Bored as fk

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මට දැං 34ක් විතර වෙනව..
    බලු බල්ලෙක් මාව ගණන් ගන්නෙ නෑ..
    ඔහේ ඉන්නව ඉතිං :sorry:
    moko ban case eka? yaluwo ehama thami ban salli hoda job karana unata puka deegana yanne...

    minihek watuna welawatai lan wenna ona ban tiyddei nevei
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    මගෙ නම් ආතල් කාලෙ ඉස්කොලෙ කාලෙ විතටයි බන්. ෆුට් බෝර්ඩ් එකෙ කොල්ලොත් එක්ක සිංදු කිය කිඋඅ ගිය කාලෙ. කොච්චියෙ හොරෙන් ගිය කාලෙ, එව්වා කලෙ මහ ලොකු සල්ලි තිබිලා නෙමෙ නෙ බන්,
    ඊට පස්සෙ ආතල් කියලා කරලා තියෙන්නෙ ටිකක් බොරුව. ෆෙස්බුක් එකටයි ,සෙල්ෆියටයි වහල් වෙච්ච ආතල් එකක්. ඒ ඇරෙන්න එකෙ කිසිම රසයක් නැහැ.
    uba hari ban dann tiyenne thanikara fake.boru posh ekai..dan trip yanne athl ganna neveine kohomda facebook ekata photo tika danne..eta passe ekata ena like comment(fake) eka thami athal eka
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    manදman;21043454 said:
    moko ban case eka? yaluwo ehama thami ban salli hoda job karana unata puka deegana yanne...

    minihek watuna welawatai lan wenna ona ban tiyddei nevei

    ehema un ne ban dan kale amma thatta unath salakanne yamak kamak tiyenakota thama.okoma pruthakjana jivitheta yatai
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,028
    113
    Gotham City
    manදman;21043464 said:
    uba hari ban dann tiyenne thanikara fake.boru posh ekai..dan trip yanne athl ganna neveine kohomda facebook ekata photo tika danne..eta passe ekata ena like comment(fake) eka thami athal eka


    ම නම් දකිනවා දැන් එවුන් ලන්ච් ,ඩිනර් ගන්නෙ කිංස්බරි, ගලධාරි ,හිල්ටන්, බත් එක බැඳන් යන්නෙ ගෙදරින්. :rofl::rofl::lol::lol:
    මාසෙ පඩි හම්බ උනාහම යනවා එක පාරක් එච්චරයි. මමත් ඔයිට වැඩිය එව්වාට ගිහින් තියෙනවා. එත් මන් හිතපු රසෙ එව්වායෙ නැහැ බන් .:no:මන් තාම ආදරෙයි මගෙ ඉස්කොලෙ කාලෙට. :yes::yes::love::love::love:මන් ෆුට් බොර්ඩ් එකෙ ගිය, කොච්චි වල හිරෙන් ගිය,සෙට් එකත් එක්ක ඩෙස් එකට තට්ටුවක් දදා සිංදු කියපු පැලෙන්න හිනාවෙච්ච .රුපියල් 5 බැග් එක සෙට් එකත් එක්ක බෙදාගෙන පච කෙල කෙල හිනා වෙවි හිටිය , කොල්ලොත් එක්ක වල බැහැපු එ සොඳුරු අතීතෙට.:love::love::love:

    දැන් ඉතිං ,රස්සාවක් කරනවා හොඳයි කියන්න පුළුවන් ෆෝන් එකක් තියෙනවා, ගෙකුත් තියෙනවා එත් මෙලො රහක් නැති ජීවිතය .:( :(

     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිරා ලව් කරන කෙල්ලෙක් හොයා ගනින් සමහර කෙල්ලෝ ඉන්නවා බන් දැක්කත් සැපයි .කතා කරන්න ගියාමත් මාර ආසයි අපේ ඔෆිස් එකේ කෙල්ලෙකුත් හිටියා ලේසියකට කතාකරන්නේ නෑ හැබැයි කතාකරන්න ගත්තාම මාර ඉන්ට්‍රස්ටින් දන්නේම නැතුව කතාව දික්වෙනවා අන්න ඒ වගේ කියුට් කෙල්ලෙක් හොයාගනින් ආයේ ලයිෆ් එක බොරින්ග් වෙන්නේ නෑ එතකොට තමයි ඡවිතේ ගැන ආසවක් ඇති වෙන්නේ .කෙල්ල එක්ක ට්‍රැවල් කරනවා පන්සල් යනවා පල්ලි යනවා සැප දුක බෙදාගන්නවා ඒ වගේ තමයි ඡිවිතේ යන්නේ එතකොට බැන්දත් අපෝ බැන්ද මොඩකම් කියලා හිතෙන්නේ නෑ 'හැබැයි ලස්සන ගැන විතරක් හිතලා කට හැකර ගැනියෙකුට අහුවුනොත් ඡිවිතේ එපා වෙනවා .මම මෙහෙම කිව්වට මගෙත් ලයිෆ් එක එපා වෙලා තියෙන්නේ .:(