$286.80k (Rs.43,500) Bank Account eken kapagena.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඕක unauthorized එකක් නෙමේ, මොකද iPage එකෙන් කරලා තියෙන්නේ උඹේ account එක renew කරන්න සල්ලි ගත්ත එක. උඹ උන්ට call කරලා කියපන් සල්ලි අහපු දෙන්න උඹ අලුත් customer කෙනෙක් හැටියට account එකක් open කලා කියල
     
    Jun 4, 2012
    151
    6
    0
    සල්ලි ආයි ආවා.. රුපියල් ඩොලර් 12ක් කපාගෙන තිබුණා හැන්ඩ්ලින් චාජර්ස්වලට.

    ඕක unauthorized එකක් නෙමේ, මොකද iPage එකෙන් කරලා තියෙන්නේ උඹේ account එක renew කරන්න සල්ලි ගත්ත එක. උඹ උන්ට call කරලා කියපන් සල්ලි අහපු දෙන්න උඹ අලුත් customer කෙනෙක් හැටියට account එකක් open කලා කියල
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    hamba wenawa ...merchant nitarama buyer favior ganne.... mama USA merchants la godak ekka wada kanrawa (lv n new jersy n sri lanka ) un ekek wath ape side gan naa...baya wenna epa machan oka reverse wenawa...........