meke fuel fuel consumption eka kohomada?
Its well worth it though 0-100mph in five odd seconds.Was a Dream for me some Time back too now I own one![]()



පට්ට ත්රෙඩ් එක
මට නිතරම ලෙගසි B4 එකක් සෙට් වෙනවා කොල්ලුපිටිය හරියෙදි පොඩ්ඩක් ඩාක් සිලවර් කලර් වගේ පාටක් තියන එකක්
තව කට්ටියට මතකද දන්නෑ මෙහෙ තිබුනු ලෙගසි B4 Auto එකක් අතුරුගිරියෙදි අවුරුද්දකට විතර කලින් හැපිලා දෙන්නෙක් මැරුන
