machnla man HTC phone ekak ganna hithan innawa.. habai budget eka thiyenne 25i.. me ganata thiyana phone walin hoda model monawada? ganna wishwasawantha than monawada? help me.
oke fm thiyanawa bn? ai e sound adu? handfree eketh sound hari nadda?HTC 630 එක තමා මචන් ඔය ගානට තියෙන්නේ. dual සිම්. හැබැයි සවුන්ඩ්ස් නම් නෑ හොදට.
http://www.wasi.lk/shop/htc-desire-530/
http://www.wasi.lk/shop/htc-desire-630/
මේ දෙක බලන්න මචන්. හැබැයි cpu එක ටිකක් පරණයි.
oke fm thiyanawa bn? ai e sound adu? handfree eketh sound hari nadda?
630 nam watinawa bna anik eka nam aran wadak na neh.
me lagadi gsmarena eke thibuna 3gb ram thiyana ekak.. softlogic wareny ekka 24i ganak mata mathaka widiyata thibune.. dan eka nanh bn.http://www.gsmarena.com/htc_desire_530-7940.php
http://www.gsmarena.com/htc_desire_630-7941.php
FM තිබ්බා මචන් මම කඩේකට ගිහින් ඔය දෙකම බැලුව. ලවුඩ්ස්පිකර් දාල නම් සින්දු අහන්න ගියොත් නිකම් සවුන්ඩ් අවුල්. නිකම් කරච්චාලයක් වගේ ඇහෙන්නේ. හෑන්ඩ්ෆ්රී එකෙන් නම් හොදට ඇහෙයි.
proseser eka parana una kiyala aulk na mchn barata wada karanna puluwan nam slow enne nathuwa..630 එක නම් හොදයි මචන්. 630 එක තමා උබේ ගණන් වලට ගන්න තියෙන මචන් එක. ඕක නම් දැන් 25 වගේ තමා යන්නේ. ෆෝන් එක නම් හොදයි. එකම අවුල ප්‍රොසෙසර් එක ටිකක් පරණයි.සවුන්ඩ් ටිකක් මදි. වෙන අවුලක් නෑ මේ ගණන්වලට තියෙන අනේක් ඒවා එක්ක බලද්දී.
me lagadi gsmarena eke thibuna 3gb ram thiyana ekak.. softlogic wareny ekka 24i ganak mata mathaka widiyata thibune.. dan eka nanh bn.
proseser eka parana una kiyala aulk na mchn barata wada karanna puluwan nam slow enne nathuwa..