කේන්දරේ ප්‍රශ්නයක්

rhn123

Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    කේන්දරේ ප්‍රශ්නයක්

    රවි ,කුජ දෙකම එකට 8 වෙනි කොටුවේ පිහිටද්දි කුජ දොශය නැති වෙනව නේද?

    web Site එකක මෙහෙම තිබුනා කුජ දොශ නැතිවෙනවලු පල්ලෙහා විදියනම්

    "If Kuja is in the 8th house, but in Pisces."

    මේ කියන්නේ කුජ 8 තියෙන කේන්දරේ ලග්නේ Pisces (මීන) උනොත් කුජ දොශේ නැති වෙනවයි කියලද?

    තව මෙහෙමත් තිබුනා

    "මීන ලග්නයේ 1,2 හා 8 දෝෂ රහිත අතර 4,7 හා 12 වැන්න දෝෂ සහිත වෙයි."
    http://www.sithmalyaya.com/index.php?page=astrology&cat=horoscope&id=336

    :confused::confused::confused:
     
    Last edited:

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    mona hu****e doshayakda bn? Tho buddagame nam buddagama gena wiswasa karan hitapan. kuja doshe nathi wenna.. redda.!
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    mona hu****e doshayakda bn? Tho buddagame nam buddagama gena wiswasa karan hitapan. kuja doshe nathi wenna.. redda.!

    man wishawasa karanne na bn... eth wishwasa karana minissungen prashna ei kiyala hithenawa ekai ahuwe
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    මොන හු****තෙ දෝශයක්ද බන්? තෝ බුද්දාගමෙ නම් බුද්දාගම ගැන විස්වාස කරන් හිටපන්. කුජ දෝශෙ නැති වෙන්න.. රෙද්ද.!
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කුජ දොශ කියන්නේ බාදක වැඩි දේවල් කරන්න අසීරුයි නමුත් අසීරුවෙන් හරි කරගන්න පුළුවන් නම් ප්‍රශ්ණ නැ ඔය කුජ දොශ කියන්නේ කර්ම දෝෂ වලට නමුත් අසීරුවෙන් හරි දෙයක් කරත් අඩු පාඩු තියෙනවා කර්ම දෝෂ නැති කරන්න නම් සමාන කර්ම කරන්න ඕන එතකොට දොශේත් නැ
     
    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48
    කුජ දොශ කියන්නේ බාදක වැඩි දේවල් කරන්න අසීරුයි නමුත් අසීරුවෙන් හරි කරගන්න පුළුවන් නම් ප්‍රශ්ණ නැ ඔය කුජ දොශ කියන්නේ කර්ම දෝෂ වලට නමුත් අසීරුවෙන් හරි දෙයක් කරත් අඩු පාඩු තියෙනවා කර්ම දෝෂ නැති කරන්න නම් සමාන කර්ම කරන්න ඕන එතකොට දොශේත් නැ

    Hmm thanks machan :yes: