Counseling හෙල්ප්

BlizZ

Member
Oct 6, 2015
319
30
0
අනේ දන්නා කෙනෙක් මේ ගැන පොඩ්ඩක් කියනවද?

1. counseling යන්න හොද තැනක් කොහෙද තියෙන්නේ?
2. කීයක් විතර වියදම් වෙනවද?
3. දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්නම්, අනිත් කෙනා counselling යන්න කැමති නැත්තන් එක්කෙනෙක් ගියොත් පොඩි හරි සහනයක් ලැබෙයිද??
 
  • Like
Reactions: ctooi

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    counselling යන්න එපා ප්‍රශ්න ඩබල් වෙනවා, counselling එකේ ඉන්න මිනිහාගේ ගැනී මෙන්සන් නම් ඒ අවුල හිතේ තියන් තමයි අර මිනිහා ප්‍රශ්න විසදන්නේ, counselling එකේ ගැනී මෙන්සන් නම් ලෝක ලෙඩක් ප්‍රශ්න කියන මිනිස්සුන්ට ලෝකේ නැති ප්‍රශ්න ඊළගට

    හොදම දේ මෝහන ඩොකෙක් අල්ලන් බ්‍රේන් වෝෂ් එකක් කරගන්න එක
    :yes:
     
    • Like
    Reactions: BlizZ

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    Thanks

    Dennatama yanna wei mchng naththam wadak wena ekak na mama hithana widiyata

    bump

    Yanna akamathi ekane prashne

    counselling යන්න එපා ප්‍රශ්න ඩබල් වෙනවා, counselling එකේ ඉන්න මිනිහාගේ ගැනී මෙන්සන් නම් ඒ අවුල හිතේ තියන් තමයි අර මිනිහා ප්‍රශ්න විසදන්නේ, counselling එකේ ගැනී මෙන්සන් නම් ලෝක ලෙඩක් ප්‍රශ්න කියන මිනිස්සුන්ට ලෝකේ නැති ප්‍රශ්න ඊළගට

    හොදම දේ මෝහන ඩොකෙක් අල්ලන් බ්‍රේන් වෝෂ් එකක් කරගන්න එක
    :yes:
    eth itin ekkenek witarak giyata wadak nane neda?

    thanks
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අනේ දන්නා කෙනෙක් මේ ගැන පොඩ්ඩක් කියනවද?

    1. counseling යන්න හොද තැනක් කොහෙද තියෙන්නේ?
    2. කීයක් විතර වියදම් වෙනවද?
    3. දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්නම්, අනිත් කෙනා counselling යන්න කැමති නැත්තන් එක්කෙනෙක් ගියොත් පොඩි හරි සහනයක් ලැබෙයිද??

    Go to Sumithrayo. They do not charge for my knowledge.

    If you want paid counsellors let me know. Will try to help you.

    It's better to talk to someone confidentiality rather than suffering yourself.
     
    • Like
    Reactions: BlizZ

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    counselling යන්න එපා ප්‍රශ්න ඩබල් වෙනවා, counselling එකේ ඉන්න මිනිහාගේ ගැනී මෙන්සන් නම් ඒ අවුල හිතේ තියන් තමයි අර මිනිහා ප්‍රශ්න විසදන්නේ, counselling එකේ ගැනී මෙන්සන් නම් ලෝක ලෙඩක් ප්‍රශ්න කියන මිනිස්සුන්ට ලෝකේ නැති ප්‍රශ්න ඊළගට

    හොදම දේ මෝහන ඩොකෙක් අල්ලන් බ්‍රේන් වෝෂ් එකක් කරගන්න එක
    :yes:

    Do not give ill advices. Councelling is very helpful in solving most of emotional issues.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    eth itin ekkenek witarak giyata wadak nane neda?

    ow dennama yanawaa nam thamai hoda namuth owagen wenne godak welawata anith kenata chodanaa kara gannawa, oyage thamai varadda mage neme oya wage counselling karana ekath hodata hithanna ona, mokada counselling ayath hoda deyak kiyayi kiyana eka samaharu awul path pennanawa eka nisaa eken prashna wisadewi kiyala wishwasa karanna epaa, hodama de kathaa karalaa wisadaganna eka ehema ba kiyanne counselling neme kathawath ba wisadanna
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Do not give ill advices. Councelling is very helpful in solving most of emotional issues.

    ow dennama yanawaa nam thamai hoda namuth owagen wenne godak welawata anith kenata chodanaa kara gannawa, oyage thamai varadda mage neme oya wage counselling karana ekath hodata hithanna ona, mokada counselling ayath hoda deyak kiyayi kiyana eka samaharu awul path pennanawa eka nisaa eken prashna wisadewi kiyala wishwasa karanna epaa, hodama de kathaa karalaa wisadaganna eka ehema ba kiyanne counselling neme kathawath ba wisadanna
    :):):)
     
    • Like
    Reactions: BlizZ

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ow dennama yanawaa nam thamai hoda namuth owagen wenne godak welawata anith kenata chodanaa kara gannawa, oyage thamai varadda mage neme oya wage counselling karana ekath hodata hithanna ona, mokada counselling ayath hoda deyak kiyayi kiyana eka samaharu awul path pennanawa eka nisaa eken prashna wisadewi kiyala wishwasa karanna epaa, hodama de kathaa karalaa wisadaganna eka ehema ba kiyanne counselling neme kathawath ba wisadanna

    හ්ම්ම්. කතා කරලා විසදගන්න බැරි හින්ද තමයි counselling යන්න බැලුවේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    counselling යන්න එපා ප්‍රශ්න ඩබල් වෙනවා, counselling එකේ ඉන්න මිනිහාගේ ගැනී මෙන්සන් නම් ඒ අවුල හිතේ තියන් තමයි අර මිනිහා ප්‍රශ්න විසදන්නේ, counselling එකේ ගැනී මෙන්සන් නම් ලෝක ලෙඩක් ප්‍රශ්න කියන මිනිස්සුන්ට ලෝකේ නැති ප්‍රශ්න ඊළගට

    හොදම දේ මෝහන ඩොකෙක් අල්ලන් බ්‍රේන් වෝෂ් එකක් කරගන්න එක
    :yes:

    අනේ නිකන් පලයන් පොන්නයෝ යන්න ත්‍රේඩ් වල බොරු කමෙන්ට් කරන්නේ නැතුව.
    හැච් බැක් හදන්නේ මාලුන්ට යන්න කිව්ව එවුන් එක්ක ඉතින් තව මොන කතාද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ දන්නා කෙනෙක් මේ ගැන පොඩ්ඩක් කියනවද?

    1. counseling යන්න හොද තැනක් කොහෙද තියෙන්නේ?
    2. කීයක් විතර වියදම් වෙනවද?
    3. දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්නම්, අනිත් කෙනා counselling යන්න කැමති නැත්තන් එක්කෙනෙක් ගියොත් පොඩි හරි සහනයක් ලැබෙයිද??

    හොද තැනක් තියනවා මචන් අතුරුගිරියේ.
    මමයි කෙල්ලයි ගියා එකපාරක්.
    රු.2000.00 පැයට ගියේ.
    දෙන්නෙක්ගේ ප්‍රශ්නෙකදි එක්කෙනෙක් ගියත් අව්ලක් නෑ මචන් අපි නොහිතන පැති ගොඩක් අපිට දැනගන්න ලැබෙනවා තනියෙන් ගියත්.
    තැන පබ්ලික් එකේ දාන්න බෑ මොකද එතන කවුන්සිල් කරන තැනක් නෙවෙයි.
    කවුන්සිලර් කෙනෙක් එයාගේ ගෙදර කරන්නේ හිතවත්තු කීප දෙනෙක්ට විතරක් එයාට වැඩ වැඩි හින්දා.
    මගේ කන්ටැක්ට් එකෙන් උබව එතනට යන්න සෙට් කරලා දෙන්නම් උබට ඕන නම්.
    මගේ අප්පච්චිත් එතනට ගිහින් තියනවා ගෙදර රණ්ඩු කේස් එහෙම ආවම.
    තැන හොදයි , කරන කෙනා හොදයි.
    මට මැසේජ් එකක් දාහන් සීන් එක කියලා.

