මෙන්න අප්පච්චිගේ කෙරුවාව!

Oct 13, 2016
2,675
276
0
මෙන්න අප්පච්චිගේ කෙරුවාව!

01 හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
02 ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
03 පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
04 සුරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය
05 පැලියගොඩ ගුවන් පාලම (ලෝක වාර්තාවක් පිහිටුවමින් 60දිනෙන්)
06 දෙහිවල ගුවන් පාලම
07 ගම්පහ ගුවන් පාලම
08 වේයන්ගොඩ ගුවන් පාලම
09 නුගේගොඩ ගුවන් පාලම
10 කොළඹ වරාය පුළුල් කිරීම
11 ඔළුවිල් වරාය
12 හම්බන්තොට වරාය
13 කන්කසන්තුරේ වරාය
14 දකුණු කොළඹ වරාය ව්යාප්තිය
15 ආරුගම්බේ පාලම
16 ඉරක්කන්ඩි පාලම
17 කින්නියා පාලම
18 සංගුපිඩ්ඩි පාලම
19 මනම්පිටිය පාලම
20 මත්තල ගුවන් තොටුපල
21 ඉරණමඩු ගුවන් තොටුපළ
22 උමා ඔය බහු කාර්යය ව්යාපෘතිය
23 යාන් ඔය ජලාශ ව්යාපෘතිය
24 දැදුරු ඔය ව්යාපෘතිය
25 බස්නාගොඩ ජලාශ ව්යාපෘතිය
26 මොරාන ජලාශ ව්යාපෘතිය
27 වෙහෙරගල ජලාශ ව්යාපෘතිය,
28 රඹකැන් ඔය ජලාශ ව්යාපෘතිය
29 මන්නාරමේ යෝධ වැව සංවර්ධනය
30 මොරගහකන්ද ජලාශ ව්යාපෘතිය
31 වේලි ඔය ව්යාපෘතිය
32 කැකිරිඕබඩ ජලාශ ව්යාපෘතිය
33 උඩවලව වම් ඉවුර ව්යාපෘතිය
34 බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි බලාගාරය
35 නොරොච්චෝල ලක්විජය බලාගාරය
36 උතුරු ජනනි විදුලි බලාගාරය
37 කෙරවලපිටිය බලාගාරය
38 ඉහළ කොත්මලේ ජල විදුලිබල ව්යාපෘතිය
39 මොරගොල්ල ජල විදුලිබල ව්යාපෘතිය
40 කටුනායක අධිවේගී මාර්ගය
41 කතරගම මාතර අධිවේගී මාර්ගය (ඉ,ප)
42 මාතර කොළඹ අධිවේගී මාර්ගය
43 පිටත වටරවුම් අධිවේගී මාර්ගය
44 උතුරු දුම්රිය මාර්ගය
45 මන්නාරම දුම්රිය මාර්ගය
46 මුහුදු බඩ දුම්රිය මාර්ගය අධිවේගී කිරීම
47 කතරගම මාතර දුම්රිය මාර්ගය(ඉ,ප)
48 හම්බන්තොට හා කොළඹ නව නගර සැළස්ම
49 උපාධිධාරීන් 50 000කට රැකියා ලබාදිම
50 සහන මිලට (රු 50 000) යතුරුපැදි ලබාදිම
51 පාසල් 1000 ක පරිගණක තාක්ෂණ විද්යාගාර ඇති කිරීම
52 නව දුම්රිය මිල දි ගැනිම්
53 බස් රථ 2200ක් මිලට ගැනීම
54 නෙළුම් පොකුණ කලා රඟහල
55 නවීකරණය වු කොළඹ ඉපැරණි ලන්දේසි රෝහල
56 නවීකරණය වු ගාල්ල ඉපැරණි ලන්දේසි රෝහල
57 බේරේ වැවේ ඉදිකළ පාවෙන අවන්හල
58 නෙළුම් කුලුන
59 මාගම්පුර ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
60 කන්කසන්තුරේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
61 ආරුගම්බේ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාව
62 ඌව වෙල්ලස්ස විශ්ව විද්යාලය පිහිටුවීම
63 සාගර විශ්ව විද්යාලය පිහිටුවීම
64 බෝගම්බර සිරගෙය පල්ලෙකැලේට ගෙන යෑම
65 අධිවේගී මාර්ග ලංගම සුඛෝපභෝගී බස් රථ සේවය
66 නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
67 තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්යස්ථානය
68 නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්යස්ථානය
69 පිළියන්දල විශේෂිත ආර්ථික මධ්යස්ථානය
70 වැලිසර විශේෂිත ආර්ථික මධ්යස්ථානය
71 රත්මලාන විශේෂිත ආර්ථික මධ්යස්ථානය
72 ඇඹිලිපිටිය විශේෂිත ආර්ථික මධ්යස්ථානය
73 කුරුදුවත්ත විශේෂිත ආර්ථික මධ්යස්ථානය
74 වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්යස්ථානය
75 පින්නවල ජාතික වනෝද්යානය
76 සීතාවක උද්භිද උද්යානය
77 හම්බන්තොට ඉදිකල වියළි කලාපිය උද්භිද උද්යානය
78 බට අත කෘෂි තාක්ෂණික හා සංචාරක උද්යානය
79 බත්තරමුල්ල දියත උයන
80 බෙල්ලන්විල වැව අගය එකතු කිරීමේ ව්යාප්තිය
81 රණවිරුවන් සදහා ඉදි කල අභිමංසල නිවාස ව්යාපෘතිය
82 හබරාදූව රජ්ය සේවක නිවාස සංකීර්ණය
83 කොළඹ පැල්පත් වාසින්ට තට්ටු ගෙවල් ලබාදිම
84 යුධ ජයග්රහණය සිහිවිමට ඉදි කරන සඳහිරු සැය
85 පාසල් ළමුන් සඳහා කිරි වීදුරුවක් වැඩසටහන (උතුරු නැගෙනහිර)
86 දුප්පත් පාසල් ළමුන් සඳහා සපත්තු හා බෑග් ලබාදිමේ වැඩසටහන
87 ගාල්ල ටින් මාළු කර්මාන්තශාලාව ආරම්භ කිරීම
88 මිස්සක ඉ නැණසල වැඩසටහන
89 අධිවේගී මාර්ගයේ ඉදි කල යුද හමුදා ලායා හෝටලය
90 සිවිල් ආරක්ෂක බලකාය පිහිටුවීම
91 සුනාමි අනතුරු පෙර දැනුම් දීමේ කුලුනු ඉදිකිරීම
92 වට්ටවාන් ඉස්සන් අභිජනන මධ්යස්ථානය පිහිටුවීම
93 රටම ආවරණය කරමින් දුරකථන පහසුකම් ලබාදිම
94 උතුරු නැගෙනහිර ඇතුළු මුළු රටම, එකම විදුලි බල පද්ධතියකට සම්බන්ධ කිරීම
95 රන්මිණි තැන්න ටෙලි සිනමා ගම්මානය
96 i-Sri Lanka ජාල නවීකරණ ව්යාප්තිය
97 ලංකාවේ පළමු IPTV සේවාව ආරම්භ කිරීම
98 කොළඹ පදික වෙළදුන් ඉවත් කරමින් ඉදිකල ස්වයං රැකියා මධ්යස්ථානය
99 18 වංගුව නුවර මහියංගණ මාර්ගය
100 A-9, A-12, A-15, A-32, A-34, A-35 මාර්ග බිම් බෝම්බ ඉවත් කර මහජනතාවට විවෘත කිරීම
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕව මෙහෙම ලිස්ට් කරල පෙන්නන්න එපා බන්.... අපෙ සුපිරි මොලෙන් මේව විකුණන්නයි බලන් ඉන්නේ....
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    15541451_222499628204427_1845070614175167618_n.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය වගේම තමයි නේ බන් ඕව හදන්න ගත්තු ණය කන්දරාව? :no::baffled:

