බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උඹ මහරගමද බ්‍රෝ.. මම කොට්ටාවෙ.. යමන් සෙට් වෙලා දවසක.. 24,25 නන් බැරියෝ..

    ඕක අපේ ගෙවල් අහ එළුවෝ.......
    කිබුලාගේ ගෙවල් ලග ඉදන් කිලෝමිටරයක් ඇති
    24-25 බැලුවෙ 26 ඔ‍ෆිසෙ නිවාඩු
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ මහරගමද බ්‍රෝ.. මම කොට්ටාවෙ.. යමන් සෙට් වෙලා දවසක.. 24,25 නන් බැරියෝ..

    අනේ මේ... උඹට මොන කඳුද ක්ෂීරපායි, ශාඛ භක්ශක එළුවා.
    බුදු සරණ පත්තරයක් කියෝගෙන ගෙදරට වෙලා හිටාං.
    එනවා මෙතන කඳූ නගින්න. මඟ යන්න පන නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වන්නි හත්පත්තු රයිගම් කෝරලෙ...
    දොටේ අයියා දොටේ....

    අනේ මේ.. බොඈ ගෙවල්ගාව ඉඳන් දියගමට විනාඩි 10යි. :dull:
    දැං එතකොට ඩොටේ ඉඳන් විනාඩි 10ක් මෙපිටින්ද තෝ ඉන්නේ? නාකියා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිබුලාගේ ගෙවල් ලග ඉදන් කිලෝමිටරයක් ඇති
    24-25 බැලුවෙ 26 ඔ‍ෆිසෙ නිවාඩු

    24-25 කියන්නේ සිරීපාදේ යන්න හොඳම දවස්..
    එක එකීලා කියන කථා අහන්න එපා දිමියෝ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මේ... උඹට මොන කඳුද ක්ෂීරපායි, ශාඛ භක්ශක එළුවා.
    බුදු සරණ පත්තරයක් කියෝගෙන ගෙදරට වෙලා හිටාං.
    එනවා මෙතන කඳූ නගින්න. මඟ යන්න පන නෑ.

    මම ගිය ට්‍රිප්, නැග්ග කදු, පීනපු ඇල දොල ගංගා, පැනපු පැනිලි ගැන සහෝ දන්නෙ ගොඩා...ක් පොඩ්ඩයි. දැනගන්න මම කියලත් නැහැනෙ... :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ගිය ට්‍රිප්, නැග්ග කදු, පීනපු ඇල දොල ගංගා, පැනපු පැනිලි ගැන සහෝ දන්නෙ ගොඩා...ක් පොඩ්ඩයි. දැනගන්න මම කියලත් නැහැනෙ... :baffled::baffled::baffled:

    පැනපු පැනිලි ගැනයි පීනපු ගංගා ගැනයි නම් දන්නවා. බොහොම විසාල එව්වා ඒවා.. :baffled:
    සහෝගේ කැහුටු සරීර කූඩුවත් එක්ක ගත්තම එව්වා ඉතින් හම්මේ නෙහ්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැනපු පැනිලි ගැනයි පීනපු ගංගා ගැනයි නම් දන්නවා. බොහොම විසාල එව්වා ඒවා.. :baffled:
    සහෝගේ කැහුටු සරීර කූඩුවත් එක්ක ගත්තම එව්වා ඉතින් හම්මේ නෙහ්..

    සරීර කූඩුව ලොකුවට තිබ්බට වැඩක් නැහැ සහෝ වැඩ ගන්නෙ නැත්නන් සහෝල වගේ... අපි වැඩ ගන්න නිසා තමයි සරීර කූඩුව ඒ ගාන... ඉතුරුවක් ඇත්තෙම නෑ...:baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සරීර කූඩුව ලොකුවට තිබ්බට වැඩක් නැහැ සහෝ වැඩ ගන්නෙ නැත්නන් සහෝල වගේ... අපි වැඩ ගන්න නිසා තමයි සරීර කූඩුව ඒ ගාන... ඉතුරුවක් ඇත්තෙම නෑ...:baffled::baffled:

    මට බයයි සහෝ. මම ඒකනේ ගානකට කරගෙන ඉන්නේ.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මේ.. බොඈ ගෙවල්ගාව ඉඳන් දියගමට විනාඩි 10යි. :dull:
    දැං එතකොට ඩොටේ ඉඳන් විනාඩි 10ක් මෙපිටින්ද තෝ ඉන්නේ? නාකියා...

    ඇයි මේ රිද්දගෙන පාමංකද පාකස්...:baffled::baffled::baffled:

    පාමංකඩනන් මොනාද.. ඔය ඊයෙත් රෑ සෙට් වුනේ... :P:P
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි මේ රිද්දගෙන පාමංකද පාකස්...:baffled::baffled::baffled:

    මට රිදෙන්නේ ඇයො සහෝ..
    මම ඉන්නේ කොට්ටාවෙත් නෙමෙයි. දියගමත් නෙමෙයි. සහෝටනේ මේ රිදිලා තියෙන්නේ. සහෝ දත් මමට ඩොටේ ඩොටේ ගානවා. සහෝ ඉන්නේ ඩොටේට විනාඩි 10ක් මෙහාට වෙන්න... :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උයා නම්.... :shocked:

    බොරු බන්.. මම එදා කියපු දේම තමයි.. කියපු දේවල් වෙනස් වෙන්නෙ නැහැ මගේ.. ඒක අහවරයි සදහටම... උඹ කිව්වනෙ දවස් 3,4 ක් බලමුකො කියල.. :dull::dull::dull::P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොරු බන්.. මම එදා කියපු දේම තමයි.. කියපු දේවල් වෙනස් වෙන්නෙ නැහැ මගේ.. ඒක අහවරයි සදහටම... උඹ කිව්වනෙ දවස් 3,4 ක් බලමුකො කියල.. :dull::dull::dull::P:P:P

    ෆක තමා. මම නොදන්න උමාර...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආච්චිට මොකටද රත්තරන්
    පෙට්ටගමේ තිබුණා හැමදාමත්
    එයාටත් නෑ ඇපිටත් නෑ
    ගන්නෙත් නෑ සො දෙන්නෙත් නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආච්චිට මොකටද රත්තරන්
    පෙට්ටගමේ තිබුණා හැමදාමත්
    එයාටත් නෑ ඇපිටත් නෑ
    ගන්නෙත් නෑ සො දෙන්නෙත් නෑ

    ටටෙලිකොං බිල් නොගෙව්වොත් නඩු දානවද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආච්චිට මොකටද රත්තරන්
    පෙට්ටගමේ තිබුණා හැමදාමත්
    එයාටත් නෑ ඇපිටත් නෑ
    ගන්නෙත් නෑ සො දෙන්නෙත් නෑ

    අඩෝ මල් බබෝ..... මගේ එස් එල් ටී ලයින් එකට ෆ්‍රී ඩේටා ටිකක් ඇඩ් කරල දීපන්කො...:baffled::baffled: 512 ටීබී විතර