ට්‍රම්ප්ට නිළ වශයෙන් ජය (Electoral College Vote)

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

http://www.elakiri.com/forum/showthread.php?t=1771574

ඇමරිකානු ජනාධිපතිවරණයේදි මහජනයා ඔවුන්ගේ දේශපාළක අපේක්ෂකයාට සෘජුවම ජන්දය භාවිතා නොකරන අතර, ඒ වෙනුවට ඔවුන් එම අපේක්ෂකයා නියෝජනය කරන අතරමැදි අපේක්ෂකයන්ට ජන්දය භාවිතා කරයි. මෙම අතර මැදි අපේක්ෂකයන් ඉලෙක්ටෝරල්ලා ලෙස හැදින්වේ. හැම ප්‍රාන්තයකම ඉන්නා සෙනෙට් සභිකයන් ප්‍රමාණය සහා ජන නියෝජිතයන් ප්‍රමාණය අනුව (ආසන්න වශයෙන් 500,000 මිනිස්සු ප්‍රමාණයකට එක නියෝජිතයයි) ඉලෙක්ටෝරල්ලාගේ ප්‍රමාණය වෙනස්වන අතර, ජනගහනය වැඩි ප්‍රාන්තවල ඉලෙක්ටෝරල්ලාගේ ප්‍රමාණය සාපේක්ෂ ලෙස වැඩිවේ. හැම ප්‍රාන්තයකින්ම වැඩිපුරම ඉලෙක්ටෝරල්ලා දිනාගන්නා ජනපති අපේක්ෂකයා එම ප්‍රාන්තයේ හැම ඉලෙක්ටෝරල් ජන්දයක්ම දිනාගන්නා අතර, පසුව එම ඉලෙක්ටෝරල්ලා ඉලෙක්ටෝරල් කොලේජ් නම් ජන්ද ක්‍රමයක් හරහා මහජනයාට තමන් පොරොන්දුවූ ජනාදිපති අපේක්ෂයකාට ජන්දය භාවිතා කර කරයි. ඔවුන් තමන්ගේ පොරොන්දුව පැහැර හැර වෙන ජනාදිපති අපේක්ෂකයෙකුට ජන්දය භාවිතා කරේ නම් ඔවුන්ව ෆෙයිත්ලස් ඉලෙක්ටෝරල් ලා ලෙස හැදින්වේ. 2016 ජනාදිපතිවරණයේ ඉලෙක්ටෝරල් කොලේජ් ජන්දය ඊයේ (2016/12/19) පැවති අතර, එයින් ට්‍රම්ප් ඉලෙක්ටෝරල් ජන්ද 304 දිනාගත් අතර, හිලරි ඉලෙක්ටෝරල් ජන්ද 227ක් දිනාගත් අතර, අනෙකුත් ජනාදිපති අපේක්ෂකයන් ඉලෙක්ටෝරල් ජන්ද 7 ක් දිනාගන්නා ලදි, මෙමගින් ට්‍රම්ප්ගේ ජය නිළ වශයෙන් තහවුරු වනතර, ඔහු ජනවාරි මස නිළ වශයෙන් ඇමරිකාවේ මීළග ජනාදිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතයි.

http://www.ajc.com/news/national/el...es-state-state-voting/sy5C2hooqtnMG8tEviTATN/
 
Last edited:

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ට්‍රම්ප් ඔෆීසියලි දිනුම් :yes: එළකිරි තමයි, හිලරිට දැන් පුකෙන් යන්නයි වෙන්නේ. හොද වැඩේ ඕකිට.
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ට්‍රම්ප් ඔෆීසියලි දිනුම් :yes: එළකිරි තමයි, හිලරිට දැන් පුකෙන් යන්නයි වෙන්නේ. හොද වැඩේ ඕකිට.

    :lol::yes:හිලරිට වඩා ඔබාමටනේ බන් රිදිලා තියෙන්නේ.මාරම කුහකයෙක් තමා ඔබාමා..:angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol::yes:හිලරිට වඩා ඔබාමටනේ බන් රිදිලා තියෙන්නේ.මාරම කුහකයෙක් තමා ඔබාමා..:angry:

    සිරා. ඔබාමා කොහේවත් නැති රුසියාවට බනිනවා ඉලෙක්ෂන් එක හැක් කරලා කියලා. මේ රැල්ලත් හරියට අරාබි වසන්තය වගේ, බ්‍රෙක්ෂිට් එකෙන් මේක පටන්ගත්තේ, දැන් මේක දිගටම ඇදිලා යයි හැම රටකටම. මේ ජනාදිපතිවරණය හැමෝටම පාඩම් කියලා දෙන එකක්. මහජාතිය අමතක කරලා, සුළු ජාතීන්ව පිනවන්න හදන දේශපාලකයන්ට අන්තීමේදි පුකෙන් යන්නයි වෙන්නේ කියලයි මේ ඉලෙක්ෂන් එකේදී හැම රටකටම කියලා දෙන්නේ. ලංකාවේදී ඉස්සරහට වෙන්නෙත් ඕකම තමයි.
     
