පඹයෙකුට ඇබෑර්තුවක්....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පඹයෙකුට ඇබෑර්තුවක්....

    පඹයෙකුට ඇබෑර්තුවක්....

    ඊයේ දෙරණ සම්මුඛ සාකච්චාවේදී ආරක්ෂක ලේකම්තුමා කියනවා ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ කරන්න ”පණ ඇති මිනිහෙක්” ඉන්න අවශ්‍ය නෑලූ.... එයා කියනවා ආරක්ෂක ලේකම් තුවක්කු අරන් යුද්දෙට යන කෙනෙක් නෙවෙයිලූ...

    එතකොට ආරක්ෂක ලේකම් කියල තනතුරක් ඕනෑ නෑනේ බං... නැත්තම් පඹයෙක් හදල ”ආරක්‍ෂක ලේකම්” කියල බෝඞ් එකක් කරේ එල්ලූවත් හොඳයිනේ බං.... මොනවද බං මේ වෙන්නේ... ලංකාවේ ජාතික ආරක්ෂාව මේ තරම්ම බාල්දු වෙලා තියෙන්නේ ඇයි....???

    pambaya.jpg

    :growl: :( :no: :baffled: :oo: :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Contact and Ask him Directly -

    Secretary - Defence

    Eng. Karunasena Hettiarachchi
    t : +94 11 2435879, +94 11 2430 860
    f : +94 11 2541529
    e : [email protected]

    එයාගේ මතය කියල තියෙනවා කියල උඹට තේරුම් ගන්න බැරිද බං...
    මම අහන්නේ උඹලගේ මතය....
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එයාගේ මතය කියල තියෙනවා කියල උඹට තේරුම් ගන්න බැරිද බං...
    මම අහන්නේ උඹලගේ මතය....

    උඹ ඉන්ටනෙට් එකේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව පිරිමියෙක් නම් කෝල් එකක් දීලා අහපන්. පම්පියා:D
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ ඉන්ටනෙට් එකේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව පිරිමියෙක් නම් කෝල් එකක් දීලා අහපන්. පම්පියා:D

    lol ahai menna kiyala balapan moda minissu raja paulak kiyagatuu family ekak uda dagens dagalwa :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹ ඉන්ටනෙට් එකේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්නේ නැතුව පිරිමියෙක් නම් කෝල් එකක් දීලා අහපන්. පම්පියා:D

    දැන් ඔය වගේ ලොල් සීන් වැහි වැහැලා... පේව්මන්ට් එකේ රු. 50 ට හොරිකඩයෝත් එක්ක බුදියල උඹ වගේ දරුවෝ හැදුවට ගහන්න ඕන උඹගේ අම්මට.... උඹට අදාල නැත්තම් පැත්තකට වෙලා ඉඳපන්නෝ පොන්නයෝ... :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැන් ඔය වගේ ලොල් සීන් වැහි වැහැලා... පේව්මන්ට් එකේ රු. 50 ට හොරිකඩයෝත් එක්ක බුදියල උඹ වගේ දරුවෝ හැදුවට ගහන්න ඕන උඹගේ අම්මට.... උඹට අදාල නැත්තම් පැත්තකට වෙලා ඉඳපන්නෝ පොන්නයෝ... :P
    රිදිලා. වේදනාවේ උපරිමය
    :lol:
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    පොන්නකමේ උපරිම
    නොදකින් unp කොන්ද පන නැති පොන්නයෝ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රිදිලා. වේදනාවේ උපරිමය
    :lol:

    අනේ නෑ බං... රිදෙන්නේ නෑ.... උඹල වගේ එවුන් දැක්කම දුක හිතෙනවා.... ඒ උඹල ගැන නෙවෙයි..... උඹලව දරාගෙන ඉන්න මේ පොළව ගැන.... මම සාමාන්‍යයෙන් මෙම්බර්ස්ලා එක්ක හැපෙන්නෙ යන්නේ නෑ.... මම මගේ මතය කියනවා.... ඒකට විරුද්ධ නම් වැදගත් විදියට තර්ක කරපං... උඹ පිම්පියා කියල වචනයක් පාවිච්චි කලේ උඹගේ ජාතකේ වැරද්දට වෙන්න ඇති.... වැදගත් විදියට කතා කරපං.... එච්චරයි... :no:
     
