$286.80k (Rs.43,500) Bank Account eken kapagena.

Jun 4, 2012
151
6
0
සිද්ධිය මේකයි, මගේ අයිපේජ් එකවුන්ට් එකක් තිබුනා. ඒක එක්ස්පයර් වෙන්න තිබ්බේ ගිය මාසේ 11, සහන කාලය ඇරුණාම 19 වෙනිදා වගේ, ඉතින් මම ඒක අතඇරලා අලුතින්ම එකක්හ ගත්තා මොකද රිනිව් කරනවාට වඩා අලුතින් එන කස්ටමර් කෙනෙක් විදිහට ගන්න එක ලාභ නිසා. පරණ එකවුන්ට් එක අතහරින්න ඉස්සර ඔටෝ රිනිව් ඕෆ් කළා.

එකවුන්ට් එක ගිය මාසේ එක්ස්පයර් උනේ. ඒ උනත් අද උදේ පාන්දර 3.39ට ඩොලර් 286.80ක්, රුපියල් 43,000ක විතර ප්‍රමාණයක් කපාගෙන තියෙනවා. එස්එම්එස් ඇලර්ට් එක ආවා.

CCPW9lO.jpg

මේ ගැන බැංකුවට කතා කළා අන්ඕතෝරයිස්ඩ් ට්‍රාන්සැක්ෂන් එකක්ය කියලා. ඒ අය කාඩ් එක කැන්සල් කරලා මේ ට්‍රාන්සැක්ෂන් එකේ අතරමැදි බැංකුව එක්ක කතා කරනවා කිව්වා. මම ලියුමකින් දුන්නා මේක කැන්සල් කරලා මුදල් ආපහු ගිණුමට දාන්න රිවර්සල් එකක් කරන්න කියලා.

මේක කෙරෙයිද ? කෙරෙනවා නම් කෙරෙන්න කොච්චර කල් යයිද කියන කාරණය දැනගන්න ඕනේ. මේ වගේ අත්දැකීම්වලට මුහුණ දුන් අය ඉන්නවා නම් ඒ අයගේ අදහස් වටිනවා. අපරාදේ මට අවුරුද්දේ බෝනස් ලැබුණු එකෙන් භාගයක්ම නාස්ති උනා.

උඹලාට නම් කොහොමද දන්නේ නැහැ. මට නම් 43ක් කියන්නේ හොඳටම දැනෙන ගාණක්. අපරාදෙ බන්. :dull: ඔයින් ගියා මදැයි. පාඩමක් නම් ඉගනගතත්තා :yes:

ප.ලි
මම බැංකුවට අමතරව අයිපේජ් එකත් එක්ක චැට් කළා, චැට් කරපු කෙනා කියුවා තාම අපිට මුදල බැර වෙලා නම් නැහැ. ඒ නිසා මම මේ ඔයා අතහැරපු එකවුන්ට් එක ඩිලීට් කරනවා එතකොට පේමන්ට් එක අපිට එනකොට එකවුන්ට් එක ඕලරෙඩි ඩිලීටඩ් නිසා ඔයාට සල්ලි ටික ආපහු ෂුවර් රිෆන්ඩ් කරනවාය කියා.

නමුත් මම බැංකුව පැත්තෙන් මැදිහත් වෙන්න කියාපු නිසා දැන් උන්ට පේමන්ට් එක වෙනවා වෙනුවටසිද්ධ වෙන්නේ අතරමැදි බැංකුව හරහා කැන්සල් කරන්න පර්මිෂන් ඉල්ලන එක. මර්චන්ට් අකමැති නම් බැහැ කතාවක් තමයි අපේ ලංකාවේ බැංකුවත් කීවේ.

වැඩේ ටිකක් කම්ප්ලිකේටඩ්. හව්එව මම උන් ලවුවාම චැට් එකෙ ට්‍රාන්ස්ක්‍රිප්ටෙක මේල් කරගත්තා කෝපරේට් මේල් එකකින්ම. සපෝර්ටිව් ඩොකියුමන්ට් විදිහට පාවිච්චි කරන්න පුලුවන් වෙන නිසා. :P
 
Last edited:

your_love

Well-known member
  • Apr 7, 2012
    14,052
    1
    11,092
    113
    Online Transactions walata Card Use karaddi Puluwan Tharan web Card or Wenama Bank account ekakta Salli dala Eken Gatta Card eka Use Karapan. Me Kaale Sahena Loku Risk ekak Normal Bank acc eke Card eka or Credit card Online use karana eka.

    - Godak Welawata Ubata Dispute ekak Bank eken Open karala Salli Hambei
     
    Last edited:
    Jun 4, 2012
    151
    6
    0
    ඔව්. මම අද බැංකුවට ගිහින් සේවින්ග්ස් එකක් ඇරියා, ඒක ඔන්ලයින් බෑන්කින් එකෙන් ක්ලේම් කරාම එකවුන්ට් ටු එකවුන්ට් මුලින්ම අදාල මුදල ට්‍රාන්ස්ෆර් කරලා, පස්සේ කාඩ්පේමන්ට් කරන්න පුලුවන්.

    ෂොපින්වලට ඔරිජිනල් එකවුන්ට් එකෙන් ෂොපින් ඩෙබිට් එකක් හදාගන්නයි කල්පනාව.

    Online Transactions walata Card Use karaddi Puluwan Tharan web Card or Wenama Bank account ekakta Salli dala Eken Gatta Card eka Use Karapan. Me Kaale Sahena Loku Risk ekak Normal Bank acc eke Card eka or Credit card Online use karana eka.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,291
    1,312
    113
    awulak nathiwei machan poddak iwasanna
    prashne tiyenne umba automatic renewals off kara nam kohomada salli giye
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Otchara money tiyenawa account ekak ai ban payment method ekata damme.ekata wenama ekak tiyaganin.man nan com bank online gewana ewata account 20k thamai maximum tiyan inne.one unama anith account eke transfer karagannawa
     
    Jun 4, 2012
    151
    6
    0
    ඔන්ලයින් රිවීව්ස් බැලුවාම, මෙයාලා අතින් නිතර වෙන දෙයක් කියලා පේනවා, සමහර උන්ගේ එකවුන්ට් කන්ටෙන්ට්ස් එහෙමක් ඩිලීට් උනාටත් පස්සේ රිනිවල් වෙලා.

    ඒක තමයි ඉවසන්න වෙනවා. මේ වගේ දේවල් උනු කෙනෙක් ඉන්නවා නම් කතා කරන්නත් හිතාගෙන දැම්මේ ක්‍රෙඩ් එක.

    awulak nathiwei machan poddak iwasanna
    prashne tiyenne umba automatic renewals off kara nam kohomada salli giye
     
    Jun 4, 2012
    151
    6
    0
    මම අද සේවින්ග්ස් එකක් ඇරියා, මම නම් ටික් කළේ 50-100 ලිමිට් එක. බඩුවක් ගන්න ගියාම අවුල්නේ සහෝදරයා නැත්තං. මොක උනත් ආයේ මේ වගේ දෙයක් වෙන්නේ නෑ, වෙබ් කාඩ් එකේ වගේ ෆන්ඩ්ස් ට්‍රාන්සර් කර කර වැඩේ කරන නිසා මීට පස්සේ. මම ක්‍රමය නම් දැනගෙන හිටියා. නමුත් මේ වගේ දෙයක් වෙන්නම උනා ඒක කරගන්න. :oo:

    Otchara money tiyenawa account ekak ai ban payment method ekata damme.ekata wenama ekak tiyaganin.man nan com bank online gewana ewata account 20k thamai maximum tiyan inne.one unama anith account eke transfer karagannawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඕක අනිවා රිඵන්ඩ් වෙනවා බන්. මගේ අර vpn මගුලකට කැපිලා තිබිලා ඩෝලර් 64ක් මත් වෙන එකෙක් අරන් කියල බෑන්ක් එකට කියල දවස් 15 න් වගේ ආයේ refund එක ආව. පේපැල් වලින් කරපු කේස් එකක් උනත් refund ගන්න බැරි නම් බෑන්ක් එකට එක උනත් අපහු රිවර්ස් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: 7778

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    Matath oyawage seen ekak una $50, Mamam Commercial bank ekata call karala complain karahama. Un VISA ekata complain ekak dala Salli apahu aran dunna. VISA regulation anuwa merchant ta refund karanna 30 days denawalu. e nisa mage eka hamba wenna dawas 45 wage giya. Habai Sure ekatama Salli hamba wenawa. :rolleyes::rolleyes::rolleyes:
     
    Jun 4, 2012
    151
    6
    0
    Dawas 45kma inna eka thamai aula. :baffled: 1 or 2 weeks num awulak nahae.

    Matath oyawage seen ekak una $50, Mamam Commercial bank ekata call karala complain karahama. Un VISA ekata complain ekak dala Salli apahu aran dunna. VISA regulation anuwa merchant ta refund karanna 30 days denawalu. e nisa mage eka hamba wenna dawas 45 wage giya. Habai Sure ekatama Salli hamba wenawa. :rolleyes::rolleyes::rolleyes:

    Ow ee wage deyak karanne, accounts dekak hadagena.
    payment processor ekak use karahan, direct card use karanne natuwa
     
    Jun 4, 2012
    151
    6
    0
    එහෙම තමයි මමත් බලාපොරොත්තු වෙන්නේ.