දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.
මේ අභියෝග බාර ගන්න කැමතිද?
කැමති නම් උඹලට වරදින්නෙ නෑ.
(1)
(2)
(3)
(4)
(5)
(6)
(7)
බොරුවට ගොඩක් බාර ගන්න ඕනෙ නෑ. එකක් බාරගෙන හරියට කරමු.
සැලකිය යුතුයි - හැම ව්‍යායාමයක්ම WormUp කරලා පටන් ගන්න. ව්‍යායාම අතරතුර හොදින් හුස්ම ගන්න.
උදේ නැගිටපු ගමන් වතුර වීදුරු දෙක්ක බොන්න. ප්‍රධාන කෑමවේලට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් බොන්න. කෑමෙන් පැයකට පස්සේ වතුර වීදුරුවක් බොන්න.
කැමති නම් උඹලට වරදින්නෙ නෑ.
බාරගන්න කැමති අභියෝගය කියන්න. කියලා හෙට ඉදන් නෙවෙයි අද ඉදන්ම පටන් ගන්න. හිතට එකගව තමන් බාර ගත්තු අභියෝගය ඒ ඒ දවසට සාර්ථක කරගත්තු විදිහ මේ ත්‍රෙඩ් එකේ අප්ඩේට් කරන්න.
නිකං ලබ්බෝ වගේ එක තැනට වෙලා තප්ප ගැහි ගැහී ඉන්නේ නැතුව අපේ ශක්තිය අපිම ගොඩ නගා ගමු.
ඔබ ව්‍යායාම කරනවාද? නැද්ද?
“ව්‍යායාම කිරීම තරම් හොඳ ඖෂධයක් තවත් නැහැ. ව්‍යායාම් කිරීමෙන් ලැබෙන ප්රයෝජනවලට සමාන කරන්න වර්තමානයේ තිබෙන හෝ අනාගතයේ නිපදවන්න බලාපොරොත්තු වන ඖෂධවලට හැකි වෙයි කියලා හිතන්න බැහැ.”
ඉහත සඳහන් දේ ලියනු ලැබුවේ 1982දී, වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය වෝල්ටර් බෝස් II විසින්. දශක 3 කට වැඩි කාලයක් පුරා සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් හා සංවිධාන බොහොමයක් විසින් ඉහත වදන් පොත් පත්, සඟරා හා වෙබ් අඩවි තුළ ගෙනහැර දක්වා තිබෙනවා.
මෙන්න අභියෝග
නිකං ලබ්බෝ වගේ එක තැනට වෙලා තප්ප ගැහි ගැහී ඉන්නේ නැතුව අපේ ශක්තිය අපිම ගොඩ නගා ගමු.
ඔබ ව්‍යායාම කරනවාද? නැද්ද?
“ව්‍යායාම කිරීම තරම් හොඳ ඖෂධයක් තවත් නැහැ. ව්‍යායාම් කිරීමෙන් ලැබෙන ප්රයෝජනවලට සමාන කරන්න වර්තමානයේ තිබෙන හෝ අනාගතයේ නිපදවන්න බලාපොරොත්තු වන ඖෂධවලට හැකි වෙයි කියලා හිතන්න බැහැ.”
ඉහත සඳහන් දේ ලියනු ලැබුවේ 1982දී, වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන වෛද්‍ය වෝල්ටර් බෝස් II විසින්. දශක 3 කට වැඩි කාලයක් පුරා සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් හා සංවිධාන බොහොමයක් විසින් ඉහත වදන් පොත් පත්, සඟරා හා වෙබ් අඩවි තුළ ගෙනහැර දක්වා තිබෙනවා.
මෙන්න අභියෝග
(1)
(2)
(3)
(4)
(5)
(6)
(7)
බොරුවට ගොඩක් බාර ගන්න ඕනෙ නෑ. එකක් බාරගෙන හරියට කරමු.
සැලකිය යුතුයි - හැම ව්‍යායාමයක්ම WormUp කරලා පටන් ගන්න. ව්‍යායාම අතරතුර හොදින් හුස්ම ගන්න.
උදේ නැගිටපු ගමන් වතුර වීදුරු දෙක්ක බොන්න. ප්‍රධාන කෑමවේලට මිනිත්තු 30 කට පෙර වතුර වීදුරුවක් බොන්න. කෑමෙන් පැයකට පස්සේ වතුර වීදුරුවක් බොන්න.
චැලේන්ජ් එක බාර ගන්න අය දවස ගානේ මේ වගේ අප්ඩේට් දාන්න.
දවස 1
warm up exercises - මිනිත්තු 12 යි.
Pushup - 10 යි
exercises නොකර ඉදලා කොච්චර මම දුර්වල වෙලාද කියනව නම් මම මේ Pushup 10 ගැහුවේ පහ පහ කොටස් දෙකකට. පේනවා නේද exercises නොකර ඉදීමේ ප්‍රතිපල.

Last edited:
,බොහොම අමාරුවෙන් ෆ්‍රේම් එක තියාගන ඉන්නෙත්

රෙප්++