් මෙහෙමයි ජපානෙ අද තියෙන තත්වෙට කර්මාන්ත විප්ලවෙ වෙන්නෙ මෙයිජි අධිරාජ්‍යාගෙ ප්‍රතිසංස්කරණ හමුවෙ.
    ජප්පොයි ,ජර්මානුවොයි වැඩ්ඩො. ඇමරිකන්ලා ,රුසියන්ලා මික්ස් රෙසස් වලින් ගොඬ නැගිච්ච රටවල්. ඇමරිකාවෙ රන්වෙන්නෙ ජර්මන් යුදෙව්, ස්කොටිෂ් ,අයිරිෂ් වගෙ එවුන්ගෙන් මික්ස් වෙච්ච එවුන්. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නෙත් එහෙම එකෙක්. ට්‍රම්ප්ගෙ තාත්තා ජර්මන් අම්මා ස්කොටිෂ් ,
    ඔය ග්‍රැහැම්බෙල්, ස්කොටිෂ් ,ටෙස්ලා සර්බියන්., මාර්කොනි ඉතාලියන්, අයින්ස්ටයින් ජර්මන් යුදෙව්, ජොන් වොන් නිව්මන් හන්ගෙරියන් යුදෙව් ,
    ඔය වගෙ සැහෙන්න ඉන්නවා ඔය රුසියාවෙයි ඇමරිකාවෙයි .

    ලංකාව නම් ගන්න බහැ යුද්දෙ දින්න පලියට. ගොඩක් එවුන් මගෙත් එක්ක එකඟ නොවෙයි මෙ කතාවට එත් මෙක තමා ඇත්ත. කොටින්ට තිබ්බ තාක්ෂණික ඥානය අපෙ එවුන් ගාව තිබ්බෙ නැහැ.
    අපිට තිබ්බෙ යුද්ධෙ කරන්න ප්‍රමාණික වශයෙන් මිනිස්සු හිටියා ආවුද ගෙන්වන්න ආණ්ඩුවෙ සල්ලි තිබ්බා, කොටින්ගෙ පැත්තෙ හිටිය කරුණා සහ පිල්ලෙයාන් ලා ගෙන් උදව් හම්බ උනා. .එක නිසා යුද්දෙ ඉවර උනෙ .නැත්තම් මළාට ඉවර කරන්න බැහැ ඔක.
    එත් කොටි. බොම්බ හැදුවා, බුලට් හැදුවා, ප්ලෙන් හැදුවා හදලා අපිට ගහලත් ගියා.
    හිතපන් ආයෙ .කොහෙ හරි අවුලක් තියෙනවා .නිකන් ඊනිටා සිංහල කමක් ඔළුවට අරන් තෙරුමක් නැහැ, ඇත්ත තිතයි කොයි වෙලාවෙත්.
     
    American karaya hadapu internet eke ungema Vbulletin platform eke tiyena Elakiriye uba untama bana bana gal ygaye talk denawa. What a pathetic life
    ඉතිං ඕකත් ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා සිංහලෙන් කියනවට වඩා එක්කො ඉංග්‍රීසි අකුරින් ඉංග්‍රීසියෙන් හෝ නැත්තම් සිංහල අකුරු පාවිච්චි කරලා සිංහලෙන් කියන්න තිබුණානේ. උඹ මට කරන චෝදනාවට අනුකූලව නෙ උඹත් වැඩ කරන්නේ. :oo: උඹත් මට කෙලින් යන්නයි කියල ඇදේටනෙ යන්නේ. :baffled:
     
    Last edited:
    ලංකාව නම් ගන්න බහැ යුද්දෙ දින්න පලියට. ගොඩක් එවුන් මගෙත් එක්ක එකඟ නොවෙයි මෙ කතාවට එත් මෙක තමා ඇත්ත. කොටින්ට තිබ්බ තාක්ෂණික ඥානය අපෙ එවුන් ගාව තිබ්බෙ නැහැ.
    අපිට තිබ්බෙ යුද්ධෙ කරන්න ප්‍රමාණික වශයෙන් මිනිස්සු හිටියා ආවුද ගෙන්වන්න ආණ්ඩුවෙ සල්ලි තිබ්බා, කොටින්ගෙ පැත්තෙ හිටිය කරුණා සහ පිල්ලෙයාන් ලා ගෙන් උදව් හම්බ උනා. .එක නිසා යුද්දෙ ඉවර උනෙ .නැත්තම් මළාට ඉවර කරන්න බැහැ ඔක.
    එත් කොටි. බොම්බ හැදුවා, බුලට් හැදුවා, ප්ලෙන් හැදුවා හදලා අපිට ගහලත් ගියා.
    හිතපන් ආයෙ .කොහෙ හරි අවුලක් තියෙනවා .නිකන් ඊනිටා සිංහල කමක් ඔළුවට අරන් තෙරුමක් නැහැ, ඇත්ත තිතයි කොයි වෙලාවෙත්.
    ඒ වුණාට මචෝ, පිටරටින් ආපු ගොඩක් ආවුද වල සිස්ටම් කෙළවලා තමා එව්වේ, ඒවා ලංකාවෙදි ගෙනාපු ගමන් හරිගස්සවලා උඩහට යැව්වෙ ලංකාවේ සිංහල වැඩ්ඩො මොරටුව කැම්පස් එකේ. ඒ සෙට් එක තමා ඒ කාලේ ලෝකෙ හිටපු සුපිරිම drone expert ලා. ඊලඟට නාවික හමුදාවෙ arrow boat එක තනිකරම ලංකාවෙ මොළවලින් කරපු දෙයක්. ඒකෙන් මුහුදු කොටින්ට යන එන මං නැති වුණා. ඒවාගේ ලංකාවෙ වැඩ්ඩන්ගෙ වැඩකිඩ වලින් තමා ගේම ගැහුවෙ. ඒනිසයි මම එහෙම ලංකාවත් ලැයිස්තුවට ඇතුල් කළෙ. :yes: