MDF අලවන ගම් මොනවද Brands. multibond වගේ රබර් අලවන එවා ගන්ඩ බෑ නේද
ගෙදරට පොඩි බඩු වගයක් හදාගන්ඩ. Circuler saw 1 කුත් ගත්ත මම.
drill කරල screw ඇන දාන ගමන් අලවන එක හොදය් නේද
MDF වර්ග ගැනත් පොඩ්ඩක් කියන්ඩ....
ගෙදරට පොඩි බඩු වගයක් හදාගන්ඩ. Circuler saw 1 කුත් ගත්ත මම.
drill කරල screw ඇන දාන ගමන් අලවන එක හොදය් නේද
MDF වර්ග ගැනත් පොඩ්ඩක් කියන්ඩ....


ස්ප්‍රේ ගන් එකයි කම්ප්‍රෙශර් එකයි හයර් එකට ගත්තනම් හරි.
හෙයා ඩ්‍රයර් එකෙන් රත් කර කර ස්ටිකර් එක ගහන එක නම් සාර්ථක වෙලා තියනවා. 
මම නම් කරේ ඉරි ඇදලා ඉරි දිගේ කැපුවා. පොඩ්ඩ පොඩ්ඩ අැද නම් උනා. ඊට පස්සේ ග්‍රයින්ඩර් එකෙන් ගාලා ලෙවල් කර ගත්තා. ටිකක් කපන්න පුරුදු උනාම ගානට කපන්න පුලුවන්. යූටියුබ් එකේ නම් කෙලින් කපන ක්‍රම තියනවා. නමුත් ඒවා කර කර ඉන්න කම්මැලී.
කව්ද දන්නේ අෆ්ෆා