හවස තේ එක

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
එලකිරි සිංහලු හවස තේ බිව්වෙ කොහොමද ? :) :)
නිකං කහට ද කිරි ද නැත්තං නෙස්ටොමෝල්ට් වගේ දෙයක්ද :) :)
බොද්දි මොනවද කෑවෙ ? :) :)

මම ඇන්කර් බිව්වෙ :yes: :yes:
හැලපයක් කෑව :yes: :yes:
 

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    subscribed for educational purposes. වැදගත් Thread එකක්. :lol::lol: Thread එක දැකල බිව්ව ඇල් වතුර එකත් වමනෙට ගියා බන්.
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔෆිස් එකෙන් නිකන් දෙන තේ එකත් බොන්න වෙලාවක් නැතිඋනා බන් අද.:(
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    තේ බොන්න විදියක් නැ බන් ... වතුර ටික හරවලා ටියෙන්නෙ ඩයිනමෝ එකට...:rofl::rofl:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    හවස තේ එක 12-22-2016 06:18 PM ponna wesige putho! wadak ati ekak dapn ponnaya! tho kawe monawada kila apita pukda ballige puta! thopi hinda elakiri ekama winasai! ponnaya

    දුක හිතුනා රත්තරනේ :( :(
     
    • Like
    Reactions: allrights

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    reputation_neg.gif
    හවස තේ එක 12-22-2016 06:18 PM ponna wesige putho! wadak ati ekak dapn ponnaya! tho kawe monawada kila apita pukda ballige puta! thopi hinda elakiri ekama winasai! ponnaya

    දුක හිතුනා රත්තරනේ :( :(

    :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ගෝල්ඩ් මාරි වලටද ටිකිරි මාරි වලටද උඹල කැමති ?
    මට මතකයි ඉස්සර දැං තියෙන පොඩි පැකට් නෙමේ තිබුණෙ. හෙන සයිස් මාරි බිස්කට් එකක් තිබුනෙ :cool: