මාරයි...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    මේ වීඩියෝ එක බැලුවම මට හිතුණ දෙයක් තමා...
    අපි යහපත් විදියට ලෝකය දිහා බැලුවොත් අපිට ලැබෙන්නෙත් යහපත් දේවල් තමා :yes:

    අනන්ත අවස්ථා ප්‍රමාණයකින් අපි ග්‍රහණය කරගන්නෙ එක අවස්ථාවක් පමණයි
     
    Last edited:
    • Like
    Reactions: Welusumana

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    විඥානවාදියො, භෞතික වාදියො කියල දෙගොල්ලක් ඉන්නවනෙ..
    මම නං කියන්නෙ භෞතික ලෝකයක් කියල දෙයක් තියෙනව. හැබැයි ඒකට කිසිම තේරුමක් දෙන්ඩ බෑ.. විඥානය තමයි ඒකට තේරුමක් දීල අපි දකින භෞතික ලෝකය නිර්මාණය කරන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,216
    113
    Super Position එක තේරුම් ගත්තට පස්සෙ, මේ වීඩියෝ එකේ අන්තිම හරියෙ කියන ටික තමා මරු..
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මම නම් වැඩිය විශ්වාස කරන්නෙ භෞතික ලෝකයක් නෑ කියල. ඒක අපි පන්චේන්ද්‍රිය සහ මනස මගින් නිර්මාණය කරන දෙයක් කියල. හැබැයි එකම අවුල තියෙන්නෙ, නිවන් දැක්කම කොහොමද අපි ලෝකය දකින්නෙ ඇත්තටම භෞතික ලෝකයක් නැත්නම්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    මම නම් වැඩිය විශ්වාස කරන්නෙ භෞතික ලෝකයක් නෑ කියල. ඒක අපි පන්චේන්ද්‍රිය සහ මනස මගින් නිර්මාණය කරන දෙයක් කියල. හැබැයි එකම අවුල තියෙන්නෙ, නිවන් දැක්කම කොහොමද අපි ලෝකය දකින්නෙ ඇත්තටම භෞතික ලෝකයක් නැත්නම්.

    niwan dakkama kisima deyak dakine na
    mama kiyala deyak nathi wenawa
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මම නම් වැඩිය විශ්වාස කරන්නෙ භෞතික ලෝකයක් නෑ කියල. ඒක අපි පන්චේන්ද්‍රිය සහ මනස මගින් නිර්මාණය කරන දෙයක් කියල. හැබැයි එකම අවුල තියෙන්නෙ, නිවන් දැක්කම කොහොමද අපි ලෝකය දකින්නෙ ඇත්තටම භෞතික ලෝකයක් නැත්නම්.

    හරි සරලයි ලොකය දකින් නෑ..... වෙනස්වන දෙයක් නිසා..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උදාහරණයක් විදියට ගත්තොත් එතකොට නිවන් දැක්කම අපිට පුටුවක් කියල දෙයක් පේන්නෙ නැද්ද.

    පේනවා බන් පන්චස්කන්දය තියන නිසා... ඒත් එය යතාර්තයක් ලෙස දකින්නෑ වින්‍යානයට ගෝචර කරගන්නෑ මෙය සත්ය ලෙසටම පවතිනවා කියලා... එක නිසා දුකක් නෑ.. සතුටකුත් නෑ...
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    පේනවා බන් පන්චස්කන්දය තියන නිසා... ඒත් එය යතාර්තයක් ලෙස දකින්නෑ වින්‍යානයට ගෝචර කරගන්නෑ මෙය සත්ය ලෙසටම පවතිනවා කියලා... එක නිසා දුකක් නෑ.. සතුටකුත් නෑ...

    හරි මචන් එතකොට භෞතික ලෝකයක් කියල දෙයකුත් ඇත්තටම තියෙනවා කියන එකනෙ ඒකෙන් කියන්නෙ. ඒ කියන්නෙ වස්තුවක් පේනවා නමුත් එක පුටුවක් කියල වත ඇඳක් කියල වත් කියල ගන්නෙ නෑ.

    අනිත් ප්‍රශ්නෙ තමා නිවන් දැක්කම කොහොමද කතා කරන්නෙ. ඔක්කොම කන්සෙප්ට නැති වෙනවා නම්. එතකොට හිතනවා කියල දෙයක් නැති වෙනවනෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රහත් නමක් තමන් නිවනට ගිය මාර්ගය පෙන්වා දෙන්න කතා කරණවා මිසක් නිකන් වල් පල් කතා කිරීමක් වෙන් නෑ. මම අහල තියනවා බණකට ගිහි ජීවිතේදී කව්රුන් හෝ රහත් ළුලයකට පත් වුනොත් ඒ උත්තමයා එක්කෝ මරණයට පත් වෙන වලු නැත්තන් සාසණයේ පැවිදි වෙනවලු.
     
    නිවන අවබෝධ කරගන්නෙ ජීවත් වෙලා ඉද්දි.. ඒක නිසා මැරෙනකං මේ ලෝකය ගෝචර වෙනව.. මැරුනට පස්සෙ තමා සංකල්පයි මමයි ඔක්කොම නැති වෙලා යන්නෙ..
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    නිවන අවබෝධ කරගන්නෙ ජීවත් වෙලා ඉද්දි.. ඒක නිසා මැරෙනකං මේ ලෝකය ගෝචර වෙනව.. මැරුනට පස්සෙ තමා සංකල්පයි මමයි ඔක්කොම නැති වෙලා යන්නෙ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: