ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    ikman.lk එකේ car for sale ad එකක් දාන්නේ කොහොමද?

    මචං අපේ කාර් එක මේ නිවාඩු දවස් ටිකේ ඉක්මනට විකුණා ගන්න බැලුවේ.. අනිත් වෙබ්සයිට් වලින් එච්චර හොඳ ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා ikman.lk එකේ දාන්න බැලුව..

    එයාල රු.900ක් ගෙවන්න කියනව.. මන් ad එක aprove වෙන්න දැම්මහම කියුවේ පැය 24ක් ඇතුලත call කරනවා කියල..

    නමුත් තවම call එකක් නම් අවේ නෑ ..

    ඒ වෙනුවට email එකක් ඇවිත් තියෙනවා බැංකුවට සල්ලි ගෙවන්න කියල.. එත් ad එකේ reference number එකක් මුකුත් නැහැ.. ගෙවල bank slip එකේ ෆොටෝ එකක් watsapp කරන්න කියල..

    එයාල කොහොමද ඒ මගේ ad එක කියල හොයාගන්නේ?

    එහෙම reference number එකක්, call එකක් මුකුත් නැතුව බැංකුවට ගෙවන එක ආරක්‍ෂිත ද?

    මොකක්ද මන් කරන්න ඕනේ දැන්?
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    mamanam online pay karala bill number eka send karanne.1-2 hour athulatha approve wenawa.

    හරි මචං එයාල කොහොමද මගේ ad එක මොකක්ද කියල දැනගන්නේ? email එකේ reference නම්බර් එකක් නැහැනේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa Ad eka daddi ho account eka hadaddi deela thiyena email ekata venna athine oya mail ekath enna aththe? oyaage email eken log vunahama e ad eka pennava athine?
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    oyaa Ad eka daddi ho account eka hadaddi deela thiyena email ekata venna athine oya mail ekath enna aththe? oyaage email eken log vunahama e ad eka pennava athine?

    ඔව් ඒ දීල තියෙන email address එකට තමයි email එක අවේ..


    නෑ මචං එහෙම ad එකක් මුකුත් පෙන්නන්නේ නැහැ.. කොටින්ම කියුවොත් මන් ad එකක් දාපු ලකුණක්වත් නැහැ.. My Account එකට ගියහාම ad එකක් පෙන්නන්නේ නැහැ review යටතේ වත්..

    සල්ලි ගෙවන්න කියපු එමිල් එක විතරයි තියෙන්නේ..
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    account eke email ekay, ad eke title ekay yawanna,

    මචං උන් sure එකටම කරනවද? නැත්නම් සල්ලි වලට කෙල වෙයි කියල බයයි.. මොකද ad එක account එකේ පෙන්නන්නේ නැති නිසා..
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    මචං උන් sure එකටම කරනවද? නැත්නම් සල්ලි වලට කෙල වෙයි කියල බයයි.. මොකද ad එක account එකේ පෙන්නන්නේ නැති නිසා..

    ehema nathnam ithin ikman eken dealer kenek lagata gihin gewanna, site eke thiyenawa list eka.

    ehemath nathnam aluthimma ad eka danna dealer kenekta kiyala

    dealer kiwwe ohoma thama man yaluwekta ad ekak danna ahaddi. keels hari cargills harith gewanna puluwan man hithanne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කාර්ඩ් පේමන්ට් කරලා මගේ ad එකක් නම් ටිකකින් වැටුනා
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Bank ekata gewala,slip eke ad eke dapu phone no eka liyala photo ekak gahala viber karanna,peyak wage yaddi ad eka danawa