උබල හදන්නේ ඔහොමද...?අපි හදන්නේ තණකොළ දාලා.
අද සින්දු 2 දෙනවද ?
බොතලයක් දුන්නොත් දෙනවලු බන්....





සෝඩා බෝතලක් දෙන්නද? දෙන්නද ?
මදන මෝදක කාලා ඉන්න එකාට බෝතල් දෙන්නද හදන්නේ.
ඕක මෙහේ අරන් වරෙන්![]()




ඇයි උබ ලෑ අම්මා කොළ ජාති ගුණයි කියලා නැතෙයි.රෑ කෑමට තනකොල දාන්න බයයි

ඇයි උබ ලෑ අම්මා කොළ ජාති ගුණයි කියලා නැතෙයි.![]()
නේරංජනා කියලා කී සැරයක් කියනවද ?



ආදර නී....................................ය නාරං ජනා.![]()
ලොකු ලොකු බ්රෑන්ඩ් නම් එපා කියහන්.ගල් විතරයි නමන්නේ මේ දවස්වල ...............මදන මෝදක කාලා ඉන්න එකාට බෝතල් දෙන්නද හදන්නේ.
ඕක මෙහේ අරන් වරෙන්![]()