MDF වැඩ්ඩො එන්ඩෝ

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    MDF අලවන ගම් මොනවද Brands. multibond වගේ රබර් අලවන එවා ගන්ඩ බෑ නේද
    ගෙදරට පොඩි බඩු වගයක් හදාගන්ඩ. Circuler saw 1 කුත් ගත්ත මම.

    drill කරල screw ඇන දාන ගමන් අලවන එක හොදය් නේද

    MDF වර්ග ගැනත් පොඩ්ඩක් කියන්ඩ....
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    epi fix
    ටින් දෙකක් තියෙන්නේ, කලාවන් කරලා ගන්න ඕනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    epi fix
    ටින් දෙකක් තියෙන්නේ, කලාවන් කරලා ගන්න ඕනේ

    :yes::yes:
    images
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Epi fix ganna.
    hebei hariyata kalawam katagaththe nethnam alawenne ne.
    1/8 katuwen vidala nails danna

    Ade Elane.

    machan youtube woodworking videos wala tiyenne mokakdo cream eka wage gum ekak.
    chempex or binder gum da ea ?

    thawa poti wagyak tiynwa neda ganda.

    MDF bala ekai hoda ekai athare wensa mokakda. drill karaddi kudu wenwada.
    (mama genwe malasian ewa)
    :love:
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ade Elane.

    machan youtube woodworking videos wala tiyenne mokakdo cream eka wage gum ekak.
    chempex or binder gum da ea ?

    thawa poti wagyak tiynwa neda ganda.

    MDF bala ekai hoda ekai athare wensa mokakda. drill karaddi kudu wenwada.
    (mama genwe malasian ewa)
    :love:

    ඒ සුදු පාටට ගාන්නේ බයින්ඩර් ගම්. ඊට වඩා එපිෆික්ස් හොදයි. දෙක බර අනුව සමානව හොදට මික්ස් කර ගන්න තියන්නේ.
    Robin බෝඩ් එක හොදයි (මැලේසියන්). ඒකේ සයිඩ් එකේ ගහලා තියනවා Robin කියලා. ඒකේ පැත්තෙන් බැලුවම පේනවා හොදට කම්ප්‍රෙස් වෙලා තියන්නේ. උඹ ගන්න ඇත්තේ ඒක තමයි.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඒ සුදු පාටට ගාන්නේ බයින්ඩර් ගම්. ඊට වඩා එපිෆික්ස් හොදයි. දෙක බර අනුව සමානව හොදට මික්ස් කර ගන්න තියන්නේ.
    Robin බෝඩ් එක හොදයි (මැලේසියන්). ඒකේ සයිඩ් එකේ ගහලා තියනවා Robin කියලා. ඒකේ පැත්තෙන් බැලුවම පේනවා හොදට කම්ප්‍රෙස් වෙලා තියන්නේ. උඹ ගන්න ඇත්තේ ඒක තමයි.

    mdf paint වලට ගන්නෙ මොනවද paint brands

    laquer spray කරන්ඩ බැයිද ? primer and paint warga 2 ma oneda ??

    ෙම් ගැන සම්පුර්න thered ඒකක් දාමුද compreate mdf woodworking:love:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    හාර්ඩ්වෙයාර් උන් දන්නවා බං කොලිටි ඒක මොකක්ද .ඕන ගම් මොනවද කියලා..මම බෆල් එකකට mdf බෝර්ඩ් ගන්න ගියාම දුන්නා වැඩේ කරන්න පුළුවන් සුපිරිම විදියේ උපදෙස් සෙට් එකක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mdf paint වලට ගන්නෙ මොනවද paint brands

    laquer spray කරන්ඩ බැයිද ? primer and paint warga 2 ma oneda ??

    ෙම් ගැන සම්පුර්න thered ඒකක් දාමුද compreate mdf woodworking:love:

    මම නම් ගත්තේ නිපොලැක්.
    මුලින්ම පොටි දාලා ඇන තව් වහලා sandpaper එකකින් ඔපමට්ටම් කරන්න ඕනේ. පොටි වෙනුවට බෝඩ් කපනකොට ඉතුරු වෙන කුඩු ටිකක් එපිෆික්ස් වල කවලං කරලා ගත්තම මරු.

    ඊලගට තමන් බලාපොරොත්තුවෙන පාටේ filler එක ගාලා නැවත 1200 වගේ sandpaper එකකින් කඩතොලු නැති වෙන විදිහට ඔප මට්ටම් කර ගන්න ඕනේ.
    ඊලගට sealer එක ගාන්න ඕනේ. යන්තං තියන කඩතොලු නැවත sandpaper එකකින් ඔප මට්ටම් කර ගන්න ඕනේ අන්තිමට තමයි varnish එක ගාන්න ඕනේ. නැත්තං උරා ගන්නවා.