    වැරද්දක් කියනවා නෙමෙයි..හොඳ දේවල් තියෙනවා...එත් ගොඩක් ඒවා ණය අරන් කරපුව...:oo:

    රටේ ඇතුලෙන් සල්ලි උපයල හැදුවනම් හොදයි...මොකද ඕව හැදුව වගේ නෙමෙයි ඕව ගෙවන්නත් ඕනනේ...:baffled::rolleyes:

    ඕක හරියට ණයට සල්ලි අරන් තට්ටු 5ක් විතර ගෙයක් ගැහුවා වගේ වැඩක්...:rolleyes: ගේ ලොකු උනාට, වටේ පිටේ මිනිස්සුන්ට පෙනුනට ලෝකෙටම ණයයි..:baffled::rofl:

    ඔය ගේ ළමයින්ට වත් දෙන්න පුලුවන්ද ඔන්න මම උබලට ගෙයක් ගහල දුන්න, උබල ණය ගෙවාගනින් කියල?:rofl::lol:
     
    sck

    Member
    Feb 24, 2008
    5
    2
    0
    Sirawata!!!!

    Sirawata machan.....
     
    • Like
    Reactions: kolavari and Mr.Tom

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය වගේම තමයි නේ බන් ඕව හදන්න ගත්තු ණය කන්දරාව? :no::baffled:

    වැරද්දක් කියනවා නෙමෙයි..හොඳ දේවල් තියෙනවා...එත් ගොඩක් ඒවා ණය අරන් කරපුව...:oo:

    රටේ ඇතුලෙන් සල්ලි උපයල හැදුවනම් හොදයි...මොකද ඕව හැදුව වගේ නෙමෙයි ඕව ගෙවන්නත් ඕනනේ...:baffled::rolleyes:

    ඕක හරියට ණයට සල්ලි අරන් තට්ටු 5ක් විතර ගෙයක් ගැහුවා වගේ වැඩක්...:rolleyes: ගේ ලොකු උනාට, වටේ පිටේ මිනිස්සුන්ට පෙනුනට ලෝකෙටම ණයයි..:baffled::rofl:

    ඔය ගේ ළමයින්ට වත් දෙන්න පුලුවන්ද ඔන්න මම උබලට ගෙයක් ගහල දුන්න, උබල ණය ගෙවාගනින් කියල?:rofl::lol:

    මචන් මාත් මේ වැරද්දක් කියනව නෙවෙයි.... අපි ඉන්න සාමාන්‍ය ගෙයක් හදනකොට උනත් අතේ සල්ලිවලින් හදාගන්න පුලුවන්ද? ඒකට ලෝන් එකකට යන්න වෙනව නේද?
    මෙතන අනවශ්‍ය දේවල් හදල නැ කියනව නෙවෙයි... ඒත් බොහොම ටිකයි...
    අනිත් ඒව සංවර්ධනය වෙන්න නම් අත්‍යවශ්‍ය දේවල්...
    මුන් ඇවිත් අවුරුදු 2 කටත් අඩු කාලේකදි ණයබර 20% කින් වැඩි කලේ ‍මොන සංවර්ධනේට වියදම්වි කරලද කියල බලපන්ය...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    එතකොට ඒවා විකුණන එක අවුලක් නැද්ද?
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737

    රට ඇතුලෙන් සල්ලි උපයන්නනම් රට ඇතුලෙ බිස්නස් පටන් ගන්න වෙනව. බිස්නස් පටන් ගන්න පිටරට ආයෝජකයො එන්නනම් යටිතල පහසුකම් දියුණු කරන්න වෙනව. යටිතල පහසුකම් දියුණු කරන්න නය ගන්න වෙනව. කරන්න ඕන ණය අරන් ප්‍රතිලාභ ගන්න පුළුවන් ව්‍යාපෘති වල ආයෝජනය කරන එක. පහුගිය ආණ්ඩුව තිබුන කාලෙ කොහොම හරි නය ගෙව්ව ආයතන විකුනන්නෙ නැතුව. මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව අවුරුදු 8 ටම ගත්ත තරම් නය පහුගිය අවුරුදු දෙකට අරන් තියෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ නය වලින් කරපු දේවල් මොනවද කියනඑක. නය වලට අමතරව බදු මුදල් වලිනුත් රජයට දැන් ලොකු ආදායමක් ලැබෙනව. මේ සල්ලි යන්නෙ කොහෙටද? මහබැංකු බැඳුම්කර ගැන මගේ දැනුමක් නෑ. එත් බැඳුම්කර වංචාවෙන් උන පාදුවෙන් මත්තල ගුවන් තොටුපොළවල් දෙකක් හදන්න පුළුවන් කියන එකනම් ඇත්ත වගේ පේනව.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060

    :P
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මචන් මාත් මේ වැරද්දක් කියනව නෙවෙයි.... අපි ඉන්න සාමාන්‍ය ගෙයක් හදනකොට උනත් අතේ සල්ලිවලින් හදාගන්න පුලුවන්ද? ඒකට ලෝන් එකකට යන්න වෙනව නේද?
    මෙතන අනවශ්‍ය දේවල් හදල නැ කියනව නෙවෙයි... ඒත් බොහොම ටිකයි...
    අනිත් ඒව සංවර්ධනය වෙන්න නම් අත්‍යවශ්‍ය දේවල්...
    මුන් ඇවිත් අවුරුදු 2 කටත් අඩු කාලේකදි ණයබර 20% කින් වැඩි කලේ ‍මොන සංවර්ධනේට වියදම්වි කරලද කියල බලපන්ය...

    මම මේ ආණ්ඩුවට හොඳ කිව්වා නෙමෙයි...මම කිව්වේ මහින්ද කරපු හොඳ අතර ඕනෙවට වඩා වියදම් දරල කරපුව තියෙනවා කියල බන්..අවශ්‍ය නැතුව..

    මම එකයි කිව්වේ ණය අරන් තට්ටු 5ක් ගෙයක් ගහනවා කියල...එක වියදම් කරලා නිකන් තේරුමක් නැතුව අමාරුවේ වැටිල්ලක් නේ..දරාගන්න පුළුවන් ප්‍රමානෙට ඕනේ ණය අරන් ගේ හදන්න...

    ඒ වගේ තමා...උබ කියන දේට එකඟයි...මේ ආණ්ඩුවෙන් නම් කරන ලබ්බක් නැහැ...අඩු ගානේ හදපු පාරවල් ටිකවත් (සල්ලි ගසා කෑවා හරි කොහොම හරි), හදපු ටික වත් දැන් නඩත්තු කරලා ලස්සනට මේන්ටේන් කරන්න එපයි..එකවත් කරන්නේ නැහැ...:no:

    එතකොට ඒවා විකුණන එක අවුලක් නැද්ද?

    අවුල් තමයි...කොහොමහරි දැන් ඕව තව ගොඩ දාගෙන අරන් යන්නයි බලන්න ඕනේ ණය හරි මොනාහරි...

    එත් කරන්න දෙයක් නැත්තම්, ආදායමක් එන්නේ නැතුව වියදමක් විතර නම් තියෙන්නේ එක බදු දුන්න කියල වරදක් මම දකින්නේ නැහැ...විකුණන එකට විරුද්දයි...

    දැන් අපි කොටි ගානක් නයට අරන් එක වියදම් කරලා තට්ටු 5ක් විතර ගෙයක් ගැහුවොත් ඕකෙන් අපිට ප්‍රයෝජනයක් නැහැනේ...නිකන් වියදම විතරයි..නඩත්තු කරන්නත් බැහැ...ඊට වඩා හොදයි කම්පනි එකකකට, තට්ටු 5න් වැඩක් ගන්න පුළුවන් කෙනෙක් ට බදු දෙන එක...
     
