MDF වැඩ්ඩො එන්ඩෝ

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ එහෙමද. මම නූල් කියලා හිතුවේ අගල්වල දශම. මම ගත්තේ අගල් බාගෙට වඩා එක දශමයක් ඝණකම බෝඩ් එක. ඒකයි මම හිතුවේ නූල් 6 කියලා. :dull: කව්ද දන්නේ අෆ්ෆා :nerd:

    Aulak ne tom ayye.
    1" kata nul 8k thiyenawa.tape ekak aran balanna.1 inch ekak kotas 8 kata bedala thiyenawa.eyin eka kotasak nul 1i
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    ඒ එන එකෙන් කපන්න අමාරුයි. අර දැති ලොකු තලයක් ගන්න. ලොකු එකෙන් බස බස ගාලා කැපෙනවා :lol: මම නම් කරේ ඉරි ඇදලා ඉරි දිගේ කැපුවා. පොඩ්ඩ පොඩ්ඩ අැද නම් උනා. ඊට පස්සේ ග්‍රයින්ඩර් එකෙන් ගාලා ලෙවල් කර ගත්තා. ටිකක් කපන්න පුරුදු උනාම ගානට කපන්න පුලුවන්. යූටියුබ් එකේ නම් කෙලින් කපන ක්‍රම තියනවා. නමුත් ඒවා කර කර ඉන්න කම්මැලී. :nerd:

    නහයට ලේන්සුවක් වත් බැද ගන්න. නැත්තං මාර ඩස්ට් එකක් යන්නේ. තව ඇස් වලට safety goggles දාන්න. safety goggles ගනිද්දි නිකං කණ්නාඩිය වගේ අඩු දෙක තියන එක ගන්න. නැත්තං වාශ්ප බැදෙනවා.

    Aha. Tom ayyath awith tiyenne.
     
    Last edited:

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    sawe ekath ekka ena Eken enne 24 thala tiyena ekane. thala warga gana maru video ekak thibba
    thewoodworkweb kiyana kenage https://www.youtube.com/user/knecht105/search?query=saw+blades

    Gogles tiyenwa danda one. ow dust eka thama thuwayakma badagannwa.

    heta ude thama wada patan ganda inne. nimaduth damma.

    screw daddi boad pupuran nadda. haras athata. (aluth ewa thama try kare na
    ewa kapandath lobai)
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    ඒ සුදු පාටට ගාන්නේ බයින්ඩර් ගම්. ඊට වඩා එපිෆික්ස් හොදයි. දෙක බර අනුව සමානව හොදට මික්ස් කර ගන්න තියන්නේ.
    Robin බෝඩ් එක හොදයි (මැලේසියන්). ඒකේ සයිඩ් එකේ ගහලා තියනවා Robin කියලා. ඒකේ පැත්තෙන් බැලුවම පේනවා හොදට කම්ප්‍රෙස් වෙලා තියන්නේ. උඹ ගන්න ඇත්තේ ඒක තමයි.

    shutter board use karala thiyanawada? mewagen MDF wage podi bookshelf hadanna puluwanda?

    MDF walata wada godak strong board eka nam.

    me photo eke thiyana blackcolor board eka

    DSC_0004_6.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    sawe ekath ekka ena Eken enne 24 thala tiyena ekane. thala warga gana maru video ekak thibba
    thewoodworkweb kiyana kenage https://www.youtube.com/user/knecht105/search?query=saw+blades

    Gogles tiyenwa danda one. ow dust eka thama thuwayakma badagannwa.

    heta ude thama wada patan ganda inne. nimaduth damma.

    screw daddi boad pupuran nadda. haras athata. (aluth ewa thama try kare na
    ewa kapandath lobai)

    මම ඩ්‍රිල් එකට පොඩි කට්ට දාලා විදලා ස්කෲ දැම්මේ. එතකොට අව්ලක් නෑ. හරස් අතටත් විද්දා. උඩම යන්තං විතර ලොකු කට්ට දාලා විද්දම ස්කෲ එකේ හිස ගානට mdf එකට සමාන්තරව වගේ ඇතුලට බස්සන්න පුලුවන්. එතකොට පිටට ඇනේ පේන්නෙ නැ.
    ග්‍රයින්ඩර් එකෙන් ගාද්දි තමයි මාර ඩස්ට් එකක් යන්නේ. :D
    thanks වීඩියෝ එක බලන්නම්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    shutter board use karala thiyanawada? mewagen MDF wage podi bookshelf hadanna puluwanda?