    ස්ප්‍රේ කරන්න පුලුවන්. එතකොට මාර ෆිනිෂිං එකක් එනවා. :D ස්ප්‍රේ ගන් එකයි කම්ප්‍රෙශර් එකයි හයර් එකට ගත්තනම් හරි.

    ත්‍රෙඩ් එකක් දාන්න තරම් මට දැනුමක් නෑ මචං. මාත් නෙට් එකෙන් බල බල හාඩ්වෙයා කඩ වල උන්ගෙන් අහගන තමයි වැඩේ කරේ. පොත් කබඩ් එකක්, තව රැක් එකක්, කම්පියුටර් ටේබල් එකක් මම හදා ගත්තා :D ජිග් සෝ එකයි, ග්‍රයින්ඩර් එකයි ඩ්‍රිල් එකයි පාවිච්චි කරා. ඒ වගේ වැඩක් තමන්ම කර ගත්තම හිතට වෙනස්ම විදිහේ ආශ්වාදයක් ලැබෙනවා. :)

    Last edited:

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ස්ප්‍රේ ගන් එකයි කම්ප්‍රෙශර් එකයි තියනවා.
    vinyl & edge wrapping ගැනත් කියමුකො සහෝදරයා

    උදව් කරපු හැමෝටම ස්තුති

    Rep+
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ස්ප්‍රේ ගන් එකයි කම්ප්‍රෙශර් එකයි තියනවා.
    vinyl & edge wrapping ගැනත් කියමුකො සහෝදරයා

    උදව් කරපු හැමෝටම ස්තුති

    Rep+

    කියන්න තරම් ලොකු දෙයක් නම් දන්නෙ නෑ. :sorry: හෙයා ඩ්‍රයර් එකෙන් රත් කර කර ස්ටිකර් එක ගහන එක නම් සාර්ථක වෙලා තියනවා.

    ස්ප්‍රේ ගන් කම්ප්‍රෙශර් තියනව නම් ඉතිං එල තමයි. :)

    මොකද්ද හදන්න යන්නේ. මතක ඇතුව ස්කෲ ඇන දාද්දි ඇනේ හිස උඩට තියෙන්නේ නැත් වෙන්න ඇතුලට බස්සලා පොටි දාලා ලෙවල් කරන්න පුලුවන් තත්වෙට ගන්න. නැත්තං කැත වෙනවා. :nerd:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    කියන්න තරම් ලොකු දෙයක් නම් දන්නෙ නෑ. :sorry: හෙයා ඩ්‍රයර් එකෙන් රත් කර කර ස්ටිකර් එක ගහන එක නම් සාර්ථක වෙලා තියනවා.

    ස්ප්‍රේ ගන් කම්ප්‍රෙශර් තියනව නම් ඉතිං එල තමයි. :)

    මොකද්ද හදන්න යන්නේ. මතක ඇතුව ස්කෲ ඇන දාද්දි ඇනේ හිස උඩට තියෙන්නේ නැත් වෙන්න ඇතුලට බස්සලා පොටි දාලා ලෙවල් කරන්න පුලුවන් තත්වෙට ගන්න. නැත්තං කැත වෙනවා. :nerd:

    Hadanda nam yanne podi ekage redi danda cupboad ekak. mage aul mese tiyena latta lotta dana hoda drawyer set ekak.
    purudda awama kussiyata cupboards wagayak..thwa computer table ekak
    hadanda dewal nam godai thwa blanwanam

    Machan screw ana danwa nam 1/2 boad wath one wei neda. mama shop ekaka gihin baluwa un karanne podi kambi ana gahan eka.

    Sinhalen type karnda epa wewa :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hadanda nam yanne podi ekage redi danda cupboad ekak. mage aul mese tiyena latta lotta dana hoda drawyer set ekak.
    purudda awama kussiyata cupboards wagayak..thwa computer table ekak
    hadanda dewal nam godai thwa blanwanam

    Machan screw ana danwa nam 1/2 boad wath one wei neda. mama shop ekaka gihin baluwa un karanne podi kambi ana gahan eka.

    Sinhalen type karnda epa wewa :)

    හැබැයි මචං මගේ අත්දැකීමේ හැටියට නම් කබඩ් වගේ ඒවට ස්කෲ ඇන දාන්නම වෙනවා. මම හදපු ඔක්කොටම නම් දැම්මා. නැත්තං වැනෙනවා වගේ. හැබැයි එපිෆික්ස් එක දවසක් හයි උනාම නම් මාර ශක්තියක් එනවා. කෝකටත් ෆ්‍රෙම් එක ගහලා දවසක් වේලලා බලන්න හයිය හොදද කියලා. කබඩ් වලට 1/2 බෝඩ් වත් (නූල් 6) ඕනේ මචන් උඹ ගත්තේ ගොඩක් තුනී එකක්ද. තුනී වැඩි නම් මාරු කර ගන්න. මොකද ෆ්‍රෙම් එක හයියට තියෙන්න එපැයි. අනිත් එක ඕවගේ දොරවල් වලට එන සරනේරුව හයි කරන්න ඕනේ බෝඩ් එකේ කට්ටයක් කපලා ඒක ඇතුලට බස්සවලා. තුනී බෝඩ් එකට ඒක හයි කරන්න බෑ.

