how to Tv channel live broadcast?

The pk

Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    අඩෝ ඕක මටත් දැනගන්න ඕන
    Live Transmission එකක් බලන්න විදියක් තිවුනා නම් සුපිරි බන්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පැහැදිලි කරපන්කෝ

    v1200hd_product_icons_hdr.jpg

    oya okkoma sellan danne video mixer walin ewagen thamayi ad play karanne beta tape player connect karalaa, mixer walama thiyenawa software, kapana karana effects ewaa okkoma mixer walin karanne

    802678391_ac4065ff71_z.jpg
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    v1200hd_product_icons_hdr.jpg

    oya okkoma sellan danne video mixer walin ewagen thamayi ad play karanne beta tape player connect karalaa, mixer walama thiyenawa software, kapana karana effects ewaa okkoma mixer walin karanne

    802678391_ac4065ff71_z.jpg

    ඒ බන් උබ ඔය Field එකේ ද
    මට Transmission එකක් පොඩ්ඩක් බලන්න සෙට් කරපන්කෝ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    hama tv channel ekkama thiyenawa mcr kiyala ekk
    programme eke end eke "pradana palaka madiriya" kiyala daanne eka thamai

    eken thama owa karanne
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,349
    508
    113
    In my studio
    Software ekak thiyenawa bn...ekata wenama dedicated hardware enawa...nikan pc eke run wenne nehe...wenama special broadcasting walata design karapu video card ekak enawa server pc eke..eka low latency..mouse click karapu gaman schedule karala thiyena tika play wenawa..:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අඩෝ උබ මොන එකේ Control Room ද හිටියේ
    මට චාන්ස් එකක් අරන් දියන්කෝ

    Rupavahini , channel eye :baffled:
    ඇතුලේ වැඩ කරන අඳුරන කවුරු හරි ඉන්නවා නං ගිහිල්ල ඉන්න පුළුවන් ඉතින් :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    v1200hd_product_icons_hdr.jpg

    oya okkoma sellan danne video mixer walin ewagen thamayi ad play karanne beta tape player connect karalaa, mixer walama thiyenawa software, kapana karana effects ewaa okkoma mixer walin karanne

    802678391_ac4065ff71_z.jpg

    ආන්න හරි , සොෆ්ට්වෙයාර් නෙවෙයි , Vision Mixer එකෙන් තමා සියලුම වැඩ දාන්නේ , හැබැයි ඔය වීඩියෝ වෝල් අරව මේවට එන ඒවා වගේ නෙවෙයි ටී වී චැනල් වල තියෙන ඒවා හම්මා පත සයිස් , අර ටීවී වගේ කොටු කොටු ම බර ගානක් තියෙනවා :dull::baffled: හැබැයි ඩිජිටල් උනාට පස්සේ තාක්ෂනය සරල උනා කියල තම රට්ටු කියන්නේ ..
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    Rupavahini , channel eye :baffled:
    ඇතුලේ වැඩ කරන අඳුරන කවුරු හරි ඉන්නවා නං ගිහිල්ල ඉන්න පුළුවන් ඉතින් :rolleyes:

    කවුරුවත් නෑ නේ බන් :baffled::baffled::baffled::baffled:

    ආන්න හරි , සොෆ්ට්වෙයාර් නෙවෙයි , Vision Mixer එකෙන් තමා සියලුම වැඩ දාන්නේ , හැබැයි ඔය වීඩියෝ වෝල් අරව මේවට එන ඒවා වගේ නෙවෙයි ටී වී චැනල් වල තියෙන ඒවා හම්මා පත සයිස් , අර ටීවී වගේ කොටු කොටු ම බර ගානක් තියෙනවා :dull::baffled: හැබැයි ඩිජිටල් උනාට පස්සේ තාක්ෂනය සරල උනා කියල තම රට්ටු කියන්නේ ..

    Digital වුනාම මොනව ද බන් වෙනස් වුනේ

    උබ Video Wall ගැනත් දන්නව ද
    ඒවයේ කොහොම ද අර Wall එකෙන් Wall එකට වෙන වෙනම Video Play කරන්නේ