ට්රම්ප්ට නිළ වශයෙන් ජය (Electoral College Vote)
http://www.elakiri.com/forum/showthread.php?t=1771574
http://www.elakiri.com/forum/showthread.php?t=1771574
ඇමරිකානු ජනාධිපතිවරණයේදි මහජනයා ඔවුන්ගේ දේශපාළක අපේක්ෂකයාට සෘජුවම ජන්දය භාවිතා නොකරන අතර, ඒ වෙනුවට ඔවුන් එම අපේක්ෂකයා නියෝජනය කරන අතරමැදි අපේක්ෂකයන්ට ජන්දය භාවිතා කරයි. මෙම අතර මැදි අපේක්ෂකයන් ඉලෙක්ටෝරල්ලා ලෙස හැදින්වේ. හැම ප්රාන්තයකම ඉන්නා සෙනෙට් සභිකයන් ප්රමාණය සහා ජන නියෝජිතයන් ප්රමාණය අනුව (ආසන්න වශයෙන් 500,000 මිනිස්සු ප්රමාණයකට එක නියෝජිතයයි) ඉලෙක්ටෝරල්ලාගේ ප්රමාණය වෙනස්වන අතර, ජනගහනය වැඩි ප්රාන්තවල ඉලෙක්ටෝරල්ලාගේ ප්රමාණය සාපේක්ෂ ලෙස වැඩිවේ. හැම ප්රාන්තයකින්ම වැඩිපුරම ඉලෙක්ටෝරල්ලා දිනාගන්නා ජනපති අපේක්ෂකයා එම ප්රාන්තයේ හැම ඉලෙක්ටෝරල් ජන්දයක්ම දිනාගන්නා අතර, පසුව එම ඉලෙක්ටෝරල්ලා ඉලෙක්ටෝරල් කොලේජ් නම් ජන්ද ක්රමයක් හරහා මහජනයාට තමන් පොරොන්දුවූ ජනාදිපති අපේක්ෂයකාට ජන්දය භාවිතා කර කරයි. ඔවුන් තමන්ගේ පොරොන්දුව පැහැර හැර වෙන ජනාදිපති අපේක්ෂකයෙකුට ජන්දය භාවිතා කරේ නම් ඔවුන්ව ෆෙයිත්ලස් ඉලෙක්ටෝරල් ලා ලෙස හැදින්වේ. 2016 ජනාදිපතිවරණයේ ඉලෙක්ටෝරල් කොලේජ් ජන්දය ඊයේ (2016/12/19) පැවති අතර, එයින් ට්රම්ප් ඉලෙක්ටෝරල් ජන්ද 304 දිනාගත් අතර, හිලරි ඉලෙක්ටෝරල් ජන්ද 227ක් දිනාගත් අතර, අනෙකුත් ජනාදිපති අපේක්ෂකයන් ඉලෙක්ටෝරල් ජන්ද 7 ක් දිනාගන්නා ලදි, මෙමගින් ට්රම්ප්ගේ ජය නිළ වශයෙන් තහවුරු වනතර, ඔහු ජනවාරි මස නිළ වශයෙන් ඇමරිකාවේ මීළග ජනාදිපතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිතයි.
http://www.ajc.com/news/national/el...es-state-state-voting/sy5C2hooqtnMG8tEviTATN/
http://www.ajc.com/news/national/el...es-state-state-voting/sy5C2hooqtnMG8tEviTATN/
Last edited:
එළකිරි තමයි, හිලරිට දැන් පුකෙන් යන්නයි වෙන්නේ. හොද වැඩේ ඕකිට.