    අව්ලක් නෑ සිංග්ලිෂ් ටයිප් කලාට. මට නම් සිංහල අකුරු හුරු වෙලා තියන්නේ. :D
     
    Last edited:

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    හැබැයි මචං මගේ අත්දැකීමේ හැටියට නම් කබඩ්
    අව්ලක් නෑ සිංග්ලිෂ් ටයිප් කලාට. මට නම් සිංහල අකුරු හුරු වෙලා තියන්නේ. :D

    :) ela ela ban. Eye podi gamanak giya ada onna kapla baluwa nikan lee ehema
    cirtulcer eken guid ekak nathuwa ada wenwa neda.

    dathi wadi thalayakuth genda one. eke apu eka 24 da kohedo.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැබැයි මචං මගේ අත්දැකීමේ හැටියට නම් කබඩ් වගේ ඒවට ස්කෲ ඇන දාන්නම වෙනවා. මම හදපු ඔක්කොටම නම් දැම්මා. නැත්තං වැනෙනවා වගේ. හැබැයි එපිෆික්ස් එක දවසක් හයි උනාම නම් මාර ශක්තියක් එනවා. කෝකටත් ෆ්‍රෙම් එක ගහලා දවසක් වේලලා බලන්න හයිය හොදද කියලා. කබඩ් වලට 1/2 බෝඩ් වත් (නූල් 6) ඕනේ මචන් උඹ ගත්තේ ගොඩක් තුනී එකක්ද. තුනී වැඩි නම් මාරු කර ගන්න. මොකද ෆ්‍රෙම් එක හයියට තියෙන්න එපැයි. අනිත් එක ඕවගේ දොරවල් වලට එන සරනේරුව හයි කරන්න ඕනේ බෝඩ් එකේ කට්ටයක් කපලා ඒක ඇතුලට බස්සවලා. තුනී බෝඩ් එකට ඒක හයි කරන්න බෑ.

    අව්ලක් නෑ සිංග්ලිෂ් ටයිප් කලාට. මට නම් සිංහල අකුරු හුරු වෙලා තියන්නේ. :D

    1/2"=nul 4
    Screw nails danna oni.
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,854
    2,158
    113
    Galle
    epoxy mama hithanne
    wood glue eka 30 min walin gal wenawa
    awashya pramaanaya witharak mix karanna

    anith epoxy eka 5 min walin gal wenawa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :) ela ela ban. Eye podi gamanak giya ada onna kapla baluwa nikan lee ehema
    cirtulcer eken guid ekak nathuwa ada wenwa neda.

    dathi wadi thalayakuth genda one. eke apu eka 24 da kohedo.

    ඒ එන එකෙන් කපන්න අමාරුයි. අර දැති ලොකු තලයක් ගන්න. ලොකු එකෙන් බස බස ගාලා කැපෙනවා :lol: මම නම් කරේ ඉරි ඇදලා ඉරි දිගේ කැපුවා. පොඩ්ඩ පොඩ්ඩ අැද නම් උනා. ඊට පස්සේ ග්‍රයින්ඩර් එකෙන් ගාලා ලෙවල් කර ගත්තා. ටිකක් කපන්න පුරුදු උනාම ගානට කපන්න පුලුවන්. යූටියුබ් එකේ නම් කෙලින් කපන ක්‍රම තියනවා. නමුත් ඒවා කර කර ඉන්න කම්මැලී. :nerd:

    නහයට ලේන්සුවක් වත් බැද ගන්න. නැත්තං මාර ඩස්ට් එකක් යන්නේ. තව ඇස් වලට safety goggles දාන්න. safety goggles ගනිද්දි නිකං කණ්නාඩිය වගේ අඩු දෙක තියන එක ගන්න. නැත්තං වාශ්ප බැදෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1/2"=nul 4
    Screw nails danna oni.

    ආ එහෙමද. මම නූල් කියලා හිතුවේ අගල්වල දශම. මම ගත්තේ අගල් බාගෙට වඩා එක දශමයක් ඝණකම බෝඩ් එක. ඒකයි මම හිතුවේ නූල් 6 කියලා. :dull: කව්ද දන්නේ අෆ්ෆා :nerd: