ThanksBump
Dennatama yanna wei mchng naththam wadak wena ekak na mama hithana widiyata
bump
eth itin ekkenek witarak giyata wadak nane neda?counselling යන්න එපා ප්‍රශ්න ඩබල් වෙනවා, counselling එකේ ඉන්න මිනිහාගේ ගැනී මෙන්සන් නම් ඒ අවුල හිතේ තියන් තමයි අර මිනිහා ප්‍රශ්න විසදන්නේ, counselling එකේ ගැනී මෙන්සන් නම් ලෝක ලෙඩක් ප්‍රශ්න කියන මිනිස්සුන්ට ලෝකේ නැති ප්‍රශ්න ඊළගට
හොදම දේ මෝහන ඩොකෙක් අල්ලන් බ්‍රේන් වෝෂ් එකක් කරගන්න එක![]()
thanksbump
අනේ දන්නා කෙනෙක් මේ ගැන පොඩ්ඩක් කියනවද?
1. counseling යන්න හොද තැනක් කොහෙද තියෙන්නේ?
2. කීයක් විතර වියදම් වෙනවද?
3. දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්නම්, අනිත් කෙනා counselling යන්න කැමති නැත්තන් එක්කෙනෙක් ගියොත් පොඩි හරි සහනයක් ලැබෙයිද??
counselling යන්න එපා ප්‍රශ්න ඩබල් වෙනවා, counselling එකේ ඉන්න මිනිහාගේ ගැනී මෙන්සන් නම් ඒ අවුල හිතේ තියන් තමයි අර මිනිහා ප්‍රශ්න විසදන්නේ, counselling එකේ ගැනී මෙන්සන් නම් ලෝක ලෙඩක් ප්‍රශ්න කියන මිනිස්සුන්ට ලෝකේ නැති ප්‍රශ්න ඊළගට
හොදම දේ මෝහන ඩොකෙක් අල්ලන් බ්‍රේන් වෝෂ් එකක් කරගන්න එක![]()
eth itin ekkenek witarak giyata wadak nane neda?
Do not give ill advices. Councelling is very helpful in solving most of emotional issues.
ow dennama yanawaa nam thamai hoda namuth owagen wenne godak welawata anith kenata chodanaa kara gannawa, oyage thamai varadda mage neme oya wage counselling karana ekath hodata hithanna ona, mokada counselling ayath hoda deyak kiyayi kiyana eka samaharu awul path pennanawa eka nisaa eken prashna wisadewi kiyala wishwasa karanna epaa, hodama de kathaa karalaa wisadaganna eka ehema ba kiyanne counselling neme kathawath ba wisadanna

