How to On Keyboard Light

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපිට නැති බඩුවක් ගැන උබ මෙතන සාත්තර අහන් නැතිව; මුලින්ම අසුස් සයිට් එකේ අකවුන්ට් එකක් හදන් උබේ ලැප රෙජිස්ටර් කරලා ප්‍රශ්නේ අහල චැට් හෝ ටිකට් එකක් ලොග් කරපං. ;)

    http://www.asus.com/uk/support/
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    අපිට නැති බඩුවක් ගැන උබ මෙතන සාත්තර අහන් නැතිව; මුලින්ම අසුස් සයිට් එකේ අකවුන්ට් එකක් හදන් උබේ ලැප රෙජිස්ටර් කරලා ප්‍රශ්නේ අහල චැට් හෝ ටිකට් එකක් ලොග් කරපං. ;)

    Good idea mchn. :love:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    අපිට නැති බඩුවක් ගැන උබ මෙතන සාත්තර අහන් නැතිව; මුලින්ම අසුස් සයිට් එකේ අකවුන්ට් එකක් හදන් උබේ ලැප රෙජිස්ටර් කරලා ප්‍රශ්නේ අහල චැට් හෝ ටිකට් එකක් ලොග් කරපං. ;)

    http://www.asus.com/uk/support/

    Mchn lap eke thibuna app ekakin Lap eka automatic register una.
    But serial No eka nm hari. Model no eka meke tiyenne Y581VX kiyala. et Register une R510VX kiyala :angry: e moko bn ??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,150
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහල බලපන් උන්ගෙන්ම. මගේ ලැපෙත් මොඩ්ල් නේම් එක සයිට් එකේ දාල තිබුනේ අරගෙන මාස 5කට විතර පස්සේ:angry::angry ලේටස්ට්ම මොඩල් එක වුනත් ඩ්‍රයිවර්ස් ඔක්කොම පරණයි:no::no:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    අහල බලපන් උන්ගෙන්ම. මගේ ලැපෙත් මොඩ්ල් නේම් එක සයිට් එකේ දාල තිබුනේ අරගෙන මාස 5කට විතර පස්සේ:angry::angry ලේටස්ට්ම මොඩල් එක වුනත් ඩ්‍රයිවර්ස් ඔක්කොම පරණයි:no::no:

    Ahuwa. Un dannet na bn. North america product ekak nemelu. Attane itin chines ne meheta gennanne. :confused:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama

    තාම කොල්ලට ගූගල් පාව්චිචිය තේරෙන්නෙ නෑ වගේ

    ''Showing results for LED Backlight in asus laptop''

    Spec wala thibba widiyatama copy paste karala search kare. uba kiyanne kohoma search karanna kiyalada . lol