ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?
මචං අපේ කාර් එක මේ නිවාඩු දවස් ටිකේ ඉක්මනට විකුණා ගන්න බැලුවේ.. අනිත් වෙබ්සයිට් වලින් එච්චර හොඳ ප්රතිචාරයක් ලැබුනේ නැති නිසා ikman.lk එකේ දාන්න බැලුව..
එයාල රු.900ක් ගෙවන්න කියනව.. මන් ad එක aprove වෙන්න දැම්මහම කියුවේ පැය 24ක් ඇතුලත call කරනවා කියල..
නමුත් තවම call එකක් නම් අවේ නෑ ..
ඒ වෙනුවට email එකක් ඇවිත් තියෙනවා බැංකුවට සල්ලි ගෙවන්න කියල.. එත් ad එකේ reference number එකක් මුකුත් නැහැ.. ගෙවල bank slip එකේ ෆොටෝ එකක් watsapp කරන්න කියල..
එයාල කොහොමද ඒ මගේ ad එක කියල හොයාගන්නේ?
එහෙම reference number එකක්, call එකක් මුකුත් නැතුව බැංකුවට ගෙවන එක ආරක්ෂිත ද?
මොකක්ද මන් කරන්න ඕනේ දැන්?