ඉදිරියේ රාළ;21029899 said:
උයා දන්නවද දෙවනි ලෝක යුද්ධ කාලෙදි ඇමෙරිකන් හමුදාවල් හතුරු රටවල බැංකු කඩලා තිබුණ වටින දේවල් අරන් ගිය බව. ඒවා වියදම් කරලා කරපු පර්යේෂණ වල ප්රතිපල මිසක් එහෙ මිනිස්සුන්ගෙ දක්ෂකම් නෙවෙයි ඔවා. හැබෑම දක්ෂයො ඉන්නෙ ජපානෙයි, ජර්මනියෙයි රුසියාවෙයි හා ලංකාවෙයි (යුද්ධෙ දිනපු නිසා).
ජපානෙ ජර්මනිය ගන්න පුළුවන් ,මන් කිව්වෙ දෙවෙන ලොක යුද්ධ කාලෙ ජර්මනිය.
මොකද ඇමරිකාව රුසියාව කියලා නමට කිව්වාට ඔව්වායෙ සිරා වැඩ්ඩො අහල පහල රටවල් වලින් සංක්රමණය වෙච්ච එවුන් මික්ස් වෙච්ච එවුන්. උන්ගෙන් සිරාම වැඩ්ඩො තමා යුදෙව්වො.
එත් දෙවන ලොක යුද්ධ කාලෙ ජර්මන් ටෙක්නොලොජි එක සුපර් අනෙක් හැම රටකටම වැඩිය. එත් උන්ට කරුමෙකට කෙළ උනා . දෙවන ලොක යුද්ධ කාලෙ හිට්ලර් ඔය සෙරම හැදෙව්වෙ පියො ජර්මන් ලා නොහොත් ආර්යන් ලාගෙන් පැවත එන එවුන් යොදවලා. යුදෙව්වො පැන්නුවා. ඒ පන්නපු යුදෙව්වො තමා ඇමරිකාව ,රුසියාව වගෙ රටවල් වලට ගියෙ. අයින්ස්ටයින් කියන්නෙ එහෙම එකෙක්. ජපානෙ නම් මෙහෙමයි ජපානෙ අද තියෙන තත්වෙට කර්මාන්ත විප්ලවෙ වෙන්නෙ මෙයිජි අධිරාජ්යාගෙ ප්රතිසංස්කරණ හමුවෙ.
ජප්පොයි ,ජර්මානුවොයි වැඩ්ඩො. ඇමරිකන්ලා ,රුසියන්ලා මික්ස් රෙසස් වලින් ගොඬ නැගිච්ච රටවල්. ඇමරිකාවෙ රන්වෙන්නෙ ජර්මන් යුදෙව්, ස්කොටිෂ් ,අයිරිෂ් වගෙ එවුන්ගෙන් මික්ස් වෙච්ච එවුන්. ඩොනල්ඩ් ට්රම්ප් කියන්නෙත් එහෙම එකෙක්. ට්රම්ප්ගෙ තාත්තා ජර්මන් අම්මා ස්කොටිෂ් ,
ඔය ග්රැහැම්බෙල්, ස්කොටිෂ් ,ටෙස්ලා සර්බියන්., මාර්කොනි ඉතාලියන්, අයින්ස්ටයින් ජර්මන් යුදෙව්, ජොන් වොන් නිව්මන් හන්ගෙරියන් යුදෙව් ,
ඔය වගෙ සැහෙන්න ඉන්නවා ඔය රුසියාවෙයි ඇමරිකාවෙයි .
ලංකාව නම් ගන්න බහැ යුද්දෙ දින්න පලියට. ගොඩක් එවුන් මගෙත් එක්ක එකඟ නොවෙයි මෙ කතාවට එත් මෙක තමා ඇත්ත. කොටින්ට තිබ්බ තාක්ෂණික ඥානය අපෙ එවුන් ගාව තිබ්බෙ නැහැ.
අපිට තිබ්බෙ යුද්ධෙ කරන්න ප්රමාණික වශයෙන් මිනිස්සු හිටියා ආවුද ගෙන්වන්න ආණ්ඩුවෙ සල්ලි තිබ්බා, කොටින්ගෙ පැත්තෙ හිටිය කරුණා සහ පිල්ලෙයාන් ලා ගෙන් උදව් හම්බ උනා. .එක නිසා යුද්දෙ ඉවර උනෙ .නැත්තම් මළාට ඉවර කරන්න බැහැ ඔක.
එත් කොටි. බොම්බ හැදුවා, බුලට් හැදුවා, ප්ලෙන් හැදුවා හදලා අපිට ගහලත් ගියා.
හිතපන් ආයෙ .කොහෙ හරි අවුලක් තියෙනවා .නිකන් ඊනිටා සිංහල කමක් ඔළුවට අරන් තෙරුමක් නැහැ, ඇත්ත තිතයි කොයි වෙලාවෙත්.