Huawei b310 4G vs Huawei e5172 4G Router

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මචන්ලා ඔය router දෙකෙන් හොද මොකක්ද? වැඩියෙන් සිග්නල් අදින එක ??

    huawei-e5172_1.jpg
    huawei_b310_1_.jpg
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Routers වල Signal වැඩිපුර අදිනවා කියලා දෙයක් නෑ මචං.Router එකෙන් කරන්නේ උඹට laptop /Mobile එකට Wi -Fi සිග්නල් දෙන එකයි.සිග්නල් strength එක වැඩි උනාම හොඳ Wi -Fi speed එකක් එනවා. උඹට ඕනෙමනම් Huawei b310 4G එකට External Antenna දෙකක් අරං ගහගන්න පුළුවන් .(antenna වැඩි තරමට Signal power එක වැඩියි ).අනිත් model එකට එක Antenna එකයි ගහන්න පුළුවන් . (ඒත් External Antenna ගැහුවා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ උඹ තනි තට්ටුවේ වගේ ගෙදරක නම් ඉන්නේ ...)

    E 5172 එකේ ගොඩක් දේවල් කරන්න පුළුවන් සාමාන්‍ය ගෙදරකට ඒක ලොකු වැඩියි.කොහොම උනත් ගානෙන් අඩු එක ගන්න මචං warrenty එක්ක .
     
    Antenna එකෙන් වෙන්නේ Wifi Signal Strength එක වැඩි කරන එක නෙමේ නේද? 4G Signal ඇදලා ගන්න වැඩි කරන එක නේද? මගේ දැන් තියෙන Router එකේ Antenna නැති වෙලාවටයි Antenna එක තියෙන වෙලාවටයි Speed එකේ ලොකු වෙනසක් තියෙනව. (Network Cable එකෙන් Connect කරලා තියෙද්දී)
     
    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    Mama oya dekama use kara signal hodai B310 eke
    wifi antenna dekak thibbata dekema ekama wifi range eka weda karanne
    eth huawei site eke dala thiyenne range eka wedi kiiyala
    Dekama ekama wifi range eka weda karanne :yes:
    mama nam recommend karanne b310
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    wifi wenayi 4g signal wenayi

    tower eken 2km walata vadi nam 4g signal vadi wenna Antenna ekak thiyena model ekak ganna eka hodayi

    routere Antenna 2 thiyenawa nam ekak wifi ekak 4g Antenna eka

    tower simawe nam Antenna nathi unaa kiyalaa awulak na
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Mama oya dekama use kara signal hodai B310 eke
    wifi antenna dekak thibbata dekema ekama wifi range eka weda karanne
    eth huawei site eke dala thiyenne range eka wedi kiiyala
    Dekama ekama wifi range eka weda karanne :yes:
    mama nam recommend karanne b310

    මම ඉන්නේ 4G Tower එකේ ඉඳන් 2KM විතර.. අපේ ගේ ඉස්සරහ කෙනා අරන් තියෙනව B 310
    එක. එකට 35Mbps විතර එනවා. එකේ Antenna 2ක් එනවා. එත් huawei E 5172 අමුතු ගතියක් තියෙනවනේ.. Router එකේ Design එක Indicates ටික එහෙම.. එත් එකට 1 Antenna එකයි එන්නේ.. මන් E 5172 එක ගත්ත කියල අවාසියක් වෙන්නේ නැති වෙයි නේ?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    wifi wenayi 4g signal wenayi

    tower eken 2km walata vadi nam 4g signal vadi wenna Antenna ekak thiyena model ekak ganna eka hodayi

    routere Antenna 2 thiyenawa nam ekak wifi ekak 4g Antenna eka

    tower simawe nam Antenna nathi unaa kiyalaa awulak na

    මමත් 2KM විතර දුරින් තමා ඉන්නේ.. E5172 එකට එක Antenna එකයි එන්නේ.. එක 4G Antenna එක නේද එතකොට?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    B310 මචං. මං චෙක් කරල බැලුව මේ දෙකම :yes::yes::yes::yes:

    අප්පටසිරි එහෙමද බන්.. Speed test එකක් කරලා බැලුවද? අනිකේ Speed සාපේක්ෂව කොච්චර විතර අඩුද?
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    අප්පටසිරි එහෙමද බන්.. Speed test එකක් කරලා බැලුවද? අනිකේ Speed සාපේක්ෂව කොච්චර විතර අඩුද?

