HTC phone ekak ganna help.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    HTC 630 එක තමා මචන් ඔය ගානට තියෙන්නේ. dual සිම්. හැබැයි සවුන්ඩ්ස් නම් නෑ හොදට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    oke fm thiyanawa bn? ai e sound adu? handfree eketh sound hari nadda?

    http://www.gsmarena.com/htc_desire_530-7940.php

    http://www.gsmarena.com/htc_desire_630-7941.php

    FM තිබ්බා මචන් මම කඩේකට ගිහින් ඔය දෙකම බැලුව. ලවුඩ්ස්පිකර් දාල නම් සින්දු අහන්න ගියොත් නිකම් සවුන්ඩ් අවුල්. නිකම් කරච්චාලයක් වගේ ඇහෙන්නේ. හෑන්ඩ්ෆ්‍රී එකෙන් නම් හොදට ඇහෙයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    630 nam watinawa bna anik eka nam aran wadak na neh.

    630 එක නම් හොදයි මචන්. 630 එක තමා උබේ ගණන් වලට ගන්න තියෙන මචන් එක. ඕක නම් දැන් 25 වගේ තමා යන්නේ. ෆෝන් එක නම් හොදයි. එකම අවුල ප්‍රොසෙසර් එක ටිකක් පරණයි.සවුන්ඩ් ටිකක් මදි. වෙන අවුලක් නෑ මේ ගණන්වලට තියෙන අනේක් ඒවා එක්ක බලද්දී.
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    http://www.gsmarena.com/htc_desire_530-7940.php

    http://www.gsmarena.com/htc_desire_630-7941.php

    FM තිබ්බා මචන් මම කඩේකට ගිහින් ඔය දෙකම බැලුව. ලවුඩ්ස්පිකර් දාල නම් සින්දු අහන්න ගියොත් නිකම් සවුන්ඩ් අවුල්. නිකම් කරච්චාලයක් වගේ ඇහෙන්නේ. හෑන්ඩ්ෆ්‍රී එකෙන් නම් හොදට ඇහෙයි.
    me lagadi gsmarena eke thibuna 3gb ram thiyana ekak.. softlogic wareny ekka 24i ganak mata mathaka widiyata thibune.. dan eka nanh bn.
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    630 එක නම් හොදයි මචන්. 630 එක තමා උබේ ගණන් වලට ගන්න තියෙන මචන් එක. ඕක නම් දැන් 25 වගේ තමා යන්නේ. ෆෝන් එක නම් හොදයි. එකම අවුල ප්‍රොසෙසර් එක ටිකක් පරණයි.සවුන්ඩ් ටිකක් මදි. වෙන අවුලක් නෑ මේ ගණන්වලට තියෙන අනේක් ඒවා එක්ක බලද්දී.
    proseser eka parana una kiyala aulk na mchn barata wada karanna puluwan nam slow enne nathuwa..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    me lagadi gsmarena eke thibuna 3gb ram thiyana ekak.. softlogic wareny ekka 24i ganak mata mathaka widiyata thibune.. dan eka nanh bn.

    ඇති මචන් මිඩියාටෙක් cpu එකත් එක්ක.ඒවා හරි යන්නේනෑ.

    proseser eka parana una kiyala aulk na mchn barata wada karanna puluwan nam slow enne nathuwa..

    slow වෙන්නේ නෑ මචන්. මගේ ගාව htc 816 එකක් තියෙනව එකෙත් එන්නේ ඔය cpu එකමයි. තාම ගොඩක් app ස්ටක් නොවී රන් වෙනවා