    • Like
    Reactions: EUMA175

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    සිරා. ඔබාමා කොහේවත් නැති රුසියාවට බනිනවා ඉලෙක්ෂන් එක හැක් කරලා කියලා. මේ රැල්ලත් හරියට අරාබි වසන්තය වගේ, බ්‍රෙක්ෂිට් එකෙන් මේක පටන්ගත්තේ, දැන් මේක දිගටම ඇදිලා යයි හැම රටකටම. මේ ජනාදිපතිවරණය හැමෝටම පාඩම් කියලා දෙන එකක්. මහජාතිය අමතක කරලා, සුළු ජාතීන්ව පිනවන්න හදන දේශපාලකයන්ට අන්තීමේදි පුකෙන් යන්නයි වෙන්නේ කියලයි මේ ඉලෙක්ෂන් එකේදී හැම රටකටම කියලා දෙන්නේ. ලංකාවේදී ඉස්සරහට වෙන්නෙත් ඕකම තමයි.

    aniwa..
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    :yes: Ela
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113

    සිරා. ඔබාමා කොහේවත් නැති රුසියාවට බනිනවා ඉලෙක්ෂන් එක හැක් කරලා කියලා. මේ රැල්ලත් හරියට අරාබි වසන්තය වගේ, බ්‍රෙක්ෂිට් එකෙන් මේක පටන්ගත්තේ, දැන් මේක දිගටම ඇදිලා යයි හැම රටකටම. මේ ජනාදිපතිවරණය හැමෝටම පාඩම් කියලා දෙන එකක්. මහජාතිය අමතක කරලා, සුළු ජාතීන්ව පිනවන්න හදන දේශපාලකයන්ට අන්තීමේදි පුකෙන් යන්නයි වෙන්නේ කියලයි මේ ඉලෙක්ෂන් එකේදී හැම රටකටම කියලා දෙන්නේ. ලංකාවේදී ඉස්සරහට වෙන්නෙත් ඕකම තමයි.

    :yes::yes::yes::yes:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V

    සිරා. ඔබාමා කොහේවත් නැති රුසියාවට බනිනවා ඉලෙක්ෂන් එක හැක් කරලා කියලා. මේ රැල්ලත් හරියට අරාබි වසන්තය වගේ, බ්‍රෙක්ෂිට් එකෙන් මේක පටන්ගත්තේ, දැන් මේක දිගටම ඇදිලා යයි හැම රටකටම. මේ ජනාදිපතිවරණය හැමෝටම පාඩම් කියලා දෙන එකක්. මහජාතිය අමතක කරලා, සුළු ජාතීන්ව පිනවන්න හදන දේශපාලකයන්ට අන්තීමේදි පුකෙන් යන්නයි වෙන්නේ කියලයි මේ ඉලෙක්ෂන් එකේදී හැම රටකටම කියලා දෙන්නේ. ලංකාවේදී ඉස්සරහට වෙන්නෙත් ඕකම තමයි.
    :yes:RESPECT
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    සිරා. ඔබාමා කොහේවත් නැති රුසියාවට බනිනවා ඉලෙක්ෂන් එක හැක් කරලා කියලා. මේ රැල්ලත් හරියට අරාබි වසන්තය වගේ, බ්‍රෙක්ෂිට් එකෙන් මේක පටන්ගත්තේ, දැන් මේක දිගටම ඇදිලා යයි හැම රටකටම. මේ ජනාදිපතිවරණය හැමෝටම පාඩම් කියලා දෙන එකක්. මහජාතිය අමතක කරලා, සුළු ජාතීන්ව පිනවන්න හදන දේශපාලකයන්ට අන්තීමේදි පුකෙන් යන්නයි වෙන්නේ කියලයි මේ ඉලෙක්ෂන් එකේදී හැම රටකටම කියලා දෙන්නේ. ලංකාවේදී ඉස්සරහට වෙන්නෙත් ඕකම තමයි.

    meke inna buruwo tika inna kan ohomadeyak wenne na. thmana gana witharak hithana kuhaka jathiyak sinhala kiyanne eka mehema ape rata wela thiyenne.(rep kapana un kapapalla mn atha kiyanna bayana)
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    සිරා. ඔබාමා කොහේවත් නැති රුසියාවට බනිනවා ඉලෙක්ෂන් එක හැක් කරලා කියලා. මේ රැල්ලත් හරියට අරාබි වසන්තය වගේ, බ්‍රෙක්ෂිට් එකෙන් මේක පටන්ගත්තේ, දැන් මේක දිගටම ඇදිලා යයි හැම රටකටම. මේ ජනාදිපතිවරණය හැමෝටම පාඩම් කියලා දෙන එකක්. මහජාතිය අමතක කරලා, සුළු ජාතීන්ව පිනවන්න හදන දේශපාලකයන්ට අන්තීමේදි පුකෙන් යන්නයි වෙන්නේ කියලයි මේ ඉලෙක්ෂන් එකේදී හැම රටකටම කියලා දෙන්නේ. ලංකාවේදී ඉස්සරහට වෙන්නෙත් ඕකම තමයි.

    :yes::yes::yes::yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    සිරා. ඔබාමා කොහේවත් නැති රුසියාවට බනිනවා ඉලෙක්ෂන් එක හැක් කරලා කියලා. මේ රැල්ලත් හරියට අරාබි වසන්තය වගේ, බ්‍රෙක්ෂිට් එකෙන් මේක පටන්ගත්තේ, දැන් මේක දිගටම ඇදිලා යයි හැම රටකටම. මේ ජනාදිපතිවරණය හැමෝටම පාඩම් කියලා දෙන එකක්. මහජාතිය අමතක කරලා, සුළු ජාතීන්ව පිනවන්න හදන දේශපාලකයන්ට අන්තීමේදි පුකෙන් යන්නයි වෙන්නේ කියලයි මේ ඉලෙක්ෂන් එකේදී හැම රටකටම කියලා දෙන්නේ. ලංකාවේදී ඉස්සරහට වෙන්නෙත් ඕකම තමයි.

    :yes::yes::yes: