Spectral (2016) Film

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Spectral film එකේ sub එක biscopelk කෙන් download කරපු එකෙක් ඉන්නව නම් දෙන්නකො. ඒකෙන් download කරන්න බෑ බන්. error එකක් එනව.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    english tikak igena ganna sub nethuwa balapan.

    sinhala sub hadana eka weradi kiyala ehema newe me mama kiyanne. english hada ganna widihak gena . head phones dala balapanko. sehenna dewal igena ganna puluwani
     
    • Like
    Reactions: manarrow

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම ඕක NETFLIX එකේ බැලුව සිංහලු :P අවුලක්ම නෑ. සාමන්යෙන් හොඳයි. ඉංග්‍රීසියෙන් බලපන්. සිංහල හැමදාම දකින ඒකනේ.

    මම එච්චර ඉංග්‍රීසි වැඩ්ඩේක් නෙවෙයි, ඒත් මම දැකල තියෙනවා සිංහල සබ් වල වැරදි පරිවර්තන කරලා තියෙනවා. උදාහරණයක් විදියට "Raining Cats and dogs" = "මොර සූරන වැසි" කියන ඒකයි. ඒත් ඔහොම එකක් සබ් වල බැලුවොත් තියෙන්නේ "බල්ලෝ පූසෝ වගේ වහිනවා" කියලා :lol: ඒක නිසා ඉංග්‍රීසියෙන් බලපන් දන්නේ නැති ඒවා Google කරපන්. නිකන්ම උඹේ ඉංග්‍රීසි දැනුම එනවා. :nerd:
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    english tikak igena ganna sub nethuwa balapan.

    sinhala sub hadana eka weradi kiyala ehema newe me mama kiyanne. english hada ganna widihak gena . head phones dala balapanko. sehenna dewal igena ganna puluwani

    ha. mata samanyen suddek ekka katha karaganna puluwan tharamata dannawa. lesiyan ikmanata film eka balanna ona hinda gannawa. :angry: :angry: :angry: :angry:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මම ඕක NETFLIX එකේ බැලුව සිංහලු :P අවුලක්ම නෑ. සාමන්යෙන් හොඳයි. ඉංග්‍රීසියෙන් බලපන්. සිංහල හැමදාම දකින ඒකනේ.

    මම එච්චර ඉංග්‍රීසි වැඩ්ඩේක් නෙවෙයි, ඒත් මම දැකල තියෙනවා සිංහල සබ් වල වැරදි පරිවර්තන කරලා තියෙනවා. උදාහරණයක් විදියට "Raining Cats and dogs" = "මොර සූරන වැසි" කියන ඒකයි. ඒත් ඔහොම එකක් සබ් වල බැලුවොත් තියෙන්නේ "බල්ලෝ පූසෝ වගේ වහිනවා" කියලා :lol: ඒක නිසා ඉංග්‍රීසියෙන් බලපන් දන්නේ නැති ඒවා Google කරපන්. නිකන්ම උඹේ ඉංග්‍රීසි දැනුම එනවා. :nerd:

    :lol::lol::lol::lol: ow ow ehema seen thiyanawa thama. api danagena baluwahama iwaraine
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මම ඕක NETFLIX එකේ බැලුව සිංහලු :P අවුලක්ම නෑ. සාමන්යෙන් හොඳයි. ඉංග්‍රීසියෙන් බලපන්. සිංහල හැමදාම දකින ඒකනේ.

    මම එච්චර ඉංග්‍රීසි වැඩ්ඩේක් නෙවෙයි, ඒත් මම දැකල තියෙනවා සිංහල සබ් වල වැරදි පරිවර්තන කරලා තියෙනවා. උදාහරණයක් විදියට "Raining Cats and dogs" = "මොර සූරන වැසි" කියන ඒකයි. ඒත් ඔහොම එකක් සබ් වල බැලුවොත් තියෙන්නේ "බල්ලෝ පූසෝ වගේ වහිනවා" කියලා :lol: ඒක නිසා ඉංග්‍රීසියෙන් බලපන් දන්නේ නැති ඒවා Google කරපන්. නිකන්ම උඹේ ඉංග්‍රීසි දැනුම එනවා. :nerd:

    ow bun patta waradi sinhala translate tiyenawa
    podi ewun ne oka karane
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    eka dawasak oke dala thibba ban amerigeddon kiyala film ekak. math unge eka balal rating nobala download kara.

    mala hutthak ban baladdi film ekak neme eka:lol: