මගේ paypal doller 500 තියෙනව payoneer විත්රෝ කොරත් ඒය් නෙද LikeShow more reactionsComment
M manojnaveen Junior member Apr 23, 2014 301 9 18 Dec 25, 2016 #1 මගේ paypal doller 500 තියෙනව payoneer විත්රෝ කොරත් ඒය් නෙද LikeShow more reactionsComment
M manojnaveen Junior member Apr 23, 2014 301 9 18 Dec 25, 2016 #3 madhawazu said: enawa enawa Click to expand... sured
laka007 Well-known member Oct 18, 2008 7,496 5,683 113 Dec 25, 2016 #5 Podi ganak dhala balapan, mama nam karala na
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Dec 25, 2016 #6 එනවා බන්.. US බෑන්ක් එකට දාන්න. payoneer එකේ ඩොකියුමන්ට් submit කරලා නැත්තම් එක කරලා ඉන්න. එතකම් payoneer එකේ සල්ලි හෝල්ඩ් වෙනවා.
එනවා බන්.. US බෑන්ක් එකට දාන්න. payoneer එකේ ඩොකියුමන්ට් submit කරලා නැත්තම් එක කරලා ඉන්න. එතකම් payoneer එකේ සල්ලි හෝල්ඩ් වෙනවා.
C cshapegt Well-known member Apr 22, 2010 2,775 436 83 Dec 25, 2016 #7 lasankandy said: එනවා බන්.. US බෑන්ක් එකට දාන්න. payoneer එකේ ඩොකියුමන්ට් submit කරලා නැත්තම් එක කරලා ඉන්න. එතකම් payoneer එකේ සල්ලි හෝල්ඩ් වෙනවා. Click to expand... මචන් PayPal එකට payoneer බැන්ක් Acc එක දානකොට එතන අපේ ලිපිනය දාන්ට එන්නේ නැහැ නේද... PayPal acc කීපයක් තියෙනව ඒත් බැන්ක් Acc දාල නැනැ මන් මීට කලින් ...
lasankandy said: එනවා බන්.. US බෑන්ක් එකට දාන්න. payoneer එකේ ඩොකියුමන්ට් submit කරලා නැත්තම් එක කරලා ඉන්න. එතකම් payoneer එකේ සල්ලි හෝල්ඩ් වෙනවා. Click to expand... මචන් PayPal එකට payoneer බැන්ක් Acc එක දානකොට එතන අපේ ලිපිනය දාන්ට එන්නේ නැහැ නේද... PayPal acc කීපයක් තියෙනව ඒත් බැන්ක් Acc දාල නැනැ මන් මීට කලින් ...
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,249 113 KY Dec 25, 2016 #8 cshapegt said: මචන් PayPal එකට payoneer බැන්ක් Acc එක දානකොට එතන අපේ ලිපිනය දාන්ට එන්නේ නැහැ නේද... PayPal acc කීපයක් තියෙනව ඒත් බැන්ක් Acc දාල නැනැ මන් මීට කලින් ... Click to expand... නෑ මචන් add bank account ගිහින් අකවුන්ට් නම්බර් එකයි routing නම්බර් එකයි ගහල add කරන්න තියෙන්නේ. මම pm එකේ කිව විදිහට බෑන්ක් අකවුන්ට් වර්ග 3ක් ගන්න මචන්. usa ම අරන් වැඩක් නෑ නේ.
cshapegt said: මචන් PayPal එකට payoneer බැන්ක් Acc එක දානකොට එතන අපේ ලිපිනය දාන්ට එන්නේ නැහැ නේද... PayPal acc කීපයක් තියෙනව ඒත් බැන්ක් Acc දාල නැනැ මන් මීට කලින් ... Click to expand... නෑ මචන් add bank account ගිහින් අකවුන්ට් නම්බර් එකයි routing නම්බර් එකයි ගහල add කරන්න තියෙන්නේ. මම pm එකේ කිව විදිහට බෑන්ක් අකවුන්ට් වර්ග 3ක් ගන්න මචන්. usa ම අරන් වැඩක් නෑ නේ.