කේන්දරේ ප්රශ්නයක්
රවි ,කුජ දෙකම එකට 8 වෙනි කොටුවේ පිහිටද්දි කුජ දොශය නැති වෙනව නේද?
web Site එකක මෙහෙම තිබුනා කුජ දොශ නැතිවෙනවලු පල්ලෙහා විදියනම්
"If Kuja is in the 8th house, but in Pisces."
මේ කියන්නේ කුජ 8 තියෙන කේන්දරේ ලග්නේ Pisces (මීන) උනොත් කුජ දොශේ නැති වෙනවයි කියලද?
තව මෙහෙමත් තිබුනා
"මීන ලග්නයේ 1,2 හා 8 දෝෂ රහිත අතර 4,7 හා 12 වැන්න දෝෂ සහිත වෙයි."
http://www.sithmalyaya.com/index.php?page=astrology&cat=horoscope&id=336

Last edited:
ape dada nan custom eke..uba kohomada danne 