browser ekata කෙල වෙලා

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    saH0tY.jpg


    කොහොමද ගොඩ දාන්නේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මටත් එක දවසක් ඕවගේ වැඩක් උනා. කුකිස් ක්ලියර් කරපන් :dull:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Browser eke mona hari ad addon ekak install wela, naththan machine eke install wela. Eka ain karanakan ohoma ei godak site wala image replace wela.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එක එක වැල ගුබ්බෑයං අස්සේ රිංගලා ඔය කොරගන තියන්නේ :angry: :growl:
    මුලින්ම සි ක්ලීනර් දාලා මැෂින් එක සුද්ධ කරපං. ඊට පස්සේ කන්ට්‍රෝල් පැනල් එකෙන් ඇඩ් රිමූව් ප්‍රෝග්‍රෑම් ගිහිල්ලා බලපං දන්නෙ නැති දේවල් ඉන්ස්ටෝල් වෙලා තියනවද කියලා‍. බ්‍රව්සර් එකේ ඇඩ්ඔන්ස් වල බලපං දන්නේ නැති දේවල් තියනවද කියලා. එහෙමත් නැත්තං මැල්වෙයා බයිට් දාලා ක්ලීන් කරපං.
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    පටිජාලං කිව්වලු,:shocked:
    උඹ හීනෙන් සෙරීනා විලියම්ස්ව වත් දැක්කද? :rofl:
    තනිකර ඊබනි නෙ... :P:P:P:P
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇන්ටි වෛරස් වලින් අහු වෙන්නේ නැත්තේ ඕවා වෛරස් නොවන හින්දා. ඕවට කියන්නේ ඇඩ් වෙයාර් කියලා. ඕවා එන්නේ උඹ අනං මනං සයිට් වලට ගිහින් එවයේ තියෙන එක එක ප්ල්ගින් ඉන්ස්ට්ස්ටෝල් කරන හින්දා. එහෙම නැත්නම්, එක එක ජාතියේ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරගන්න හින්දා. ලේ දුන්නට මොලේ දෙන්න බෑ වගේ, කම්පිටර් යූස් කරනකොට සාමන්ය දැනීමක් ඇතිව පාවිච්චි කරනව නම් කිසි අව්ලක් වෙන්නේ නෑ. කොට්ටෝරුවා වගේ හැම ලබ්බටම හොට දාන්න ගියහම ඕවා එන එක සාමාන්යයයි

    malwarebytes
    Adwcleaner
    Zemana Anti malware
    Hitman pro

    වගේ ඒවා හදල තියෙන්නේ ඕවා අල්ලන්න.
    :yes::yes:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    :lol::lol::lol:
    :lol::lol::lol:
    හයියෝ සංසාරේ...........
    දෙයියෝ සාලේ............
    එක එක ගුබ්බෑයම් අස්සේ රිංගනකොට ඉන්කොග්නිටෝ වින්ඩෝ එකක් ඕපන් කරගෙන පලයන්.
    දැන් ඕකෙ කුකීස් ක්ලියර් කරලා ඇඩෝන් ක්ලියර් කරලා බලහං.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් යනවිදියට 2020 දි එළකිරිය මේවගේ තියෙයි.


    උඹට එපා නම්, එලකිරි නෑවිල්ලා හිටපන්. උඹව බලෙන් කවුරුත් තියාගැන නෑ