    • Like
    Reactions: NuwanCK

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රට ඇතුලෙන් සල්ලි උපයන්නනම් රට ඇතුලෙ බිස්නස් පටන් ගන්න වෙනව. බිස්නස් පටන් ගන්න පිටරට ආයෝජකයො එන්නනම් යටිතල පහසුකම් දියුණු කරන්න වෙනව. යටිතල පහසුකම් දියුණු කරන්න නය ගන්න වෙනව. කරන්න ඕන ණය අරන් ප්‍රතිලාභ ගන්න පුළුවන් ව්‍යාපෘති වල ආයෝජනය කරන එක. පහුගිය ආණ්ඩුව තිබුන කාලෙ කොහොම හරි නය ගෙව්ව ආයතන විකුනන්නෙ නැතුව. මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව අවුරුදු 8 ටම ගත්ත තරම් නය පහුගිය අවුරුදු දෙකට අරන් තියෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ නය වලින් කරපු දේවල් මොනවද කියනඑක. නය වලට අමතරව බදු මුදල් වලිනුත් රජයට දැන් ලොකු ආදායමක් ලැබෙනව. මේ සල්ලි යන්නෙ කොහෙටද? මහබැංකු බැඳුම්කර ගැන මගේ දැනුමක් නෑ. එත් බැඳුම්කර වංචාවෙන් උන පාදුවෙන් මත්තල ගුවන් තොටුපොළවල් දෙකක් හදන්න පුළුවන් කියන එකනම් ඇත්ත වගේ පේනව.

    :yes::yes: මමත් කියන්නේ විකුනන්නේ නැතුව දැන් වියදම් කරලා හදපු දේවල් මොනාහරි කරලා වාසි අතකට හරවන්න ගන්න ඕනේ කියල...

    මේ ආණ්ඩුව සල්ලි වලට කරන දෙයක් පෙන්නේ නැහැ තමයි...:no:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය වගේම තමයි නේ බන් ඕව හදන්න ගත්තු ණය කන්දරාව? :no::baffled:

    වැරද්දක් කියනවා නෙමෙයි..හොඳ දේවල් තියෙනවා...එත් ගොඩක් ඒවා ණය අරන් කරපුව...:oo:

    රටේ ඇතුලෙන් සල්ලි උපයල හැදුවනම් හොදයි...මොකද ඕව හැදුව වගේ නෙමෙයි ඕව ගෙවන්නත් ඕනනේ...:baffled::rolleyes:

    ඕක හරියට ණයට සල්ලි අරන් තට්ටු 5ක් විතර ගෙයක් ගැහුවා වගේ වැඩක්...:rolleyes: ගේ ලොකු උනාට, වටේ පිටේ මිනිස්සුන්ට පෙනුනට ලෝකෙටම ණයයි..:baffled::rofl:

    ඔය ගේ ළමයින්ට වත් දෙන්න පුලුවන්ද ඔන්න මම උබලට ගෙයක් ගහල දුන්න, උබල ණය ගෙවාගනින් කියල?:rofl::lol:

    ණයට අරන් හරි හැදුවනේ බන්. ඒකට දැන් ඉන්න පඹයයි පොන්සයි බෝක්කු කටක්වත දැම්මද? ඒ මදිවට හදපුවත් හොරෙන් වික්ක. කොටියට තැන දුන්නා. නෙද්දකින් මුන්ට කඩේ යන උඹලා
     
    • Like
    Reactions: elajani

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔය වගේම තමයි නේ බන් ඕව හදන්න ගත්තු ණය කන්දරාව? :no::baffled:

    වැරද්දක් කියනවා නෙමෙයි..හොඳ දේවල් තියෙනවා...එත් ගොඩක් ඒවා ණය අරන් කරපුව...:oo:

    රටේ ඇතුලෙන් සල්ලි උපයල හැදුවනම් හොදයි...මොකද ඕව හැදුව වගේ නෙමෙයි ඕව ගෙවන්නත් ඕනනේ...:baffled::rolleyes:

    ඕක හරියට ණයට සල්ලි අරන් තට්ටු 5ක් විතර ගෙයක් ගැහුවා වගේ වැඩක්...:rolleyes: ගේ ලොකු උනාට, වටේ පිටේ මිනිස්සුන්ට පෙනුනට ලෝකෙටම ණයයි..:baffled::rofl:

