Tv ekak ganna help ekak

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
Samsung 32 inch Flat HD LED TV J4003

Machanla mama me tv eka ganna inne use karana aya poddak kiyanawada

Kohomada meka kiyala
 

nilnuwan867

Member
Dec 19, 2016
68
3
0
ඔය මොඩල් එක ගැනනම් දන්නෙ නෑ:no:.මගේ තියෙන්නෙ SAMSUNG UA23h4003 අඟල් 23. මේ දෙසැම්බර් 28වෙනිදට අවුරුදු දෙකක් වෙනව.කිසි අවුලක් නෑ හොඳට වැඩ:yes:. build quality එක පොඩ්ඩක් මදි( දැන් ගොඩක් ඒව එහෙමනෙ). USB ඕනෙම Av format එකකට සපෝට්:).