    mama kiyanne Tower eke idala ena signal eka gana machan. mata anith router ekata 4G signal avema naha. ita passe B310 gaththa test karanna. ekata 28 - 39mbps speed test eke pennannawa macha. Wifi broadcast ekanam anith ewa wagema thamai. around 100mtrs ne. biththi wage thiyenawanam thawath adui. habai oya tower ekakin godak aatha innawanam B310 thamai hariyanne machan. anith eke battery ekakuth thiyenawa godak advance unata signal adinne naha ape gedarata :(
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Antenna එකෙන් වෙන්නේ Wifi Signal Strength එක වැඩි කරන එක නෙමේ නේද? 4G Signal ඇදලා ගන්න වැඩි කරන එක නේද? මගේ දැන් තියෙන Router එකේ Antenna නැති වෙලාවටයි Antenna එක තියෙන වෙලාවටයි Speed එකේ ලොකු වෙනසක් තියෙනව. (Network Cable එකෙන් Connect කරලා තියෙද්දී)

    ඔය දෙක වෙන වෙනම වැඩ කරන්නේ.මට හිතෙන විදිහට ඔය Routers දෙකේම Wi-Fi Antenna තමා තියෙන්නේ.Cellular Antenna එක Router එක ඇතුලේ ඇත්තේ.
    Best thing is to verify that with Router manual machan..
     
    Last edited:

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    501
    371
    63
    Colombo
    මචන්ලා ඔය router දෙකෙන් හොද මොකක්ද? වැඩියෙන් සිග්නල් අදින එක ??

    huawei-e5172_1.jpg
    huawei_b310_1_.jpg

    I have used both.

    if it is Dialog, thier E5172 router cannot block domain names in firewall but B310 can. and E5172 has a facility to fix a battery and that will give you about 45minute power for the router when there is a power cut. if you are using a laptop, that might help. no significant signal boost in both routers.

    in SLT, thier both E5172 and B310 have domain names blocking facility which is a nice thing.

    E5172 can be unlocked very easily so you can use other network sim also. but B310 still there are no simple way to unlock.

    about domain name blocking... you can block unwanted domains, like unwanted advertisements, porn sites, or anyother. that will help you to save some bandwidth.
     
    Thanks mcn...
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka

    ඔය දෙක වෙන වෙනම වැඩ කරන්නේ.මට හිතෙන විදිහට ඔය Routers දෙකේම Wi-Fi Antenna තමා තියෙන්නේ.Cellular Antenna එක Router එක ඇතුලේ ඇත්තේ.
    Best thing is to verify that with Router manual machan..

    ah ela ela mcn...thax =D
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    ඔය දෙක වෙන වෙනම වැඩ කරන්නේ.මට හිතෙන විදිහට ඔය Routers දෙකේම Wi-Fi Antenna තමා තියෙන්නේ.Cellular Antenna එක Router එක ඇතුලේ ඇත්තේ.
    Best thing is to verify that with Router manual machan..

    එක තමා බන් මම B310 ට ඇන්ටනා දෙක සෙට්කරලා බැලුවා . සිග්නල් වල වෙනසක් උනේ නෑ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    B310 එකට 5172 ට වඩා හොඳට සිග්නල් එනවා දුර තැන් වලදී. එකම ප්‍රශ්නේ තියෙන්නේ 310 එකේ බැටරියක් සෙට් කරන්න බැරි කම තමා.
    ඒ වගේම e5172-920 එකේ 3G වැඩ 5172-925 නෑ
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    B310 එකට 5172 ට වඩා හොඳට සිග්නල් එනවා දුර තැන් වලදී. එකම ප්‍රශ්නේ තියෙන්නේ 310 එකේ බැටරියක් සෙට් කරන්න බැරි කම තමා.
    ඒ වගේම e5172-920 එකේ 3G වැඩ 5172-925 නෑ

    Check කරාද මචන් Router 2ම තියලා.. 5172 ලොකු අවුලක් නැනේ නේද? ඇයි බන් ඒ? SLT එකෙන් දෙන E5172 Router එකේ 3G වැඩ නැත්ද?