Colombo district
මචන් මට DHL එකෙන්ම ගෙනත් දෙයි, 3 පාර්ටි එකකට දෙන්නේ නැති වෙයි, නුවර නගර සීමාවට අහුවෙන හින්ද. එත් තාම උන් කෝල් කරේ නෑ නේ.
හැබැයි මචන් එස්ටිමෙට් එක හෙට තිබ්බට ඊට කලින් එන්නත් පුළුවන්. කෝකටත් ෆෝන් කෝල් එකක් උන් දෙනවා එද්දී

ubata call karada uba call karada? matath number eka dipanko ban call karanna....oka heta thamai .mata dan tnt eken call karala thana aha gaththa.
Umbe eka ship karatath passe mama order kale.
![]()
එකනේ මචන්. කොලබ ඒවා කොහොමත් ඉක්මනින් ඩිලිවර් කරනවා නේ TNT එකෙන්ම. DAM40 එක එක 3 ර්ඩ් පාර්ටි එකට දීල තියෙන නිසයි පරක්කු ඇත්තේ. කුරුණෑගලට යන්නත් දවසක් 2ක් වගෙත් පරක්කුවෙනවා නේ.
tax නම් රුපියල් 400ක් වගේ වදි මචන්. පොඩි ගානක් හරි ගෙවන්න වෙනවා.මම TNT ඔෆිස් එකට ගියා නුවර.උන් කස්ටම් එකෙන් ෆෝන් trc නොදා එවනවා කිවා. ගෙදරට එයි බන් (TNT International Express, 18, Mihindu Mawatha, Kurunegala)ඔෆිස් එකකුත් තියෙනවානේ. කුරුයර් එකේ එයි
ගීක්බයින් එකෙන් මට TNT දුන්නේ නැනේ![]()
macho Kurunegala TNT office ekak thiyenawada? Number ekak hoyaganna nadda?

macho Kurunegala TNT office ekak thiyenawada? Number ekak hoyaganna nadda?

ubata call karada uba call karada? matath number eka dipanko ban call karanna....
macho Kurunegala TNT office ekak thiyenawada? Number ekak hoyaganna nadda?
මටත් හෙට තමා.
Delivery arranged no details expectedCOLOMBO - SRI LANKA 11:461 Pieces
10Arrived at Delivery Facility in COLOMBO - SRI LANKACOLOMBO - SRI LANKA11:431 Pieces

Stuck wela thiyenneHeta enne.Mage me tika vitharai banStuck wela thiyenne
https://www.tnt.com/express/en_us/s...rce=public_menu&cons=532521415&searchType=CON

Mage me tika vitharai banStuck wela thiyenne
https://www.tnt.com/express/en_us/s...rce=public_menu&cons=532521415&searchType=CON

උබේ එක කොලබින්ම 3 party එකකට දෙනවද දන්නේ නෑ බන්. නැත්තම් කුරුණෑගලට ගෙනත් දෙනවද දන්නෙත් නෑ. එකනේ කේස් එක.. එහෙම නම් ඉතින් 3rd party එකට තමා කෝල් කරලා අහන්න ඕනේ. TNT අරන් උන් දෙන්නේ මොකේටද කියල අහන. ඒ ඔෆිස් එකට කතා කරන්න වෙයි.

Kurunegala, 18,Mihindu Mawatha,Kurunegala, Tel.+94-(0)37-5675752, E-mail:[email protected]
මේ නම්බර් එක තමා net එකේ තියෙන්නේ මචන්

Mage me tika vitharai banStuck wela thiyenne
https://www.tnt.com/express/en_us/s...rce=public_menu&cons=532521415&searchType=CON

Thanks man mekata Visit ekak daalama balanawa ban![]()
![]()
ඕක මචන් කුරුණෑගලට ඇවිත් ඇති මචන්. කෝල් එකක් දාල බලන්න යන්න කලින්.
mehe thiyenawanam office ekata gihin hari gannawa.