    PM 1k damma
    Rep++
     
    • Like
    Reactions: akilar25

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    PM 1k damma
    Rep++

    ඔයා සිස් අර අකිල කියන මානසික ලෙඩාගේ රිප්ලයි බලලා උ කියන කාතා අහාලා උව විශ්වාස කරලා pm දාලා උදවු ගන්නවා කියන්නේ ඔයා ලොකු අමාරුවක වැටෙන්නේ, ඔය යාකා මානසික ලෙඩෙක් බලු මයිල් වලට විස් එක ඇවිල්ලා මොලේට බලපාල අංගොඩ හිටියා සුමාන දෙකක් උගේ තාත්තාට ගැණු හුටපටයක් තිබිලා එකෙනුත් අරුගේ ඔලුව අවුල් වෙලා එක ලොකු කතාවක් ඔයා එහෙම කෙනෙක් කියන ප්ලේස් වලට යනවා කියන්නේ අවුල එක දෙක කරගන්නවා, ඊට පස්සේ අපිට කියන්න වෙන්නෙත් ඔයාට පිස්සුද කියලා තමයි :dull:

    දැක්කනේ ඔයාට උඹ බන් බොලන් කියල කතා කරන්නේ පිස්සෙක්නේ එහෙම කතා කරන්නේ, කෙල්ලෝ වගේ බල්ලන්ව හුරතල් කරන්න එපා කියලා මාත් එක්ක නයි වයිරයි
    :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    ඔය යාකා මානසික ලෙඩෙක් බලු මයිල් වලට විස් එක ඇවිල්ලා මොලේට බලපාල අංගොඩ හිටියා සුමාන දෙකක්

    :lol::lol::lol:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔයා සිස් අර අකිල කියන මානසික ලෙඩාගේ රිප්ලයි බලලා උ කියන කාතා අහාලා උව විශ්වාස කරලා pm දාලා උදවු ගන්නවා කියන්නේ ඔයා ලොකු අමාරුවක වැටෙන්නේ, ඔය යාකා මානසික ලෙඩෙක් බලු මයිල් වලට විස් එක ඇවිල්ලා මොලේට බලපාල අංගොඩ හිටියා සුමාන දෙකක් උගේ තාත්තාට ගැණු හුටපටයක් තිබිලා එකෙනුත් අරුගේ ඔලුව අවුල් වෙලා එක ලොකු කතාවක් ඔයා එහෙම කෙනෙක් කියන ප්ලේස් වලට යනවා කියන්නේ අවුල එක දෙක කරගන්නවා, ඊට පස්සේ අපිට කියන්න වෙන්නෙත් ඔයාට පිස්සුද කියලා තමයි :dull:

    දැක්කනේ ඔයාට උඹ බන් බොලන් කියල කතා කරන්නේ පිස්සෙක්නේ එහෙම කතා කරන්නේ, කෙල්ලෝ වගේ බල්ලන්ව හුරතල් කරන්න එපා කියලා මාත් එක්ක නයි වයිරයි
    :baffled:

    අනේ තව රස කතාවක් කියපන්කෝ දොරවල් තියන වෑන් හදන්නේ මාලු දාගෙන කියලා කියනවා වගේ උබේ හැච් බැක් ත්‍රේඩ් එකේ.
    පොන්නයට පන නෑ හැච් බැක් එකේ කමෙන්ට් කරගන්න ඒත් බලන්න එපැයි දැන් බොරු පඩේ දාන විදිය මෙතන ඇවිල්ලා.
    පොන්නයා වෙලා කිච නොවි පොඩ්ඩක් හැච් බැක් ත්‍රේඩ් එකේ කට්ටිය අහන ඒවට උත්තර දීපන්කෝ.

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    counselling යන්න එපා ප්‍රශ්න ඩබල් වෙනවා, counselling එකේ ඉන්න මිනිහාගේ ගැනී මෙන්සන් නම් ඒ අවුල හිතේ තියන් තමයි අර මිනිහා ප්‍රශ්න විසදන්නේ, counselling එකේ ගැනී මෙන්සන් නම් ලෝක ලෙඩක් ප්‍රශ්න කියන මිනිස්සුන්ට ලෝකේ නැති ප්‍රශ්න ඊළගට

    හොදම දේ මෝහන ඩොකෙක් අල්ලන් බ්‍රේන් වෝෂ් එකක් කරගන්න එක
    :yes:

    :rofl::rofl:
    cottoi pissuda yako ubata :lol::eek::P:rofl: