PAYPAL TO PAYONEER

manojnaveen

Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මගේ paypal doller 500 තියෙනව payoneer විත්රෝ කොරත් ඒය් නෙද
    LikeShow more reactionsComment
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එනවා බන්.. US බෑන්ක් එකට දාන්න. payoneer එකේ ඩොකියුමන්ට් submit කරලා නැත්තම් එක කරලා ඉන්න. එතකම් payoneer එකේ සල්ලි හෝල්ඩ් වෙනවා.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    එනවා බන්.. US බෑන්ක් එකට දාන්න. payoneer එකේ ඩොකියුමන්ට් submit කරලා නැත්තම් එක කරලා ඉන්න. එතකම් payoneer එකේ සල්ලි හෝල්ඩ් වෙනවා.

    මචන් PayPal එකට payoneer බැන්ක් Acc එක දානකොට එතන අපේ ලිපිනය දාන්ට එන්නේ නැහැ නේද...:frown::frown::frown::frown:

    PayPal acc කීපයක් තියෙනව ඒත් බැන්ක් Acc දාල නැනැ මන් මීට කලින් ... ;););)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මචන් PayPal එකට payoneer බැන්ක් Acc එක දානකොට එතන අපේ ලිපිනය දාන්ට එන්නේ නැහැ නේද...:frown::frown::frown::frown:

    PayPal acc කීපයක් තියෙනව ඒත් බැන්ක් Acc දාල නැනැ මන් මීට කලින් ... ;););)

    :no: නෑ මචන් add bank account ගිහින් අකවුන්ට් නම්බර් එකයි routing නම්බර් එකයි ගහල add කරන්න තියෙන්නේ. මම pm එකේ කිව විදිහට බෑන්ක් අකවුන්ට් වර්ග 3ක් ගන්න මචන්. usa ම අරන් වැඩක් නෑ නේ.:)