පඹයෙකුට ඇබෑර්තුවක්....
පඹයෙකුට ඇබෑර්තුවක්....
ඊයේ දෙරණ සම්මුඛ සාකච්චාවේදී ආරක්ෂක ලේකම්තුමා කියනවා ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ කරන්න ”පණ ඇති මිනිහෙක්” ඉන්න අවශ්‍ය නෑලූ.... එයා කියනවා ආරක්ෂක ලේකම් තුවක්කු අරන් යුද්දෙට යන කෙනෙක් නෙවෙයිලූ...
එතකොට ආරක්ෂක ලේකම් කියල තනතුරක් ඕනෑ නෑනේ බං... නැත්තම් පඹයෙක් හදල ”ආරක්ෂක ලේකම්” කියල බෝඞ් එකක් කරේ එල්ලූවත් හොඳයිනේ බං.... මොනවද බං මේ වෙන්නේ... ලංකාවේ ජාතික ආරක්ෂාව මේ තරම්ම බාල්දු වෙලා තියෙන්නේ ඇයි....???

අමාත්‍යාංශ ලේකම්වරයෙක් කියන්නේ පරිපාලන නිලධාරියෙක් බව ඇත්ත... ඒ වුණාට යම් අමාත්‍යාංශයකට ලේකම්වරයෙක් පත් කරන්නේ ඒ විෂයපථය පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක්.... ප්‍රායෝගිකව පරිපාලනයේ යෙදෙන්නෙ පුලූවන් වෙන්නේ එතකොටයි... සාලාවේ සිද්ධියේ දී ත් වරායේ සිද්ධියේදීත් ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශවලින් එයාගේ විෂය දැනුම මදි කියල්ල ඔප්පුවෙනවා.... ඊයේ කතාවෙන් පස්සෙ එයාම එයා ගැන තක්සේරු කලා....