Opera එකේ Sync එක බවුසර් එක Open කරලා ටික වෙලාවකින් වැඩ නැතිව යනවා උබලාගේත් මෙහෙමද ? මගේ Chrome එකේනම් මෙහෙම උනේ නැහැ
මේක Chromium පාධක නිසා අපිට බැරිද Google Chrome එකේ තියෙන Sync එක මොකක් හරි විදියකින් මේකට දාලා Google Account එකට Sync කරන්න. මේක කරන්න විදියක් Google කරලා හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ උබලාවත් දන්නවනම් හෙල්ප් එකක් දෙන්න