ස්වීඩනයේ පදිංචියට යන්න කැමතිද?

Oct 3, 2008
1,723
437
0
Consultation kawda karanne????
Eduzone Consultants (Pvt) Ltd
T/P :
0715607333
thawa ekak thiyanawa agency , nama mathaka naa .....

oya rate job wala vacancy adui kiyanne ettada?:eek::eek:
Sweden wala danatanam job prashnayak naa.

මමත් ආසම රටක් නවතින්නම යන්න. කොහොමද මේ රටවලට අයදුම් කරන්නේ විස්තර ටිකක් දාන්නකෝ

Why Sweden ??
*One of the top 10 most livable countries in the world where excellent education , health care , social -benefits and overall living standards are enjoyed by almost all citizens .
*.No Working hour restrictions (probably the only country in the region )
*. 6 Months Job Search Visa after graduation and the ability to stay back and work in the country upon finding a Job offer (3 years on a Work permit will enable the applicant to apply for PR and 2 years on PR is the requirement for naturalization )
* Schengen visa ( Swedish resident permit allows the holder to travel across other schengen countries for the purpose of Tourism Eg :- France , Germany , Norway , Switzerland etc.. )
*. Internship opportunities ( Most Bachelors and Masters applicants are able to complete an Internship in an European company as a part of their study program )
*. Plenty of funding options : Doctoral level programs in Sweden are always funded by the state and most Universities offer scholarship opportunities for students with good performance

More Info =
http://www.muchissaidinjest.com/2010/09/28/10-reasons-to-move-to-sweden/

https://sweden.se/

machan mama it diploma ekak karanne eka iwara unama degree ekata swiden yanna puluwanda? london O/L,A/L kare etakota english oneda? anith eka swiden wala wenama bashwakuth tiyanawada native language eka english neweida?

rathu karapu kotasata - A/L s3 k thiyanawanam degree ekata apply karanna puluwan , IELTS karanna wenawa english medium degree ekak karala nathnam , Sweden wala Official language: "Swedish" , Secondary Language : English ....... eth job karaddi swedish iganagena thiyenna ona ......
 
araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    hi machan

    higher education walata enawanam (MSc, Phd) kohomada kiyala kiyanna puluwanda ?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    නෙදර්ලන්ඩ් වල Wageningen කියන විශ්වවිද්‍යාලෙට ශිශ්‍යත්වයක් ගත්තු කෙනෙක් කිව්වා ඔය හැම රටකටම වැඩිය ලංකාව හොඳයි කියල.
     
    Oct 3, 2008
    1,723
    437
    0
    නෙදර්ලන්ඩ් වල Wageningen කියන විශ්වවිද්‍යාලෙට ශිශ්‍යත්වයක් ගත්තු කෙනෙක් කිව්වා ඔය හැම රටකටම වැඩිය ලංකාව හොඳයි කියල.

    eya dan lankaweda inne ?? nathnam netherland walada ??

    mehemay , lankawen giyapu hamoma kiyanne lankawe hoday kiyala , habay poddak kiyala balapan ehenam lankawata awith idapan kiyala , ekekwath enne naa un inna rata dala , samaharawita thawa ekek enawata ehema kiyanawa wennath puluwan :D
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    eya dan lankaweda inne ?? nathnam netherland walada ??

    mehemay , lankawen giyapu hamoma kiyanne lankawe hoday kiyala , habay poddak kiyala balapan ehenam lankawata awith idapan kiyala , ekekwath enne naa un inna rata dala , samaharawita thawa ekek enawata ehema kiyanawa wennath puluwan :D

    මෙහෙමයි පොර කෘෂිකර්ම දෙපාර්තු මෙන්තුවෙන් ශිෂ්ත්වයක් අරන් ගියේ මෙයාදැන් වෙන රටක ඉන්නෙ. ආණ්ඩුවට පොල්ල තියාලා, මෙහෙ ඉන්න ඇපවෙච්ච අය අමාරුවෙ වැටිල ඉන්නෙ. ළමයි හින්ද ගියේ කියනවා. පොර මට ස්පොන්සර් කරන්නෙත් නෑ ආදායම් මට්ටම මදියි කියල.:yes:
     
    uta kiyapan lankawa hodanam lankawata awith inna kiyala :D:D:D:D:D
    oya rata inna ewn gahana boru walata ahu wenna epa ban , okun ohoma paninawada lankawa hodanam a ratawal walata wada :D:D:D:D
     
    • Like
    Reactions: DjAtrocity

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    uta kiyapan lankawa hodanam lankawata awith inna kiyala :D:D:D:D:D
    oya rata inna ewn gahana boru walata ahu wenna epa ban , okun ohoma paninawada lankawa hodanam a ratawal walata wada :D:D:D:D

    අනිවා මචන්. ගොඩක් දියුණු රටවලට ගිහින් එහේ නතර වෙච්චි එවුන් කියන්නේ, "ලංකාව තරම් දෙයක් උන්ට නෑ", "මේ රටේ වගේ නෙමෙයි, ලංකාව දිවිය ලෝකයක්", "රටෙන් පිට ගියාම තමා ලංකාවේ අගේ තේරෙන්නේ". ඒත් එකෙක්වත් ඒ රට දාල ලංකාවට එන්නේ නෑ. :lol::lol:
     
    • Like
    Reactions: dilshan KASUNJITH

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: Sunil dinawamu

    shan071

    Member
    Jul 29, 2008
    39
    8
    0
    මමත් දෙපාරක් ස්වීඩන් ගියා. පිස්සු හැදෙනව ඒ රටට ගියාම. මාරම ප්‍රොසෙස් එකක් තියෙන්නේ. හැමදේම මාර පිලිවෙලකට හදල තියෙනව. හැබයි අපේ රට වගේ සරුසාර පොළවක් නම් නෑ. මටත් ඒක තෙරුනේ එහේ ඉන්න මනුස්සයෙක් ලංකාව ගැන ඒ විදියක් කිවුවාම.
     
    • Like
    Reactions: dilshan KASUNJITH