ela machan 406 eka dunnada?
406 eka tiyenne mata nemei bung Jack_Sparow ta ne


ela machan 406 eka dunnada?


406 eka tiyenne mata nemei bung Jack_Sparow ta ne![]()



adoo dennama J hinda pataluna
ape office eka gawa park karanawa black color ekak asa hitenawa dakkama![]()
මම පැදලා තියන පට්ටම වාහන වලින් එකක් ! වන්ඩිය හොඳට maintain කරලා තියනවා නම් උපරිමටම සුපිරි වාහනේ.
Agent - Senok මචන් !
Btw Rep 10+ added
මම මෙච්චර කල් හිතන් හිටියේ B4 එක inline 4 cylinder කියල. Boxer එකත් V වගේම සීන් එකක් නේ?
මමත් ආස වාහනයක්. :Yes:
