අවුලක්ම නෑ. සාමන්යෙන් හොඳයි. ඉංග්රීසියෙන් බලපන්. සිංහල හැමදාම දකින ඒකනේ.
ඒක නිසා ඉංග්රීසියෙන් බලපන් දන්නේ නැති ඒවා Google කරපන්. නිකන්ම උඹේ ඉංග්රීසි දැනුම එනවා. 
english tikak igena ganna sub nethuwa balapan.
sinhala sub hadana eka weradi kiyala ehema newe me mama kiyanne. english hada ganna widihak gena . head phones dala balapanko. sehenna dewal igena ganna puluwani

මම ඕක NETFLIX එකේ බැලුව සිංහලුඅවුලක්ම නෑ. සාමන්යෙන් හොඳයි. ඉංග්රීසියෙන් බලපන්. සිංහල හැමදාම දකින ඒකනේ.
මම එච්චර ඉංග්රීසි වැඩ්ඩේක් නෙවෙයි, ඒත් මම දැකල තියෙනවා සිංහල සබ් වල වැරදි පරිවර්තන කරලා තියෙනවා. උදාහරණයක් විදියට "Raining Cats and dogs" = "මොර සූරන වැසි" කියන ඒකයි. ඒත් ඔහොම එකක් සබ් වල බැලුවොත් තියෙන්නේ "බල්ලෝ පූසෝ වගේ වහිනවා" කියලාඒක නිසා ඉංග්රීසියෙන් බලපන් දන්නේ නැති ඒවා Google කරපන්. නිකන්ම උඹේ ඉංග්රීසි දැනුම එනවා.
![]()

ow ow ehema seen thiyanawa thama. api danagena baluwahama iwaraineha. mata samanyen suddek ekka katha karaganna puluwan tharamata dannawa. lesiyan ikmanata film eka balanna ona hinda gannawa.![]()
![]()
![]()
![]()

ekata nam hina giya![]()
pala nikan methana. mama E money karanne ithin suddo ekka wada.