වැස්ස

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    050713rain-620x413.jpg



    ඉදිරි 2017 වසරේ වැස්ස ගොඩක් හිග වෙන්න පුලුවන්
    ලොකු රස්නයක් එක්ක නියගයක් මේකෙන් ගොවිතැන් කරන අයට ලොකු බලපෑමක් වෙනවා වගේම විදුලිය නිපදවන එකටත් බලපෑමක් වෙන්න පුලුවන්.

    වෙනදට දෙසැම්බර් මාසයට වඩා මේ අවුරුද්දේ රස්නය වැඩී වැස්ස අඩුයි නේද ?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් දේශගුණය වෙනස් බන් පැයක් වැස්සොත් ගංවතුර ගලනවා ඊට පස්සේ සුමානයක් පෑව්වොත් ගංගා වැව් ඔක්කොම හිදෙනවා .ඉස්සරහට යල මහ කියලා කන්න නැති වෙයි මඩ ගොවිතැන් කරන්න බැරි තත්වයක් තමයි වෙන්නේ ගොලීය උෂ්නත්වය ඉහල යාම තමයි හේතුව .කාබන්ඩයොක්සයිඩ් වායු ගොලයට මුදා හැරිම පොඩ්ඩක් වත් අඩු නෑ ඇමරිකාවේ ප්‍රතිපත්ති වෙනස් විමෙන් තවත් මේක වැඩි වෙන්න පුලුවන් වායු ගොලයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වෙලා කවදා හරි මේක අවන් එකක උෂ්නත්වයටම එනවා (greenhouse effect-the trapping of the sun's warmth in a planet's lower atmosphere, due to the greater transparency of the atmosphere to visible radiation from the sun than to infrared radiation emitted from the planet's surface.)සමහර රටවල වතුර නැත්තටම නැති වෙනවා (දැනටම මැදපෙරදිග කලාප වල රටවල වතුර නැතිවෙලාලු තියෙන්නේ )අපේ අන්තිම කාලේ මේවා අපිට අපේම ඇස්වලින් බලාගන්න පුලුවන් වෙයි අපේ ලමයි අනාගතයේ ආපායකට සමාන ලෝකෙක තමයි ඡිවත් වෙන්න වෙන්නේ.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අවුරුද්දෙන් අවුරුද්ද ලෝකේ සාමාන්‍ය උෂ්ණත්වය පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනවා බං. දැන්ම ඒසී එකක් හයි කර ගනින්.
    එතකොට දැනෙන්නේ නෑ:D
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අවුරුද්දෙන් අවුරුද්ද ලෝකේ සාමාන්‍ය උෂ්ණත්වය පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙනවා බං. දැන්ම ඒසී එකක් හයි කර ගනින්.
    එතකොට දැනෙන්නේ නෑ:D

    පායනවා වැඩිවෙනකොට ලයිට් කපනවනේ බන් එතකොට නෝ ඒසී සිංහලු :baffled:.සෝලා පවර් තමයි ඉස්සරහට හරියන්නේ.