    MDF walata wada godak strong board eka nam.

    me photo eke thiyana blackcolor board eka

    DSC_0004_6.jpg

    නෑ.
    මේක නම් strong වගේ පේනවා. දම්රෝ එකේ අල්මාරි එහෙම ගහන්නේ මේකෙන්ද දන්නෙ නෑ. මම නම් නම ඇහුවෙත් අද.
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    නෑ.
    මේක නම් strong වගේ පේනවා. දම්රෝ එකේ අල්මාරි එහෙම ගහන්නේ මේකෙන්ද දන්නෙ නෑ. මම නම් නම ඇහුවෙත් අද.

    ow board eka depettama shine enne monawath paint ona ne 4500 wage wenne 8*4 eth meken wedak karaganna thama kauruth hoyaganna beri una.:no:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ow board eka depettama shine enne monawath paint ona ne 4500 wage wenne 8*4 eth meken wedak karaganna thama kauruth hoyaganna beri una.:no:

    MDF plywood wala paten quality eka wenas wenada kohoedo.
    oya oya kiyanne melamine boad wargayak gana. depathema shine tiyeddi
    wada karana amarui wnda one. heerenwa. kapaddi (youtube) wala nam
    duct tape gahala kapanne pothu yan nathi wenda.

    rathu pata gala tiyena plywood ganne concreat walta wage mama hithanne.

    ganath ekka baluwama oka hodai watina loku bara allana dekata wage.
    office table, loku almari wage.

    math hariytama danne na. mama mdf gaththa thana thibba owa :yes:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Me tiyenne mata "Lokka Ayya" kiyana member thamai mata pm kare. Private dewal nathi nisa anik ayatath balanda share kara.

    "Machan oya udata alona formica eka gana puluwan kada kihipayak thiyanawa.. formica wargath godak thiyanawa..

    Oya putu mesa hadana eke art eka thiyenne ganata kapala.. lee tika set karana eka thama...

    Watey edging ekata nam..alwannath thiyanawa.. watey edging eka router katten gahala .. assata t Join edging ehemath thiyanawa..

    mdf wargath thiyanawa godak..indian malaysian.. ..

    Maachan free welawakata yaman mnoor boy ekata,..un gen edging sample monada thiyenne kiyala baluwaham.. eka eka size ekata thiyanawa.ewa meter walata denne.. ..

    Mdf kapanna..ara lee kapana machine ekak ona.. kiyath walin kapanna giyoth wadey ala wenawa.. edges lassanata kapenne nah.. smooth nah. bool wage mathu wenawa.."
    "
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Bump. Happa me MDF kapaddi mara dust ekakne ene.

    Ada dathi 80 saw blade ekak genwa. habai eke tiyenne alumenium kiyala aulak weida dan na

    ඩස්ට් එක නම් එනවා මදි නොකියන්න. මම නම් ගෙදර එලියේ තියන මඩුවක කරේ. නැත්තං ගේ විනාසයි :lol:
    දැති ලොකු එකෙන් නම් කපන්න ලේසී. ඕක ගොඩක් දැති පොඩි එක නම් කපන්න වෙලා යනවා. ඇලුමිනියම් ශීට් කපන්න තියන එක වෙන්න ඕනේ. මම ගත්තෙ නම් වුඩ් කියලා ගහලා තිබුන ඒවා. මට ඔක්කොම බඩු ටික හදන්න ගියේ තල 3 යි. ඒකෙන් දෙකක් ලොකු දැති තියන තල. කෙලින් කපන්න ගත්තේ ඒවා. වක්‍ර කොටස් කපන්න දැති පොඩි හීනි තලයක් ගත්තා.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ඩස්ට් එක නම් එනවා මදි නොකියන්න. මම නම් ගෙදර එලියේ තියන මඩුවක කරේ. නැත්තං ගේ විනාසයි :lol:
    දැති ලොකු එකෙන් නම් කපන්න ලේසී. ඕක ගොඩක් දැති පොඩි එක නම් කපන්න වෙලා යනවා. ඇලුමිනියම් ශීට් කපන්න තියන එක වෙන්න ඕනේ. මම ගත්තෙ නම් වුඩ් කියලා ගහලා තිබුන ඒවා. මට ඔක්කොම බඩු ටික හදන්න ගියේ තල 3 යි. ඒකෙන් දෙකක් ලොකු දැති තියන තල. කෙලින් කපන්න ගත්තේ ඒවා. වක්‍ර කොටස් කපන්න දැති පොඩි හීනි තලයක් ගත්තා.

    Matath danta giya gane hatiyata nam loku labayak nathiwei wage.

    Ow alumenium walta tiyena ewa. mulu Kandy walama baluwa eth hambun na wood walta tiyena dathi godak tiyena ewa. meka dathi 80
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Matath danta giya gane hatiyata nam loku labayak nathiwei wage.