    ඔය ගේ ළමයින්ට වත් දෙන්න පුලුවන්ද ඔන්න මම උබලට ගෙයක් ගහල දුන්න, උබල ණය ගෙවාගනින් කියල?:rofl::lol:
    ඔව් මචන් දැන් නය ගන්නෙ නෑ:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වගේම තමයි නේ බන් ඕව හදන්න ගත්තු ණය කන්දරාව? :no::baffled:

    වැරද්දක් කියනවා නෙමෙයි..හොඳ දේවල් තියෙනවා...එත් ගොඩක් ඒවා ණය අරන් කරපුව...:oo:

    රටේ ඇතුලෙන් සල්ලි උපයල හැදුවනම් හොදයි...මොකද ඕව හැදුව වගේ නෙමෙයි ඕව ගෙවන්නත් ඕනනේ...:baffled::rolleyes:

    ඕක හරියට ණයට සල්ලි අරන් තට්ටු 5ක් විතර ගෙයක් ගැහුවා වගේ වැඩක්...:rolleyes: ගේ ලොකු උනාට, වටේ පිටේ මිනිස්සුන්ට පෙනුනට ලෝකෙටම ණයයි..:baffled::rofl:

    ඔය ගේ ළමයින්ට වත් දෙන්න පුලුවන්ද ඔන්න මම උබලට ගෙයක් ගහල දුන්න, උබල ණය ගෙවාගනින් කියල?:rofl::lol:
    රට කරවන්ඩ නම් මසුරන් ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කැහුවත් හතර අතේ
    ඒවා නොව්ක්කොත් අපි හැම මකර කටේ...

    දලදා මැදුර අධිකව මිල කල හැකිය
    ශ්‍රිමා බොධියේ ලසුව පැහැදිය
    කලුගල් වලට විකුනාගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    :dull::dull::dull:

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රට කරවන්ඩ නම් මසුරන් ඇතුව කැටේ
    වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
    අමන දනන් කැහුවත් හතර අතේ
    ඒවා නොව්ක්කොත් අපි හැම මකර කටේ...

    දලදා මැදුර අධිකව මිල කල හැකිය
    ශ්‍රිමා බොධියේ ලසුව පැහැදිය
    කලුගල් වලට විකුනාගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    :dull::dull::dull:

    :dull::dull::dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    රට ඇතුලෙන් සල්ලි උපයන්නනම් රට ඇතුලෙ බිස්නස් පටන් ගන්න වෙනව. බිස්නස් පටන් ගන්න පිටරට ආයෝජකයො එන්නනම් යටිතල පහසුකම් දියුණු කරන්න වෙනව. යටිතල පහසුකම් දියුණු කරන්න නය ගන්න වෙනව. කරන්න ඕන ණය අරන් ප්‍රතිලාභ ගන්න පුළුවන් ව්‍යාපෘති වල ආයෝජනය කරන එක. පහුගිය ආණ්ඩුව තිබුන කාලෙ කොහොම හරි නය ගෙව්ව ආයතන විකුනන්නෙ නැතුව. මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුව අවුරුදු 8 ටම ගත්ත තරම් නය පහුගිය අවුරුදු දෙකට අරන් තියෙනව. ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ නය වලින් කරපු දේවල් මොනවද කියනඑක. නය වලට අමතරව බදු මුදල් වලිනුත් රජයට දැන් ලොකු ආදායමක් ලැබෙනව. මේ සල්ලි යන්නෙ කොහෙටද? මහබැංකු බැඳුම්කර ගැන මගේ දැනුමක් නෑ. එත් බැඳුම්කර වංචාවෙන් උන පාදුවෙන් මත්තල ගුවන් තොටුපොළවල් දෙකක් හදන්න පුළුවන් කියන එකනම් ඇත්ත වගේ පේනව.
    kalin anduwa naya gewwe ponzi method eken.. :lol:
    dan anduwa nam kohoma gewanawada danne na :rofl: