Eduzone Consultants (Pvt) LtdConsultation kawda karanne????
Sweden wala danatanam job prashnayak naa.oya rate job wala vacancy adui kiyanne ettada?![]()
මමත් ආසම රටක් නවතින්නම යන්න. කොහොමද මේ රටවලට අයදුම් කරන්නේ විස්තර ටිකක් දාන්නකෝ
machan mama it diploma ekak karanne eka iwara unama degree ekata swiden yanna puluwanda? london O/L,A/L kare etakota english oneda? anith eka swiden wala wenama bashwakuth tiyanawada native language eka english neweida?
ita wada honda nadda lankawe indagena pol sammbalui bathui kaala hari joliye inna eka,.

Marenna Mohothakata kalin hari Sweden Or Japan Yanava Machan.


නෙදර්ලන්ඩ් වල Wageningen කියන විශ්වවිද්යාලෙට ශිශ්යත්වයක් ගත්තු කෙනෙක් කිව්වා ඔය හැම රටකටම වැඩිය ලංකාව හොඳයි කියල.
eya dan lankaweda inne ?? nathnam netherland walada ??
mehemay , lankawen giyapu hamoma kiyanne lankawe hoday kiyala , habay poddak kiyala balapan ehenam lankawata awith idapan kiyala , ekekwath enne naa un inna rata dala , samaharawita thawa ekek enawata ehema kiyanawa wennath puluwan![]()

මෙහෙමයි පොර කෘෂිකර්ම දෙපාර්තු මෙන්තුවෙන් ශිෂ්ත්වයක් අරන් ගියේ මෙයාදැන් වෙන රටක ඉන්නෙ. ආණ්ඩුවට පොල්ල තියාලා, මෙහෙ ඉන්න ඇපවෙච්ච අය අමාරුවෙ වැටිල ඉන්නෙ. ළමයි හින්ද ගියේ කියනවා. පොර මට ස්පොන්සර් කරන්නෙත් නෑ ආදායම් මට්ටම මදියි කියල.![]()








uta kiyapan lankawa hodanam lankawata awith inna kiyala
oya rata inna ewn gahana boru walata ahu wenna epa ban , okun ohoma paninawada lankawa hodanam a ratawal walata wada![]()


අනිවා මචන්. ගොඩක් දියුණු රටවලට ගිහින් එහේ නතර වෙච්චි එවුන් කියන්නේ, "ලංකාව තරම් දෙයක් උන්ට නෑ", "මේ රටේ වගේ නෙමෙයි, ලංකාව දිවිය ලෝකයක්", "රටෙන් පිට ගියාම තමා ලංකාවේ අගේ තේරෙන්නේ". ඒත් එකෙක්වත් ඒ රට දාල ලංකාවට එන්නේ නෑ.![]()
