    Ow alumenium walta tiyena ewa. mulu Kandy walama baluwa eth hambun na wood walta tiyena dathi godak tiyena ewa. meka dathi 80

    මචං දැති ගාන නෙවෙයි දැත්ත ලොකුද බල්නන. දැති කොච්චර තිබුනත් වැඩක් නෑ දැති පොඩි නම් කැපෙන්න වෙලා යනවා. එතකොට ඕක අල්ලගන ඉදලම එපා වෙනවා. අනිත් එක එතකොට ඇදේ යනවත් වැඩී. :growl: කොච්චර දැති තිබුනත් තලේ මූව් වෙන්නේ පොඩි පරාසයක විතරනේ.
    මම නම් ගත්තේ මේ වගේ එකක්. ආයි යකා වගේ කැපෙනවා.
    img225103_30042012174647_0_450x450_fs3k.jpg

    ලාබයට වඩා මචං ඒ වගේ දෙයක් තමන්ම කර ගත්තම ලැබෙන ආත්මතෘප්තිය සෑහෙන්න වටිනවා. අනිත් එක පළවෙනි වැඩෙන් ලාභයක් නැති උනත් මොකද, කොච්චර දෙයක් ඉගෙන ගන්න පුලුවන්ද. ගනං හදලා බලපංකෝ හොද ලාබෙකුත් නැතුව නෙවෙයි. මම හදාගත්තු දේවල් වලින් නම් සෑහෙන්න ලාභයකුත් තිබුනා. හැබැයි ලාබේ ගැන මම එච්චර හිතුවෙ නෑ.
     
    Tom ayya. Mama haduwa podi baddal. sahena hodata awa. kapana eka thamai epama wenne. 4to tikak dannamko. thawma paint karanda tiyenwa. sand karandai. ada hawsa sand karla primar gahanwa. heta paint karnwa.

    thala gana kiuwoth. mama gathtu dathi 80 alumenim kapana thale super.
    clean wata kapenawa. kuduth aduwen yanne. eke dathi eheta meheta zig-zag
    newi kelinmai tiyenne. (lee kapana thala wala dathi dakala athine)
    eth mef aulak nathuwa batar wage kapenwa.

    kelin kapana eka thamai wathama wade. clam parla. guid ekak tiyala kapuwath welwkata ade yanawa. Saw ekath itin hodama ekak newi ne.
    Kohomath table saw 1k hadagannwa elanga wadeta nam.
    Youtube eke tiyenwa ewa hadaganna widiya.

    Ikmanata kapena ekata wada mama nam balanne lassanata neet wata kapena eka thama.

    habai jig-saw thala nam mama gathu ewa hari giye na.

    Mata dan tiyena prashne thamai samahara panel ekakata wada poddak digai.
    ewa mama peerakin file kara. yathu gana ekath hari yan nadda manda. wena hoda kramayak dannwada ?

    Ayeth Isthuthi dunna sup ekata.
     
    එල :) පුලුවන් නම් pics දාන්න පේන්ට් කරන්න කලින්.
    මම නම් ගෑවේ ග්‍රයින්ඩර් එකට කොලයක් අලවලා. එහෙම තමයි සයිස් එක සමානව තියෙන්න හදාගත්තේ.
    ඔව් සිග්සැග් තළ වලින් ගොඩක් කුඩ් නම් යනවා තමයි. :D
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Happa.. grinduth karada. patta duwillak yai. oya dust eka naththan mata ona deyak.

    dannam. dan giyapu gaman 4to gannwa. eta passe post karannamko.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Ah hamotama kiyanda one.
    Epi fix one na.

    Chemfix synthatic resin adhasive kiyala tiyenwa. ewa ganda. maruwata alwenwa.
    epifix kawlam kara kara natanda one ne.

    thwa mirikanda puwan botle ekakuth enwa. udin ulata batekuth tiyenwa eken thawath
    lesi apply karanda.
    loku bothalyak 450k wage.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Happa.. grinduth karada. patta duwillak yai. oya dust eka naththan mata ona deyak.

    dannam. dan giyapu gaman 4to gannwa. eta passe post karannamko.

    ඔප්පෝ ඔව් ග්‍රයින්ඩ් කරනකොට නම් මාර ඩස්ට් එකක් යන්නේ. :cool: අන්තිමට නම් ග්‍රයින්ඩ් කරන්නේ නැතුව කරන තත්වෙට කපා ගන්න පුලුවන් උනා.
    තව විකල්පයක් තමයි 2 x 2 පොලු කෑල්ලක් අරගන ඒකට සෑන්ඩ් පේපර් එක තියලා ඇන ගහලා ඒකෙන් ගාන එක. අර ග්‍රයින්ඩර් වලට අලවන්න ගන්න දුඹුරුපාට සෑන්ඩ් පේපර් එක ගත්තම මරු.