උඹ මහරගමද බ්‍රෝ.. මම කොට්ටාවෙ.. යමන් සෙට් වෙලා දවසක.. 24,25 නන් බැරියෝ..
කිබුලාගේ ගෙවල් ලග ඉදන් කිලෝමිටරයක් ඇතිඕක අපේ ගෙවල් අහ එළුවෝ.......
24-25 බැලුවෙ 26 ඔෆිසෙ නිවාඩු
උඹ මහරගමද බ්‍රෝ.. මම කොට්ටාවෙ.. යමන් සෙට් වෙලා දවසක.. 24,25 නන් බැරියෝ..
කිබුලාගේ ගෙවල් ලග ඉදන් කිලෝමිටරයක් ඇතිඕක අපේ ගෙවල් අහ එළුවෝ.......
උඹ මහරගමද බ්‍රෝ.. මම කොට්ටාවෙ.. යමන් සෙට් වෙලා දවසක.. 24,25 නන් බැරියෝ..
ඕක අපේ ගෙවල් අහ එළුවෝ.......
වන්නි හත්පත්තු රයිගම් කෝරලෙ...
දොටේ අයියා දොටේ....

කිබුලාගේ ගෙවල් ලග ඉදන් කිලෝමිටරයක් ඇති
24-25 බැලුවෙ 26 ඔෆිසෙ නිවාඩු
අනේ මේ... උඹට මොන කඳුද ක්ෂීරපායි, ශාඛ භක්ශක එළුවා.
බුදු සරණ පත්තරයක් කියෝගෙන ගෙදරට වෙලා හිටාං.
එනවා මෙතන කඳූ නගින්න. මඟ යන්න පන නෑ.



මම ගිය ට්‍රිප්, නැග්ග කදු, පීනපු ඇල දොල ගංගා, පැනපු පැනිලි ගැන සහෝ දන්නෙ ගොඩා...ක් පොඩ්ඩයි. දැනගන්න මම කියලත් නැහැනෙ...![]()

පැනපු පැනිලි ගැනයි පීනපු ගංගා ගැනයි නම් දන්නවා. බොහොම විසාල එව්වා ඒවා..
සහෝගේ කැහුටු සරීර කූඩුවත් එක්ක ගත්තම එව්වා ඉතින් හම්මේ නෙහ්..


සරීර කූඩුව ලොකුවට තිබ්බට වැඩක් නැහැ සහෝ වැඩ ගන්නෙ නැත්නන් සහෝල වගේ... අපි වැඩ ගන්න නිසා තමයි සරීර කූඩුව ඒ ගාන... ඉතුරුවක් ඇත්තෙම නෑ...![]()

අනේ මේ.. බොඈ ගෙවල්ගාව ඉඳන් දියගමට විනාඩි 10යි.
දැං එතකොට ඩොටේ ඉඳන් විනාඩි 10ක් මෙපිටින්ද තෝ ඉන්නේ? නාකියා...





ඇයි මේ රිද්දගෙන පාමංකද පාකස්...![]()

උයා නම්....![]()






බොරු බන්.. මම එදා කියපු දේම තමයි.. කියපු දේවල් වෙනස් වෙන්නෙ නැහැ මගේ.. ඒක අහවරයි සදහටම... උඹ කිව්වනෙ දවස් 3,4 ක් බලමුකො කියල..![]()
ෆක තමා. මම නොදන්න උමාර...

ඔව්.. සහෝ නොදන්න කුමාර තමයි.. සහෝ දන්නෙ බොහොම ටිකක් වගේ...ඔව්.. සහෝ නොදන්න කුමාර තමයි.. සහෝ දන්නෙ බොහොම ටිකක් වගේ...
ආච්චිට මොකටද රත්තරන්
පෙට්ටගමේ තිබුණා හැමදාමත්
එයාටත් නෑ ඇපිටත් නෑ
ගන්නෙත් නෑ සො දෙන්නෙත් නෑ
ආච්චිට මොකටද රත්තරන්
පෙට්ටගමේ තිබුණා හැමදාමත්
එයාටත් නෑ ඇපිටත් නෑ
ගන්නෙත් නෑ සො දෙන්නෙත් නෑ

512 ටීබී විතර