ow dennama yanawaa nam thamai hoda namuth owagen wenne godak welawata anith kenata chodanaa kara gannawa, oyage thamai varadda mage neme oya wage counselling karana ekath hodata hithanna ona, mokada counselling ayath hoda deyak kiyayi kiyana eka samaharu awul path pennanawa eka nisaa eken prashna wisadewi kiyala wishwasa karanna epaa, hodama de kathaa karalaa wisadaganna eka ehema ba kiyanne counselling neme kathawath ba wisadanna
counselling යන්න එපා ප්‍රශ්න ඩබල් වෙනවා, counselling එකේ ඉන්න මිනිහාගේ ගැනී මෙන්සන් නම් ඒ අවුල හිතේ තියන් තමයි අර මිනිහා ප්‍රශ්න විසදන්නේ, counselling එකේ ගැනී මෙන්සන් නම් ලෝක ලෙඩක් ප්‍රශ්න කියන මිනිස්සුන්ට ලෝකේ නැති ප්‍රශ්න ඊළගට
හොදම දේ මෝහන ඩොකෙක් අල්ලන් බ්‍රේන් වෝෂ් එකක් කරගන්න එක![]()
අනේ දන්නා කෙනෙක් මේ ගැන පොඩ්ඩක් කියනවද?
1. counseling යන්න හොද තැනක් කොහෙද තියෙන්නේ?
2. කීයක් විතර වියදම් වෙනවද?
3. දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්නම්, අනිත් කෙනා counselling යන්න කැමති නැත්තන් එක්කෙනෙක් ගියොත් පොඩි හරි සහනයක් ලැබෙයිද??
හොද තැනක් තියනවා මචන් අතුරුගිරියේ.
මමයි කෙල්ලයි ගියා එකපාරක්.
රු.2000.00 පැයට ගියේ.
දෙන්නෙක්ගේ ප්‍රශ්නෙකදි එක්කෙනෙක් ගියත් අව්ලක් නෑ මචන් අපි නොහිතන පැති ගොඩක් අපිට දැනගන්න ලැබෙනවා තනියෙන් ගියත්.
තැන පබ්ලික් එකේ දාන්න බෑ මොකද එතන කවුන්සිල් කරන තැනක් නෙවෙයි.
කවුන්සිලර් කෙනෙක් එයාගේ ගෙදර කරන්නේ හිතවත්තු කීප දෙනෙක්ට විතරක් එයාට වැඩ වැඩි හින්දා.
මගේ කන්ටැක්ට් එකෙන් උබව එතනට යන්න සෙට් කරලා දෙන්නම් උබට ඕන නම්.
මගේ අප්පච්චිත් එතනට ගිහින් තියනවා ගෙදර රණ්ඩු කේස් එහෙම ආවම.
තැන හොදයි , කරන කෙනා හොදයි.
මට මැසේජ් එකක් දාහන් සීන් එක කියලා.
PM 1k damma
Rep++

ඔය යාකා මානසික ලෙඩෙක් බලු මයිල් වලට විස් එක ඇවිල්ලා මොලේට බලපාල අංගොඩ හිටියා සුමාන දෙකක්

ඔයා සිස් අර අකිල කියන මානසික ලෙඩාගේ රිප්ලයි බලලා උ කියන කාතා අහාලා උව විශ්වාස කරලා pm දාලා උදවු ගන්නවා කියන්නේ ඔයා ලොකු අමාරුවක වැටෙන්නේ, ඔය යාකා මානසික ලෙඩෙක් බලු මයිල් වලට විස් එක ඇවිල්ලා මොලේට බලපාල අංගොඩ හිටියා සුමාන දෙකක් උගේ තාත්තාට ගැණු හුටපටයක් තිබිලා එකෙනුත් අරුගේ ඔලුව අවුල් වෙලා එක ලොකු කතාවක් ඔයා එහෙම කෙනෙක් කියන ප්ලේස් වලට යනවා කියන්නේ අවුල එක දෙක කරගන්නවා, ඊට පස්සේ අපිට කියන්න වෙන්නෙත් ඔයාට පිස්සුද කියලා තමයි
දැක්කනේ ඔයාට උඹ බන් බොලන් කියල කතා කරන්නේ පිස්සෙක්නේ එහෙම කතා කරන්නේ, කෙල්ලෝ වගේ බල්ලන්ව හුරතල් කරන්න එපා කියලා මාත් එක්ක නයි වයිරයි![]()
counselling යන්න එපා ප්‍රශ්න ඩබල් වෙනවා, counselling එකේ ඉන්න මිනිහාගේ ගැනී මෙන්සන් නම් ඒ අවුල හිතේ තියන් තමයි අර මිනිහා ප්‍රශ්න විසදන්නේ, counselling එකේ ගැනී මෙන්සන් නම් ලෝක ලෙඩක් ප්‍රශ්න කියන මිනිස්සුන්ට ලෝකේ නැති ප්‍රශ්න ඊළගට
හොදම දේ මෝහන ඩොකෙක් අල්ලන් බ්‍රේන් වෝෂ් එකක් කරගන්න එක![]()

cottoi pissuda yako ubata![]()