    අඩන්න එපා බන්:P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    අමාත්‍යංශ ලේකම් කෙනෙකුට අවශ්‍ය වෙන්න පරිපාලන දැනුම විතරයි.
    විෂය දැනුම අවශ්‍ය නෑ.
     
    • Like
    Reactions: kasun137

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අඩන්න එපා බන්:P

    :lol::lol::lol: උඹටයි මටයි මේකේ හැප්පෙන්න වෙන්නේ වචනවලින්නේ.... මම කැමති නෑ තවත් මෙම්බර් කෙනෙක්ව ළිදේ දාන්න... මොකද මම මගේ වචනවල ප‍්‍රබලකම දන්නවා....
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    :lol::lol::lol: උඹටයි මටයි මේකේ හැප්පෙන්න වෙන්නේ වචනවලින්නේ.... මම කැමති නෑ තවත් මෙම්බර් කෙනෙක්ව ළිදේ දාන්න... මොකද මම මගේ වචනවල ප‍්‍රබලකම දන්නවා....
    උඹ පව් බං. මැන්ටල් කේස් :lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    අමාත්‍යංශ ලේකම් කෙනෙකුට අවශ්‍ය වෙන්න පරිපාලන දැනුම විතරයි.
    විෂය දැනුම අවශ්‍ය නෑ.

    මොකක්ද බං ඒ කතාව.... :rolleyes: අමාත්‍යාංශ ලේකම්වරයෙක් කියන්නේ පරිපාලන නිලධාරියෙක් බව ඇත්ත... ඒ වුණාට යම් අමාත්‍යාංශයකට ලේකම්වරයෙක් පත් කරන්නේ ඒ විෂයපථය පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක්.... ප‍්‍රායෝගිකව පරිපාලනයේ යෙදෙන්නෙ පුලූවන් වෙන්නේ එතකොටයි... සාලාවේ සිද්ධියේ දී ත් වරායේ සිද්ධියේදීත් ආරක්ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශවලින් එයාගේ විෂය දැනුම මදි කියල්ල ඔප්පුවෙනවා.... ඊයේ කතාවෙන් පස්සෙ එයාම එයා ගැන තක්සේරු කලා....
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,073
    1
    11,101
    113
    මොකක්ද බං ඒ කතාව.... :rolleyes: අමාත්‍යාංශ ලේකම්වරයෙක් කියන්නේ පරිපාලන නිලධාරියෙක් බව ඇත්ත... ඒ වුණාට යම් අමාත්‍යාංශයකට ලේකම්වරයෙක් පත් කරන්නේ ඒ විෂයපථය පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක්.... ප‍්‍රායෝගිකව පරිපාලනයේ යෙදෙන්නෙ පුලූවන් වෙන්නේ එතකොටයි... සාලාවේ සිද්ධියේ දී ත් වරායේ සිද්ධියේදීත් ආරක්ෂක ලේකම්වරයාගේ ප‍්‍රකාශවලින් එයාගේ විෂය දැනුම මදි කියල්ල ඔප්පුවෙනවා.... ඊයේ කතාවෙන් පස්සෙ එයාම එයා ගැන තක්සේරු කලා....

    Agree with you on this Point. Sec kenekta Aniwaryen Subject eka gana broad knwldge ekak tiyenna one ..coz he runs the whole Ministry .. Minister inne Authorize karanna witharai. Uta melo danumak na..u kiyana thanakata Sign karanwa Sec kiwwama. echcharai u danne. So Ministry eke full responsibility eka tiyenne Sec athe.