සොබාධාරා

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    සොබාධාරා
    :love::love:



    අපේ රටේ ජනමාධ්‍ය තුලින් නිෂ්පාදනය වුනු රටේ සත්තු ගැන තියෙන පාරසරික වැඩසටහන් ගොඩක් කිසි වැඩක් නැ. මන් හිතිලා තියෙනවා discovery, animal plant වගේ වැඩසටහන් කරන්න බැරි ඇයි කියලා.:no:

    හැබයි ඊයේ ජාතික රුපවහිනේ රැ 9ට ගිය මේ " සොබාධාරා" පාරසරික වැඩසටහන පට්ට. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. සත්තු ගැන ආදරය කරන උනන්දු වෙන අයට කියල වැඩක් නැ. පිටරට වගේ සත්තුන් ගැන හැම දේම කියල දෙනවා. :yes::yes::love::love:

    පුලුවන්නම් video එක බලන්න

    ඊයේ ගියේ කිබුල්ලු ගැන. වැඩේට අපු සත්ත්වවේදීන් දැනුම් යේ කියලා වැඩක් නැ. ලබන සතියේ වැඩසටහනින් කිබුල්ලු ජිවත් වෙන ගුල් වලට පවා යනවා.:
    :rofl::yes:

    හැමෝම බලපල්ලා. වටින වැඩසටහනක්.:yes::yes:
    අනිත් අයට දැන්නගන්න බම්ප් කරන්න
    :yes::yes:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    සමාවෙන්න ඕනේ මේ වැඩසටහන ගැන එළකිරියේ සහෝදරයෙක් මිට කලින් නුලකින් දැනුවත් කරලා තියෙනවම්
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඇයි බන් අර සර්පයෙක් කැලේදි කෑවා කියලා පණිවිඩේ ගෙනාපු මනුස්සයට කනට ගැහුවේ:dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නියම වැඩසටහන මම බැලුව මරු... එක ඇඩ් එකක් වත් නැතිව ගියෙ ...
    ලබන සතියෙ සිකුරාදට බලන්න කිඹුල් ගුහාවකට රින්ගන සීන් එකක් පෙන්නනව,
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    නියම වැඩසටහන මම බැලුව මරු... එක ඇඩ් එකක් වත් නැතිව ගියෙ ...
    ලබන සතියෙ සිකුරාදට බලන්න කිඹුල් ගුහාවකට රින්ගන සීන් එකක් පෙන්නනව,

    :yes::yes::yes::yes:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බලපන් ලංකාවේ කුරු අලියෙකුත් ඉන්නවා .:yes::yes::D