Mama hithannne FB dapuwama thama like wadi unethanks e paththa hodayi fb eke share karan nathuwa views awa neda ?
views nam total 600 wage thibba wage mathakai

sorry mama views gana a tharam awadanen baluwe naha
Mama hithannne FB dapuwama thama like wadi unethanks e paththa hodayi fb eke share karan nathuwa views awa neda ?

Mama hithannne FB dapuwama thama like wadi une
views nam total 600 wage thibba wage mathakai
sorry mama views gana a tharam awadanen baluwe naha

Mage profile eka share kale, FB share karanna barida?views and views source eka thamayi vadagth, fb eke share karanakota parissamin![]()

Mage profile eka share kale, FB share karanna barida?![]()
Personal profile wala share kalamath ehema wenawada?youtube views nathuwa fb wage ena views walata case thiyenawaa


Intermediary බෑන්කින් කරන බැංකු නැහැ ලංකාවෙ, සෙලාන් එක ඉස්සර එහෙමලු.. දැන් නම් නැහැ
FFC & FBO HSBC තිබ්බෙ එකේ ඉස්සර, දැන් ඒකත් නැහැ
ඒක නිසා ඒ ටික පුරවන්න ඕන වෙන එකක් නැහැ![]()
Account holder name: HNB බැංකු පොතේ තියෙන විදිහට ඔයාගෙ නමmcnla mn HNB Bank eka add karanna hadanne.. mata meka purawana hati poddak kiyanna...
![]()






Account holder name: HNB බැංකු පොතේ තියෙන විදිහට ඔයාගෙ නම
Bank name: Hatton National Bank PLC
SWIFT-BIC: HBLILKLX
Account number: HNB බැංකු ගිණුමේ අංකය
Re-type Account number: HNB බැංකු ගිණුමේ අංකය
ඔය ටික විතරයි පුරවන්න තියෙන්නෙ.![]()

ඒ ඔයාගේ නමAccount Holder name
ekata mokadda dannne

කියන්න සන්තෝසයි මම චැනල් එකේ දාපු විඩියෝ සේරම වගේ වෙන කෙනෙක් අළුතෙන් චැනල් එකක් හදලා අප්ලෝඩ් කරලා
මම කොමෙන්ට් එකක් දැම්මා ඒවා මකන්න කියලා, ඒකට LOL කියලා රිෆ්ලයි එකක් දාලා
මොනා කරන්නද ඉතින් කොපිරයිටඩ් කන්ටෙන්ට් කියලා රිපෝර්ට් කරලා දැම්මා
අපි ඕවා මහන්සි වෙලා හදන්නෙ වෙන අයට ගන්න නෙමේ නෙ
මගේ චැනල් එකේ විඩියෝ මුළට එනවද බලන්න මම ඒවා යූටියුබ් එකේම සර්ච් කරනවාkohomada hoya gatte?

අනුන්ගේ දේවල් හොරා කන්න පුරුදු වෙන්න එපාmanදman;21052821 said:wena channel ekak tiyhana video ekak ape channel ekata upload karot aulda?
ape youtube adsense ac eka banned karaida?
ehama wena kenekuge video ekak upload karanwanm banned novi karana puluwan hoda system eka mokkda?

But many pro youtubers use MCNs which they have to disclose these kind of data with them.Have you ever read terms & conditions ?
https://www.google.com/adsense/terms
You should not disclose Page RPM, Click rates, Page Views, Performance rates, Daily earnings. Sooner or later google find out you through their so called automated bots & disable your adsense account. Better to remove those confidential information that you disclose here and images from hosting site. Basically Don't mess with google![]()