moko ban case eka? yaluwo ehama thami ban salli hoda job karana unata puka deegana yanne...මට දැං 34ක් විතර වෙනව..
බලු බල්ලෙක් මාව ගණන් ගන්නෙ නෑ..
ඔහේ ඉන්නව ඉතිං![]()
මේ යන විදියට 50දි වගේ මැරිලත් යයි..
uba hari ban dann tiyenne thanikara fake.boru posh ekai..dan trip yanne athl ganna neveine kohomda facebook ekata photo tika danne..eta passe ekata ena like comment(fake) eka thami athal eka
මගෙ නම් ආතල් කාලෙ ඉස්කොලෙ කාලෙ විතටයි බන්. ෆුට් බෝර්ඩ් එකෙ කොල්ලොත් එක්ක සිංදු කිය කිඋඅ ගිය කාලෙ. කොච්චියෙ හොරෙන් ගිය කාලෙ, එව්වා කලෙ මහ ලොකු සල්ලි තිබිලා නෙමෙ නෙ බන්,
ඊට පස්සෙ ආතල් කියලා කරලා තියෙන්නෙ ටිකක් බොරුව. ෆෙස්බුක් එකටයි ,සෙල්ෆියටයි වහල් වෙච්ච ආතල් එකක්. ඒ ඇරෙන්න එකෙ කිසිම රසයක් නැහැ.
manදman;21043454 said:moko ban case eka? yaluwo ehama thami ban salli hoda job karana unata puka deegana yanne...
minihek watuna welawatai lan wenna ona ban tiyddei nevei
Uba Geadatta wela Kaka Bibi innawada ammalage Salli walin?
Wadak Karapanko mahansi wela![]()
manදman;21043464 said:uba hari ban dann tiyenne thanikara fake.boru posh ekai..dan trip yanne athl ganna neveine kohomda facebook ekata photo tika danne..eta passe ekata ena like comment(fake) eka thami athal eka




මන් තාම ආදරෙයි මගෙ ඉස්කොලෙ කාලෙට. 



මන් ෆුට් බොර්ඩ් එකෙ ගිය, කොච්චි වල හිරෙන් ගිය,සෙට් එකත් එක්ක ඩෙස් එකට තට්ටුවක් දදා සිංදු කියපු පැලෙන්න හිනාවෙච්ච .රුපියල් 5 බැග් එක සෙට් එකත් එක්ක බෙදාගෙන පච කෙල කෙල හිනා වෙවි හිටිය , කොල්ලොත් එක්ක වල බැහැපු එ සොඳුරු අතීතෙට.

