Routers වල Signal වැඩිපුර අදිනවා කියලා දෙයක් නෑ මචං.Router එකෙන් කරන්නේ උඹට laptop /Mobile එකට Wi -Fi සිග්නල් දෙන එකයි.සිග්නල් strength එක වැඩි උනාම හොඳ Wi -Fi speed එකක් එනවා. උඹට ඕනෙමනම් Huawei b310 4G එකට External Antenna දෙකක් අරං ගහගන්න පුළුවන් .(antenna වැඩි තරමට Signal power එක වැඩියි ).අනිත් model එකට එක Antenna එකයි ගහන්න පුළුවන් . (ඒත් External Antenna ගැහුවා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ උඹ තනි තට්ටුවේ වගේ ගෙදරක නම් ඉන්නේ ...)
E 5172 එකේ ගොඩක් දේවල් කරන්න පුළුවන් සාමාන්‍ය ගෙදරකට ඒක ලොකු වැඩියි.කොහොම උනත් ගානෙන් අඩු එක ගන්න මචං warrenty එක්ක .
Mama oya dekama use kara signal hodai B310 eke
wifi antenna dekak thibbata dekema ekama wifi range eka weda karanne
eth huawei site eke dala thiyenne range eka wedi kiiyala
Dekama ekama wifi range eka weda karanne
mama nam recommend karanne b310
wifi wenayi 4g signal wenayi
tower eken 2km walata vadi nam 4g signal vadi wenna Antenna ekak thiyena model ekak ganna eka hodayi
routere Antenna 2 thiyenawa nam ekak wifi ekak 4g Antenna eka
tower simawe nam Antenna nathi unaa kiyalaa awulak na
මමත් 2KM විතර දුරින් තමා ඉන්නේ.. E5172 එකට එක Antenna එකයි එන්නේ.. එක 4G Antenna එක නේද එතකොට?


B310 මචං. මං චෙක් කරල බැලුව මේ දෙකම
අප්පටසිරි එහෙමද බන්.. Speed test එකක් කරලා බැලුවද? අනිකේ Speed සාපේක්ෂව කොච්චර විතර අඩුද?

Antenna එකෙන් වෙන්නේ Wifi Signal Strength එක වැඩි කරන එක නෙමේ නේද? 4G Signal ඇදලා ගන්න වැඩි කරන එක නේද? මගේ දැන් තියෙන Router එකේ Antenna නැති වෙලාවටයි Antenna එක තියෙන වෙලාවටයි Speed එකේ ලොකු වෙනසක් තියෙනව. (Network Cable එකෙන් Connect කරලා තියෙද්දී)
මචන්ලා ඔය router දෙකෙන් හොද මොකක්ද? වැඩියෙන් සිග්නල් අදින එක ??
![]()
![]()
I have used both.
if it is Dialog, thier E5172 router cannot block domain names in firewall but B310 can. and E5172 has a facility to fix a battery and that will give you about 45minute power for the router when there is a power cut. if you are using a laptop, that might help. no significant signal boost in both routers.
in SLT, thier both E5172 and B310 have domain names blocking facility which is a nice thing.
E5172 can be unlocked very easily so you can use other network sim also. but B310 still there are no simple way to unlock.
about domain name blocking... you can block unwanted domains, like unwanted advertisements, porn sites, or anyother. that will help you to save some bandwidth.
ඔය දෙක වෙන වෙනම වැඩ කරන්නේ.මට හිතෙන විදිහට ඔය Routers දෙකේම Wi-Fi Antenna තමා තියෙන්නේ.Cellular Antenna එක Router එක ඇතුලේ ඇත්තේ.
Best thing is to verify that with Router manual machan..
ඔය දෙක වෙන වෙනම වැඩ කරන්නේ.මට හිතෙන විදිහට ඔය Routers දෙකේම Wi-Fi Antenna තමා තියෙන්නේ.Cellular Antenna එක Router එක ඇතුලේ ඇත්තේ.
Best thing is to verify that with Router manual machan..
B310 එකට 5172 ට වඩා හොඳට සිග්නල් එනවා දුර තැන් වලදී. එකම ප්‍රශ්නේ තියෙන්නේ 310 එකේ බැටරියක් සෙට් කරන්න බැරි කම තමා.
ඒ වගේම e5172-920 එකේ 3G වැඩ 5172-925 නෑ