Drone Help

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    15578748_1263853886993497_5372755639752349581_n.jpg

    මචන්ලා මම මේක ගෙන්න්න හැදුවේ :) ... පුදුම ඩ්‍රොන් අමරුවක් තියෙන්නේ :( කලින් නම් මේ වගේ එකක් පාවිච්චි කරලා නෑ :no: පොඩ්ඩක් ඉගෙනගන්න කියලා ගෙන්නනේ :) මේක පාඩුද මේ ගානට නැත්නම් වටිනවද බන්. :) .කැමරා නම් නෑ :no:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උබ ඉස්සෙලම්ම ගෙනවනම් බ්ලෙඩ්
    ගනින්20-30 වත් ගන්න වැඩිපුර අනිව කඩෙනව. අනික ඩිලිවරි චාජස් දීල ගන්න. ටක් ගාල ගෙදරටම එන්න පුලුවන්.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    උබ ඉස්සෙලම්ම ගෙනවනම් බ්ලෙඩ්
    ගනින්20-30 වත් ගන්න වැඩිපුර අනිව කඩෙනව. අනික ඩිලිවරි චාජස් දීල ගන්න. ටක් ගාල ගෙදරටම එන්න පුලුවන්.

    mee lankawen ganne bn dilivery karanna 500 k gannawa :(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    15578748_1263853886993497_5372755639752349581_n.jpg

    මචන්ලා මම මේක ගෙන්න්න හැදුවේ :) ... පුදුම ඩ්‍රොන් අමරුවක් තියෙන්නේ :( කලින් නම් මේ වගේ එකක් පාවිච්චි කරලා නෑ :no: පොඩ්ඩක් ඉගෙනගන්න කියලා ගෙන්නනේ :) මේක පාඩුද මේ ගානට නැත්නම් වටිනවද බන්. :) .කැමරා නම් නෑ :no:

    උබ මේක කොහෙන්ද ගන්න හදන්නේ?කැමරා නැති එවා ඔච්ච්ර ගනන් නෑ නේද..?මම දන්න තරමට 4500ක් වගේ වෙන්නේ..මේක හොද ඇති..
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    mama Syma X5C-1 ekak gathta banggood.com eken. $43.92 with shipping. control karanna lesi machan. 2MP cam ekak thiyanwa. beginner kenekta niyamai :yes:

    5sEieue.jpg

    8r2TbFT.jpg
     
    Last edited: